රසවත් කාලෝචිත බයිට් එකක්
ඔන්න බොන පුතාලටයි නොබොන පුතාලටයි බයිට් කන නංගිලාටයි මං අද ගෙනවා මරු බයිට් එකක් ඔයාලට මේවා හදන්න කිසිම වියදමක් යන්නෙත් නෑ රසින් ගුනින් අනුනයි

මේකේ නම තමයි ‘‘සේනා ස්පෙෂල් හොට් බයිට්‘‘ පට්ට රසයි ඈ අද උදේ වත්තේන් දහයක් විතර එකතු කරලා හදලා බැළුවා ටොප් ආයේ දෙකක් නෑ මං ගත්තේ නම් සේනාලව නම් නෙමෙයි වෙන කලුයි සුදුයි වර්ගයක් සේනාලව ගත්තානම් තවත් රසට හදාගන්න තිබ්බා!
ඔන්න විඩියෝ එකක් තියනවා ඒවිදහට හදන්නත් පුළුවන් නැත්නම් මං වගේ ලුනු මිරිස් තවරලා ගැබුරු තෙලේ බැදලා ගන්නත් පුළුවන්

තවත් හදන්න ක්රම ගොඩක් තියනවා කිඔුලා අයියා තවත් ක්රමයක් ඔයාලා වෙත ලගදිම ගෙනල්ලා දෙනවා කියලා කියලා තිබ්බා වැඩි විස්තර ඔනේනම් දත් කිඔුලාට පීඑම් එකක් දාලා අහන්න
අන්තිමට කියන්න තියෙන්නේ ඔන්න ඉතින් හැමදාම වගේ ප්ලේන්ටියක් බිව්වත් චීන කඩේකින්ම බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් චීන කඩේකින් ගනින්, එක රුපියලක් සුරකිමු, ඒකෙන් චීන ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි. වැඩක් උනානම් සලකලා යන්න හොදේ..