රසම රස කේක් හදමු

Dinu94

Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    රසම රස කේක් හදමු

    මම කැමතිම කෑමක් කේක් ඔයාලත් කේක් කන්න කැමතිද ?
    ස්ටීම්ඩ් ස්පොන්ජ් කේක්

    චොක්ලට් කප් කේක්

    නත්තල් කේක්

    රිට්ස්බරි මග් කේක්

    චොක්ලට් ස්පොන්ජ් රෝල
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ලංකාවෙ කඩවල් වල කේක් වලට බටර් නැතුව වෙන මොකක්ද ජරාවක් දානවලු.ගෙදරම හදාගෙන කන ඵක තමා හොඳ.
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    ලංකාවෙ කඩවල් වල කේක් වලට බටර් නැතුව වෙන මොකක්ද ජරාවක් දානවලු.ගෙදරම හදාගෙන කන ඵක තමා හොඳ.

    :baffled::baffled: ඒක ඇත්ත කඩවල් වල සමහර කේක් වල අයිසින් හරිම සවුත්තුයි. ගෙදර හදන දේ පිරිසිදුවට අපිටම හදාගන්න පුළුවන්නේ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම කැමතිම කෑමක් කේක් ඔයාලත් කේක් කන්න කැමතිද ?
    ස්ටීම්ඩ් ස්පොන්ජ් කේක්




    චොක්ලට් කප් කේක්







    නත්තල් කේක්





    රිට්ස්බරි මග් කේක්




    ඇපල් කේක් සමග මුළු ඇපල්, වියළි මිදි





    කප් කේක් ලෙමන්-පොපි බීජ සමග බටර්
    ක්රීම්





    චොක්ලට් ස්පොන්ජ් රෝල




    රිට්ස්බරි මග් කේක් +
    කප් කේක් ලෙමන්-පොපි බීජ සමග බටර් ක්රීම්

    වැඩ නැත ..


    :rolleyes:
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ

    රිට්ස්බරි මග් කේක් +
    කප් කේක් ලෙමන්-පොපි බීජ සමග බටර් ක්රීම්

    වැඩ නැත ..


    :rolleyes:

    සොරිි හලෝ ඒ දෙක දැම්මට පෙන්නන්නේ නෑනේ මම අයින්කලා! තෑන්ක්ස් යු දැනුවත්කලාට!:(
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කෙක් කන්න් බැ අක්කෙ අප්පිරියය් :(
    එකෙන් වැඩන් නැ මන් ඔයට රික්වෙස්ට් එකක් එව්ව :dull:
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    කෙක් කන්න් බැ අක්කෙ අප්පිරියය් :(
    එකෙන් වැඩන් නැ මන් ඔයට රික්වෙස්ට් එකක් එව්ව :dull:

    :baffled::baffled: කේක් කන්න අකමැති අයත් ඉන්නවද? මල්ලි වෙජිටේරියන්ද කේක් කන්නේ නැත්තේ:(