රවුෆ් හකීම්ට කො‌රෝනා..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

    " අද දිනයේදී මම කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වුවා. ඒ අනුව මම නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළු වනවා. පසුගිය දින 10 ක කාලය තුලදී මා සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනවා" යැයි ට්විටර් සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටිනවා.

    මිට පෙර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හට ද වෛරසය ආසාදනය විය. එමෙන්ම ඔහුගේ පෞද්ගලික සම්බන්ධිකරණ ලේකම්වරයා හටද වෛරසය ආසාදනය වී ඇති බවයි ඊයේ සිදුකළ PCR පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ.

    මේ අතර මන්ත්‍රී රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 05 වෙනිදා නව වසරේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසු පාර්ලිමේන්තු සැසිවාරයන් සඳහා සහභාගිවී ඇති බවයි වාර්තා වන්නේ.

    bVx0pCr.png
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    And I will get treatments in a luxury resort but if you do not belong to my family or not my close friend. Don't ask to come here. You must go to the government hospitals.

    -The missing part-
     
    • Like
    Reactions: JokerFan

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    එක නීතියක් එක රටක්
    සැමට එකම සාදාරණය නිසා

    දයාසිරි හකීම් ඇතුලු ජනතා චන්දෙන් ආපු අයත් අනික් අය මෙන් රජයේ සාමාන්ය නිරෝධායන මද්යස්තාන වලට ඇතුලත් කරනු ඇත.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එක නීතියක් එක රටක්
    සැමට එකම සාදාරණය නිසා

    දයාසිරි හකීම් ඇතුලු ජනතා චන්දෙන් ආපු අයත් අනික් අය මෙන් රජයේ සාමාන්ය නිරෝධායන මද්යස්තාන වලට ඇතුලත් කරනු ඇත.
    Aniwa ayi me ayata hotels wala inna denne.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    එක නීතියක් එක රටක්
    සැමට එකම සාදාරණය නිසා

    දයාසිරි හකීම් ඇතුලු ජනතා චන්දෙන් ආපු අයත් අනික් අය මෙන් රජයේ සාමාන්ය නිරෝධායන මද්යස්තාන වලට ඇතුලත් කරනු ඇත.
    පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන අහල නැද්ද? 😄😄😄😄
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

    " අද දිනයේදී මම කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වුවා. ඒ අනුව මම නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළු වනවා. පසුගිය දින 10 ක කාලය තුලදී මා සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනවා" යැයි ට්විටර් සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටිනවා.

    මිට පෙර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හට ද වෛරසය ආසාදනය විය. එමෙන්ම ඔහුගේ පෞද්ගලික සම්බන්ධිකරණ ලේකම්වරයා හටද වෛරසය ආසාදනය වී ඇති බවයි ඊයේ සිදුකළ PCR පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ.

    මේ අතර මන්ත්‍රී රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 05 වෙනිදා නව වසරේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසු පාර්ලිමේන්තු සැසිවාරයන් සඳහා සහභාගිවී ඇති බවයි වාර්තා වන්නේ.

    bVx0pCr.png
    මූ මැරුනොත් මූට ස්වර්ගෙට යන්න වෙන්නෙ නෑ..... 😃
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මූ මැරුනොත් මූට ස්වර්ගෙට යන්න වෙන්නෙ නෑ..... 😃
    නෑ ඕකට ස්වර්ගස්ත වෙන්න අවස්ථාව දෙනවා. බලපන් නෑද්ද කියලා.. කොහොම වුනත් ජනතාවට එක විදිහක් පාලකයන්ට එක විදිහක් නේද? මිනිස්සුන්ව අරන් යනවා . මුන්ට වෙනම හෝටල් වෙන් කරලා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොරෝනා වලට නම් එක රටක් එක නීතියක්.. හැමොටම එක සමානව සලකනවා වගේ
     
    Similar threads