රවුම් ප්ලග් එක තහනම් කරලා

kawdhaboy

Member
May 20, 2019
41
27
0
රවුම් ප්ලග් එක තහනම් කරලා

1369.jpg


මෙක තහනම් කරලා නේද.:sorry: රජයෙන් අනාරක්ශිත හින්දලු තහනම් කරලා තියෙන්නේ.
 

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    අදද දන්නෙ බං..ඔක ගිය අවුරැද්⁣ෙ ඉදලා තහනම්...අවුරැද්දක සහන කාලයක් දිලා තිබුනා..මෙ අවුරැද්දෙ ඉදන් ක්‍රියාත්මකය්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඔව් බං දැන් අවරුද්දකට කලින් තහනං කලේ අව්රුද්දක් කල් දුන්නා. දැන් ඕව තියං අහු උනොත් 100000 දඩ කඩේ විකුනන්න තහනං