රසම කොත්තුව

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    රසම කොත්තුව කැවේ කොයි කඩෙන් ද ?

    koththu-roti.jpg
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    හාල්මැස්සෝ කොත්තු කාලා තියනවද ?. ඉස්සර බම්බා වල පොඩි කඩයක් තිබ්බ ..හාල්මැස්සෝ කොත්තු දෙන .. පට්ට ...:rolleyes::rolleyes:
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මීගමුවෙ මීපුර චෙෆ් එකේ සුපිරි ඕන කොත්තුවක්

    දන්කොටුවෙ සිට නාත්තන්ඩිය පැත්තට යද්දි තියන පැනොරාමා එකේ චීස් කොත්තුව හොඳා

    (apart from Pilawoos)