කේක් කාලා තියනවා නම් මෙහාට එන්න.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    කාලා තියන රසම කේක් එක කෑවේ කොහෙන්ද?

    අවම මාස තුනක් ඇතුලත විය යුතුයි.

    ඉස්සර හොද තැන දැ‍‍ං හොද නෑ.

    හෝම් මේඩ් ඒවත් කමක් නෑ. I mean tiktok shops ect...

    :sorry:
     
    • Like
    Reactions: RottenCOLT

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,018
    113
    දෝනි බේක් කරන ඒවා තරම් රහ නැහැ කොහෙවත් 🥰
     
    • Like
    Reactions: Bam

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    මාස 3ක් ඇතුලතනම් වාසනා කේක් තමයි. ඊට වැඩිනම් java lounge එකේ. :rolleyes:
    ඊටත් වැඩිනම් රම්බොඩ ටී එකේ චොකලට් කේක් එකක් තිබ්බ ඒක මරු. උන්ගෙ ටී එකත් එක්ක සීතලේ මරු. :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Gerald mendis choclate pavlova ekai gateau ekai sira.tawa man asa kingsbury eke blackforest eka.battarmulle kurtosh kiyala cafe ekak tiyenawa eke pineapple gateau slice tiyenawa patta man asama eka.but eke full cake ekak ne slices witarai tiyenne

     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Gerald mendis choclate pavlova ekai gateau ekai sira.tawa man asa kingsbury eke blackforest eka.battarmulle kurtosh kiyala cafe ekak tiyenawa eke pineapple gateau slice tiyenawa patta man asama eka.but eke full cake ekak ne slices witarai tiyenne

    ඒකේ කේක් මරු ඈ.යුනික් ෆෙලේවර්ස් තියෙන්නෙ.ප්‍රයිස් එකත් රීසනබල්.

    මට තියන ප්‍රශ්නෙ අර 300 තල කැරලි කන මිනිස්සු ඉන්නවද කියල
     
    • Like
    Reactions: Bam and RottenCOLT

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    ඒකේ කේක් මරු ඈ.යුනික් ෆෙලේවර්ස් තියෙන්නෙ.ප්‍රයිස් එකත් රීසනබල්.

    මට තියන ප්‍රශ්නෙ අර 300 තල කැරලි කන මිනිස්සු ඉන්නවද කියල
    Gannawa ban kello itin awama ona ekak.unge patta
     
    • Like
    Reactions: Bam

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    In Colombo

    1. The Cake Factory (the best) - R. A. De Mel Mawatha, Col 3, or outlet at Buthgamuwa Road, Rajagiriya (not "The English Cake Factory"; it's a different company)
    2. Butter Boutique, Rosmead place
    3. Sponge Colombo 03, Gall Rd (relatively inexpensive)
    4. Temptations at Shangri-La

    Water's Edge Bakery is also good
    Fab
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    Lagadinam kawe fab eke fruit gateau ekai black forest ekai thamai.

    Ita godak kalin rasama eka hilton mix berry cheesecake ekai, Shangri-la eke passion fruit chocolate cake ekak kawa pattama rasai. Dannam ganan wadi owa kanna baha 🥹

    Mama dannam godak asa fruit thiyena cake kanna.

    Pattama pajatha cake kawe kottawe mano eke 🥴
     
    • Like
    Reactions: Bam