මේක අපේ පිටරට ඉන්න එලකිරියන්ස්ලට ගොඩක් වැදගත් වෙයි. සමහර අය දැනටමත් දන්නවත් ඇති. කෑම උයන්න කියල දෙන හොද සිරිලංකන් යූ ටියුබ් චැනල් දෙකක් තමයි මම මේ ශෙයා කරන්නේ.
1. අනෝමාස් කිචන්
2. අපේ අම්මා
තව හොද සිරිලංකන් චැනල් දන්න අය ශෙයා කරන්න....
1. අනෝමාස් කිචන්
2. අපේ අම්මා
තව හොද සිරිලංකන් චැනල් දන්න අය ශෙයා කරන්න....
Last edited: