රසවත් කාලෝචිත බයිට් එකක්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රසවත් කාලෝචිත බයිට් එකක්

    ඔන්න බොන පුතාලටයි නොබොන පුතාලටයි බයිට් කන නංගිලාටයි මං අද ගෙනවා මරු බයිට් එකක් ඔයාලට මේවා හදන්න කිසිම වියදමක් යන්නෙත් නෑ රසින් ගුනින් අනුනයි:P:P

    මේකේ නම තමයි ‘‘සේනා ස්පෙෂල් හොට් බයිට්‘‘ පට්ට රසයි ඈ අද උදේ වත්තේන් දහයක් විතර එකතු කරලා හදලා බැළුවා ටොප් ආයේ දෙකක් නෑ මං ගත්තේ නම් සේනාලව නම් නෙමෙයි වෙන කලුයි සුදුයි වර්ගයක් සේනාලව ගත්තානම් තවත් රසට හදාගන්න තිබ්බා!

    ඔන්න විඩියෝ එකක් තියනවා ඒවිදහට හදන්නත් පුළුවන් නැත්නම් මං වගේ ලුනු මිරිස් තවරලා ගැබුරු තෙලේ බැදලා ගන්නත් පුළුවන්:P:P

    තවත් හදන්න ක්‍රම ගොඩක් තියනවා කිඔුලා අයියා තවත් ක්‍රමයක් ඔයාලා වෙත ලගදිම ගෙනල්ලා දෙනවා කියලා කියලා තිබ්බා වැඩි විස්තර ඔනේනම් දත් කිඔුලාට පීඑම් එකක් දාලා අහන්න

    අන්තිමට කියන්න තියෙන්නේ ඔන්න ඉතින් හැමදාම වගේ ප්ලේන්ටියක් බිව්වත් චීන කඩේකින්ම බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් චීන කඩේකින් ගනින්, එක රුපියලක් සුරකිමු, ඒකෙන් චීන ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි. වැඩක් උනානම් සලකලා යන්න හොදේ..:P:P
     
    BigSmoker

    Member
    Jan 30, 2019
    12
    3
    0
    චින්නුගේ රෙස්ටුරන්ට් වල රැහැයියන් එහෙම බැදලා තියෙනවා නේද? ලංකාවෙත් ඇති කොළඹ අවය සහ චීන්නු ඉන්න වැඩ බිම් ආවට හොටෙල් වල. ඕකත් පට්ට බයිට් එක කියනවනි. අනික අඩු වියදමින් හෙන පෝෂණයක් ලැබෙන කෑම චීන්නු කන්නේ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මිනීමස් ට්‍රයි කරල බලපං. ඕවට වඩා මරු :yes:

    බෑ බං මෙවා ගෙවත්තෙන් එකතු කරගන්න පුළුවන් දේවල්නේ මිනීමස් ගන්න අමාරැයිනේ පුතී!
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    [SIZE="4"

    අන්තිමට කියන්න තියෙන්නේ ඔන්න ඉතින් හැමදාම වගේ ප්ලේන්ටියක් බිව්වත් චීන කඩේකින්ම බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් චීන කඩේකින් ගනින්, එක රුපියලක් සුරකිමු, ඒකෙන් චීන ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි. වැඩක් උනානම් සලකලා යන්න හොදේ..:P:P[/SIZE][/COLOR][/QUOTE]

    [SIZE="4"]සත්තලන් මතක් උනා [/SIZE]
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෑ බං මෙවා ගෙවත්තෙන් එකතු කරගන්න පුළුවන් දේවල්නේ මිනීමස් ගන්න අමාරැයිනේ පුතී!

    වලලනකං ඉඳල කනත්තක් හාරපං මුත්තෙ. මිනිය ප්‍රෙශ් පිට ගත්තෑකි. මිනියෙන්ම ගන්න තෙල් වල බැද්දාම තමා ගුණ :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වලලනකං ඉඳල කනත්තක් හාරපං මුත්තෙ. මිනිය ප්‍රෙශ් පිට ගත්තෑකි. මිනියෙන්ම ගන්න තෙල් වල බැද්දාම තමා ගුණ :yes:

    එවා ෆෙෂ් නෑ එම්බාම් කරනකොට ඇගේ ලේ අයින්කරලා ෆෝමිලින් ගහනවා නහර වලට ඇස්වලින් ෆෝමිලින් පනිනකම් ඉතින් හොද ඒවා ගන්න නම් ඉතින් හොස්පිටල් එකකින් හරි ඒම්බාම් කරන තැනකින් තමා ඉතින්:baffled::baffled::no:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එවා ෆෙෂ් නෑ එම්බාම් කරනකොට ඇගේ ලේ අයින්කරලා ෆෝමිලින් ගහනවා නහර වලට ඇස්වලින් ෆෝමිලින් පනිනකම් ඉතින් හොද ඒවා ගන්න නම් ඉතින් හොස්පිටල් එකකින් හරි ඒම්බාම් කරන තැනකින් තමා ඉතින්:baffled::baffled::no:

    යුටියුබ් එකේ තියෙනවා එම්බාම් කරන හැටි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එවා ෆෙෂ් නෑ එම්බාම් කරනකොට ඇගේ ලේ අයින්කරලා ෆෝමිලින් ගහනවා නහර වලට ඇස්වලින් ෆෝමිලින් පනිනකම් ඉතින් හොද ඒවා ගන්න නම් ඉතින් හොස්පිටල් එකකින් හරි ඒම්බාම් කරන තැනකින් තමා ඉතින්:baffled::baffled::no:

    කොහොම හරි එක දවසක් බැදල කාල බලන්නකො. මුත්තා ඊට පස්සෙ හොය හොය මරාගෙන කයි :yes: :love:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යුටියුබ් එකේ තියෙනවා එම්බාම් කරන හැටි

    ඇයි මං කියපු විදිහ තමයි ලංකාවේ කරන්නේ බෙල්ල ලග බල නහරේ කපලා මැෂින් එකට ගහලා ලේ ටික ඇදලා අරන් ඒවෙනුවට ෆෝමිලින් ගහනවා ආ තවත් එකක් බඩටත් මොකක්ද ගහලා බඩේ තියන ජරාවත් ඇදලා ගන්නවා කට ඇස් ගම් දාලා අලෝනවා නහයට පුළුන් ගහනවා :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොහොම හරි එක දවසක් බැදල කාල බලන්නකො. මුත්තා ඊට පස්සෙ හොය හොය මරාගෙන කයි :yes: :love:

    උබට හම්බ වෙනවානම් මටත් කෑල්ලක් එවපන් බං:baffled::baffled: