රසම කොත්තුව

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    ඔතන හොඳයි කියලා ට්‍රෙන්ඩ් එකට කියන්න ගත්තා මොකද චීස් කොත්තු ඔතන තමයි දන්න විදියට ඉස්සෙල්ලම තිබුනේ
    හැම එකාම මාර රහයි කියන හින්දා කට වහං හිටියා, ඇත්තටම කිරිකොස් කෑව වගේ. කිසි සැරක් නෑ. කොත්තුවක් වුනාම මටනං පට්ට සැරට උණුවට තියෙන්න ඕන. වැලිකඩ ෂෙඩ් එක ළඟ කඩෙන් තමයි ගොඩක් වෙලාවට කෑවේ, උන්ගේ ඉඳිආප්ප කොත්තුව පට්ට. අනික් තැන තමයි කොල්ලුපිටියේ ගුණසිරිය :love::love:

    Normal cheese kottu sera ne.
    Masala cheese kottu thamai spicy.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    වැලිකඩ ෂෙඩ් එක ගාව කොත්තු කඩයක් තියෙනවද බං. වැලිකඩ කිව්වේ රාජගිරිය වැලිකඩ ද? අර රවී කරුණානායකගේ ඉස්සර කාර්යාලය ගාව......

    ඔතන හොඳයි කියලා ට්‍රෙන්ඩ් එකට කියන්න ගත්තා මොකද චීස් කොත්තු ඔතන තමයි දන්න විදියට ඉස්සෙල්ලම තිබුනේ
    හැම එකාම මාර රහයි කියන හින්දා කට වහං හිටියා, ඇත්තටම කිරිකොස් කෑව වගේ. කිසි සැරක් නෑ. කොත්තුවක් වුනාම මටනං පට්ට සැරට උණුවට තියෙන්න ඕන. වැලිකඩ ෂෙඩ් එක ළඟ කඩෙන් තමයි ගොඩක් වෙලාවට කෑවේ, උන්ගේ ඉඳිආප්ප කොත්තුව පට්ට. අනික් තැන තමයි කොල්ලුපිටියේ ගුණසිරිය :love::love:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    yimg_2bts9K-640x480.jpg

    මේකද සපෝට් එක

    හෑපී කව් කෑලි දෙකයි.
    කල් කිරි කාලයි.
    රොටි ගෑරෑම් හාරසිය පනහයි.

    එකට දමා තලා A4 මාර්ගය දෙස බලා ආහාරයට ගනු මැනවි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෑපී කව් කෑලි දෙකයි.
    කල් කිරි කාලයි.
    රොටි ගෑරෑම් හාරසිය පනහයි.

    එකට දමා තලා A4 මාර්ගය දෙස බලා ආහාරයට ගනු මැනවි.

    :P:P:P:P:P:growl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    ඔතන හොඳයි කියලා ට්‍රෙන්ඩ් එකට කියන්න ගත්තා මොකද චීස් කොත්තු ඔතන තමයි දන්න විදියට ඉස්සෙල්ලම තිබුනේ
    හැම එකාම මාර රහයි කියන හින්දා කට වහං හිටියා, ඇත්තටම කිරිකොස් කෑව වගේ. කිසි සැරක් නෑ. කොත්තුවක් වුනාම මටනං පට්ට සැරට උණුවට තියෙන්න ඕන. වැලිකඩ ෂෙඩ් එක ළඟ කඩෙන් තමයි ගොඩක් වෙලාවට කෑවේ, උන්ගේ ඉඳිආප්ප කොත්තුව පට්ට. අනික් තැන තමයි කොල්ලුපිටියේ ගුණසිරිය :love::love:

    eeya ban gunasiri eke koththuwa, un kade koththu packet eka aran mix karala denne, appiriyai, kottuwa gahannewath naha, ubata eka siraada ? :lol:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Kandy Siri Ramya eke danawa pattama koththuwak. Gampaha Open Kitchen eketh thiuenawa patta koththuwak cheese.

    Nugegoda Happy Burger ekath hodai making kenek kiyala thibuba wage. Pilawoos name Maya harigiye na mati gilinawa wage.
     
    • Like
    Reactions: sp3co

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    eeya ban gunasiri eke koththuwa, un kade koththu packet eka aran mix karala denne, appiriyai, kottuwa gahannewath naha, ubata eka siraada ? :lol:

    අවුරුදු ගානක මතකයක් බං. ඒ කාලේ ඔතනින් තමයි උදේ දවල් රෑ වේල් තුනම කෑවේ. අවුල්නං මචං දැන් අවුල් ඇති. අපි කාපු කාලේ නං අපිරිසිඳු වුනාට පට්ට රහයි කෑම. මුළු කොළඹම කඩවලින් කාල ඇති ඒත් කටට රහට කෑම කාපු එකම කඩේ.

    කෑම රහට වටේම ඉන්න ඔෆිස්වල ලොක්කෝ ඉඳලා බහිනවා ඕකෙන් කන්න. ලොකුම උන් ඔතනින් කන්න ලැජ්ජ නිසා යන එකෙක්ට කියලා ඔෆිස් එකට ගෙන්නගෙන කනවා.

    කෑම කාලා ඔය කඩේටම අල්ලලා එහාපැත්තෙ කොල්ලෙක් බ්ලෙන්ඩර් එකක් තියන ෆ්රුට් ජූස් හැදුවා. ඒකෙන් ෆ්රුට් ජූස් එකකුත් ගහලා තමයි වැඩට යන්නේ :love::love:

    ඒ කාලේ නම් පට්ට. දැන් අවුල්නන් අපරාදේ. :no::no:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැලිකඩ ෂෙඩ් එක ගාව කොත්තු කඩයක් තියෙනවද බං. වැලිකඩ කිව්වේ රාජගිරිය වැලිකඩ ද? අර රවී කරුණානායකගේ ඉස්සර කාර්යාලය ගාව......

    ලංකාවටම වැලිකඩවල් එකයි බං, ඒ රාජගිරියේ වැලිකඩ විතරයි :P මම දන්න විදියට ඒ ගෙදර ඉස්සර රවියගේ ගෙදර. පස්සේ කාර්යාලය කරා. කඩේ නැත්තනං දැන් නැතිව ඇති. කාලෙකින් ලන්කාවට ගියේ නෑ. යන්න හිතෙන්නෙත් නෑ :baffled::baffled::dull:
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Kalutara nn mata eka kottuwak set wela na iwr wenakan kanna puluwan.magak kaddi epa wenw

    Kalutara avatin hoda koththuvak kanna thenak thiyenavanam matath kiyapan.
    ekakvath set une ne.

    කලුතර ඉදන් කොලඹ පැත්තට යනකොට පාලම් දෙක පැන්නට පස්සේ ගාලුසිරි හොටෙල් එක ඉස්සරහා තියෙන (මුහුද පැත්තට වෙන්න ) කඩේ චීස් චිකන් කොත්තුව නම් සුපිරියි.ගාන 430 ක් වෙනවා.චීස් කෑලි දෙකකුයි,ෆ්‍රෙශ් මිල්ක් කාලක් දාලා හදන්නේ රෝස්ට් චිකන් දාලා.එක්කෙනෙකුට බඩ පිරෙන්න කන්න පුලුවන්.කිහිප දවසක් කාලා තියෙනවා .මේ දක්වා නම් කිසි අවුලක් වෙලා නෑ.

    තම්බින්ට පුක දෙන කාලේ වෙට්ටුමකඩෙන් තමයි කොත්තු කෑවේ.චිකන් කොත්තුව 200-250 අතර තියෙනවා.ලොකු රසක් නෑ.බඩගින්නට ඔහේ ගිලලා දාන්න පුලුවන්.වද වෙන්න තියෙන බය හින්දා දැන් කාලෙකින් කෑවේ නෑ.හැබැයි ඊට වඩා පාලම් දෙක පැන්නට පස්සේ (මුහුද පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ) මුල්ම කඩේ චිකන් කොත්තුව හොදයි :angry:
     
    Last edited:

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    කලුතර ඉදන් කොලඹ පැත්තට යනකොට පාලම් දෙක පැන්නට පස්සේ ගාලුසිරි හොටෙල් එක ඉස්සරහා තියෙන (මුහුද පැත්තට වෙන්න ) කඩේ චීස් චිකන් කොත්තුව නම් සුපිරියි.ගාන 430 ක් වෙනවා.චීස් කෑලි දෙකකුයි,ෆ්‍රෙශ් මිල්ක් කාලක් දාලා හදන්නේ රෝස්ට් චිකන් දාලා.එක්කෙනෙකුට බඩ පිරෙන්න කන්න පුලුවන්.කිහිප දවසක් කාලා තියෙනවා .මේ දක්වා නම් කිසි අවුලක් වෙලා නෑ.

    තම්බින්ට පුක දෙන කාලේ වෙට්ටුමකඩෙන් තමයි කොත්තු කෑවේ.චිකන් කොත්තුව 200-250 අතර තියෙනවා.ලොකු රසක් නෑ.බඩගින්නට ඔහේ ගිලලා දාන්න පුලුවන්.වද වෙන්න තියෙන බය හින්දා දැන් කාලෙකින් කෑවේ නෑ.හැබැයි ඊට වඩා පාලම් දෙක පැන්නට පස්සේ (මුහුද පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ) මුල්ම කඩේ චිකන් කොත්තුව හොදයි :angry:

    Hariyata kiyapanko thana.
     
  • Feb 22, 2012
    153
    40
    28
    මැගසින් එකේ උදේට කන්න දෙන පොල් සම්බෝලෙයි පාන් එකටයි ගහන්න කෑමක් නැහැ
    දවල්ට මී හරක් මස් උයලා සුදු බතුයි පරිප්පුයි පපඩමයි මිරිස් කරලයි දෙනවා ආයෙ නැහැ ෆුල් ෆයිස්ටාර්
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ◄සිරකරුවා►;24798489 said:
    මැගසින් එකේ උදේට කන්න දෙන පොල් සම්බෝලෙයි පාන් එකටයි ගහන්න කෑමක් නැහැ
    දවල්ට මී හරක් මස් උයලා සුදු බතුයි පරිප්පුයි පපඩමයි මිරිස් කරලයි දෙනවා ආයෙ නැහැ ෆුල් ෆයිස්ටාර්

    තොපිට කොලෙස්ටර් රෝල් වෙලා මැරෙන්න වෙන්නෙ . :frown:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,301
    113
    Few years ago Harpos cheese Kottu was my favorite, Now Chicken Kottu - Mount Lavinia Hotel