Letona Cafe ,Kandy Rd
Seafood String Hopper Kottu.
Ape naanage kade wadhataba mix koththuwa tama pattama
Letona Cafe ,Kandy Rd
Seafood String Hopper Kottu.
Letona Cafe ,Kandy Rd
Seafood String Hopper Kottu.
1. Embazzy
2. Pilawoose eke masala cheese kottu

![]()
මේකද සපෝට් එක
Navinna 171 Eke Chicken Cheese kottuwath supiri.
පිලොව්ස් එකේ එව්වට ගහන්න කොත්තු ලංකාවේ නෑ . කාලා බලපං.![]()
මෙලෝ රහක් නැ උන්ගෙ. කිරිකොස් කැව වගෙ. ඉස්සර හොද ඇති. දැන් මෙලෝ රහක් නැ


ඔතන හොඳයි කියලා ට්‍රෙන්ඩ් එකට කියන්න ගත්තා මොකද චීස් කොත්තු ඔතන තමයි දන්න විදියට ඉස්සෙල්ලම තිබුනේ
හැම එකාම මාර රහයි කියන හින්දා කට වහං හිටියා, ඇත්තටම කිරිකොස් කෑව වගේ. කිසි සැරක් නෑ. කොත්තුවක් වුනාම මටනං පට්ට සැරට උණුවට තියෙන්න ඕන. වැලිකඩ ෂෙඩ් එක ළඟ කඩෙන් තමයි ගොඩක් වෙලාවට කෑවේ, උන්ගේ ඉඳිආප්ප කොත්තුව පට්ට. අනික් තැන තමයි කොල්ලුපිටියේ ගුණසිරිය![]()
athi wenna kanna pluwan da ? potion 1 hodaida ?
a bn uba kiriye anti muslim talk dunnata hambayage koththu kalane![]()


