රෂියන් සිංදු අහලා තියෙනවද?
මචන්ලා රටේ ටීවී වල ගොඩක් වෙලාවට නොදන්නා බාෂා වල සින්දු යන්නේ නැහැනේ. මෙන්න ඒ හින්දා මං ආසම රෂියන් ගාඉකාවගේ සින්දු ටිකක් හැමෝටම බලන්න දානවා. හොන්දෛ නං කමෙන්ට් කරන්න. නැත්තන් බම්ප් එකක් දාල යන්න අනිත් බලන්න.