රසම රස

sam111

Active member
  • Dec 8, 2014
    200
    221
    43
    රසම රස කිරි පුඩිම

    මේ කිරි පුඩිම හදාගන්න හරිම ලේසියි. එළකිරි මුදවපු කිරි වලට වඩා මීකිරි සොයාගත හැකිනම් වඩාත් රසවත්. Topping වලට පැණි නැතිව උනත් අවුලක් නෑ.