රසම රස කොත්තූ රොටී

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    රසම රස කොත්තූ රොටී

    12654657_1022758157784501_6699495634201780109_n.png
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මම කොත්තු කෑම අත ඇරලා දැන් අවුරුද්දකටත් කිට්ටුයි බන්. මම කාලයක් ඇබ්බැහි වෙලා හිටියා. දවල්ටත් බත් නොකා කොත්තු කාපු කාලයක් තිබුනා.....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන්, කොත්තුයි රයිසුයි කන එක සම්පූර්ණයෙන්ම නවත්තපල්ලා....

    :sorry::sorry: ගෙදරින් කනවා වගේ නැහැ නේ බන්...මල ජරාව...ත්‍රී වීල් එකක් අස්සේ නේද මේ දාගෙන ඉන්නේ? :oo:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හම්බ කඩ වලින් කන්න එපා..... උන් තරම් අපිරිසිඳු ජාතියක් කොහෙවත් නෑ...කොච්චර ලස්සනට තිබ්බත් කන්න එපා. :dull::dull:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මම කොත්තු කෑම අත ඇරලා දැන් අවුරුද්දකටත් කිට්ටුයි බන්. මම කාලයක් ඇබ්බැහි වෙලා හිටියා. දවල්ටත් බත් නොකා කොත්තු කාපු කාලයක් තිබුනා.....


    Math ehemai ban. ado kochchara kawath mata epa wenne na :lol: