රසවත් මෙන්ම සුපිරි ගුණයක් ඇති දෙළුම්
[FONT="]දෙළුම් යනු කොපමණ ආහාරයට ගත්තද සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවකි . දෙළුම් ඔබට වෛද්‍යවරයකු කරා යාමේ අවශ්‍යතාවය නැත්තටම නැති කරාවි.[/FONT][FONT="]එය එපමණටම ගුණ ඖෂධයකි. [/FONT][FONT="]පලතුරකි. [/FONT][FONT="]ලතින් බසින් දෙළුම් හඳුන්වනනේ ඇපල් ඇට ලෙසයි. ඊසාන දිග ඉරානය නිජ බිම කර ගත්ත ද ඉන්දීයාවේ හිමාල පෙදෙසේත් දුරාතීතයේ සිටම මෙය ජනපි‍්‍රය පලතුරකි. අදත් ඉහළම වර්ගයේ දෙළුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයෙනි. දෙළුම් යුෂ[/FONT][FONT="], [/FONT][FONT="]පලතුරු අතර ජනපි‍්‍රයම පානයකි. අයිස් කී‍්‍රම්[/FONT][FONT="], [/FONT][FONT="]යෝගට් වැනි ආහාර දෙළුම් ඇට එක්කර ගැනීමෙන් රස මෙන්ම ගුණය ද වැඩිවෙයි. [/FONT]
[FONT="]විද්‍යාත්මක වර්ගිකරණයට අනුව[/FONT]
[FONT="]Kingdom : Plantae[/FONT]
[FONT="]unranked : Angiosperms[/FONT]
[FONT="]Unranked : Eudicots[/FONT]
[FONT="]Unranked : Rosids[/FONT]
[FONT="]Order : Myrtales[/FONT]
[FONT="]Family : Lythraceae[/FONT]
[FONT="]Ginus : Punica[/FONT]
[FONT="]Species : P. granatum[/FONT]
[FONT="]විද්‍යාත්මක[/FONT][FONT="]නාමය - [/FONT][FONT="] Punica granatum[/FONT]
[FONT="]පෝෂණ ගුණ :[/FONT]
[FONT="]දෙළුම් ගෙඩියෙහි ආහාරයට ගන්නා කොටසෙහි ග්‍රැම් 100 ක අඩංගු දුව්‍ය[/FONT]
[FONT="]ශක්තිය - කිලෝජුල් [/FONT][FONT="]346 ([/FONT][FONT="]කිලෝකැලරි [/FONT][FONT="]83 )[/FONT]
[FONT="]දාර්ථය[/FONT]
[FONT="]ප්‍රමාණය[/FONT]
[FONT="]ශක්තිය [/FONT]
[FONT="]කිලෝජුල් [/FONT][FONT="]346 ([/FONT][FONT="]කිලෝකැලරි [/FONT][FONT="]83 )[/FONT]
[FONT="]කාබෝහයිඩ්‍රේට්[/FONT]
[FONT="]- ග්‍රෑම් 18.7[/FONT]
[FONT="]සීනි[/FONT]
[FONT="]- ග්‍රෑම් 13[/FONT][FONT="].67[/FONT]
[FONT="]මේදය[/FONT]
[FONT="]- ග්‍රෑම් 1.17[/FONT]
[FONT="]ප්‍රෝටීන්[/FONT]
[FONT="]- ග්‍රෑම් 1.67[/FONT]
[FONT="]තන්තු [/FONT]
[FONT="]- ග්‍රෑම් 4[/FONT]
[FONT="]කැල්සියම් [/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 10[/FONT]
[FONT="]මැග්නීසියම් [/FONT]
[FONT="]- මිලිග්‍රෑම් [/FONT][FONT="]12[/FONT]
[FONT="]මැන්ගනීස් [/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 0.119[/FONT]
[FONT="]පොස්පරස්[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 36[/FONT]
[FONT="]සෝඩියම්[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 3[/FONT]
[FONT="]සින්ක් [/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 0.35[/FONT]
[FONT="]පොටෑසියම් [/FONT]
[FONT="]-මිලිග්‍රෑම් 236[/FONT]
[FONT="]යකඩ[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් - 0.3[/FONT]
[FONT="]තයමින් [/FONT][FONT="] ( බි 1)[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 0.067[/FONT]
[FONT="]රයිබෝහ්ලේවීන් [/FONT][FONT="] ( බි 2)[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 0.053[/FONT]
[FONT="]නියසීන් ( බි 3)[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 0.293[/FONT]
[FONT="]පැන්ටොතනික් ඇසිඩ් ( බි 5)[/FONT]
[FONT="]-මිලිග්‍රෑම් 0.377[/FONT]
[FONT="]විටඑින් බි 6[/FONT]
[FONT="]-මිලිග්‍රෑම් 0.075[/FONT]
[FONT="]පොලේට් ( බි 9)[/FONT]
[FONT="]-මිලිග්‍රෑම් 0.038[/FONT]
[FONT="]කෝලින් [/FONT]
[FONT="]-මිලිග්‍රෑම් 7.6[/FONT]
[FONT="]විටමින් සී[/FONT]
[FONT="]- මිලි ග්‍රෑම් 10.2[/FONT]
[FONT="]විටමින් කේ [/FONT]
[FONT="]- මිලි ග්‍රෑම් 16.4[/FONT]
[FONT="]දෙළුම් ආහාරයට ගැනීම මගින් ....., [/FONT]
[FONT="]වෛද්‍ය ලෝකයෙහි නැතිවම බැරි ඖෂධයක් බවට දෙළුම් පත්ව තිබේ මෙහි ඇති ඖෂධීය ගුණය විවිධාකාරයෙන් මිනිසාට ප‍්‍රයෝජනවත් වෙන අන්දම ගැන නිරන්තරවම පර්යේෂණ කරමින් පවතී.[/FONT]
විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ගාල්ල

[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT]
[/FONT]
- [FONT="]දෙළුම් ඇටවලට වඩා මුල්වලින් බෝ කර ගැනීම පහසුය.[/FONT]
- [FONT="]දිගු කලක් ගබඩා කළ හැකියි. ඇපල් වගේම දෙළුම් ද බොහෝ කලක් තබා ගත හැකියි. දෙළුම් ගබඩා කිරීමට සුදුසුම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක [/FONT][FONT="]32 - 42[/FONT][FONT="] ක උෂ්ණත්වයයි. මෙම උෂ්ණත්වය යටතේ මාස ගණනක් දෙළුම් සුරැකිව තබා ගත හැකියි. හොඳින් කල් තබා ගත් විට දෙළුම් ගෙඩිය කඩන විටදීටත් වඩා රසයෙන් වැඩිවේ. සිසිල් අඳුරු පෙදෙසක මාසයක් පමණ ද ශීතකරණයේ මාස [/FONT][FONT="]2[/FONT][FONT="] ක් පමණ ද ගබඩා කර තැබීමට පුළුවන්. [/FONT]
- [FONT="]දෙළුම් මිලදී ගන්නා විට තෝරා ගත යුත්තේ ප‍්‍රමාණයේ හැටියට වඩාත් බර ගෙඩියයි. පොත්ත ඉරි තැලී පැලී නොතිබිය යුතුයි. පොත්තෙහි තද ගතියක්[/FONT][FONT="], [/FONT][FONT="]දිලිසීමක්[/FONT][FONT="], [/FONT][FONT="]තුනී ගතියක් ඇති දෙළුම් තෝරා ගන්න.[/FONT]
[FONT="]විද්‍යාත්මක වර්ගිකරණයට අනුව[/FONT]
[FONT="]Kingdom : Plantae[/FONT]
[FONT="]unranked : Angiosperms[/FONT]
[FONT="]Unranked : Eudicots[/FONT]
[FONT="]Unranked : Rosids[/FONT]
[FONT="]Order : Myrtales[/FONT]
[FONT="]Family : Lythraceae[/FONT]
[FONT="]Ginus : Punica[/FONT]
[FONT="]Species : P. granatum[/FONT]
[FONT="]විද්‍යාත්මක[/FONT][FONT="]නාමය - [/FONT][FONT="] Punica granatum[/FONT]
[FONT="]පෝෂණ ගුණ :[/FONT]
[FONT="]දෙළුම් ගෙඩියෙහි ආහාරයට ගන්නා කොටසෙහි ග්‍රැම් 100 ක අඩංගු දුව්‍ය[/FONT]
[FONT="]ශක්තිය - කිලෝජුල් [/FONT][FONT="]346 ([/FONT][FONT="]කිලෝකැලරි [/FONT][FONT="]83 )[/FONT]
[FONT="]දාර්ථය[/FONT]
[FONT="]ප්‍රමාණය[/FONT]
[FONT="]ශක්තිය [/FONT]
[FONT="]කිලෝජුල් [/FONT][FONT="]346 ([/FONT][FONT="]කිලෝකැලරි [/FONT][FONT="]83 )[/FONT]
[FONT="]කාබෝහයිඩ්‍රේට්[/FONT]
[FONT="]- ග්‍රෑම් 18.7[/FONT]
[FONT="]සීනි[/FONT]
[FONT="]- ග්‍රෑම් 13[/FONT][FONT="].67[/FONT]
[FONT="]මේදය[/FONT]
[FONT="]- ග්‍රෑම් 1.17[/FONT]
[FONT="]ප්‍රෝටීන්[/FONT]
[FONT="]- ග්‍රෑම් 1.67[/FONT]
[FONT="]තන්තු [/FONT]
[FONT="]- ග්‍රෑම් 4[/FONT]
[FONT="]කැල්සියම් [/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 10[/FONT]
[FONT="]මැග්නීසියම් [/FONT]
[FONT="]- මිලිග්‍රෑම් [/FONT][FONT="]12[/FONT]
[FONT="]මැන්ගනීස් [/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 0.119[/FONT]
[FONT="]පොස්පරස්[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 36[/FONT]
[FONT="]සෝඩියම්[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 3[/FONT]
[FONT="]සින්ක් [/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 0.35[/FONT]
[FONT="]පොටෑසියම් [/FONT]
[FONT="]-මිලිග්‍රෑම් 236[/FONT]
[FONT="]යකඩ[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් - 0.3[/FONT]
[FONT="]තයමින් [/FONT][FONT="] ( බි 1)[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 0.067[/FONT]
[FONT="]රයිබෝහ්ලේවීන් [/FONT][FONT="] ( බි 2)[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 0.053[/FONT]
[FONT="]නියසීන් ( බි 3)[/FONT]
[FONT="]- මිලිග්‍රෑම් 0.293[/FONT]
[FONT="]පැන්ටොතනික් ඇසිඩ් ( බි 5)[/FONT]
[FONT="]-මිලිග්‍රෑම් 0.377[/FONT]
[FONT="]විටඑින් බි 6[/FONT]
[FONT="]-මිලිග්‍රෑම් 0.075[/FONT]
[FONT="]පොලේට් ( බි 9)[/FONT]
[FONT="]-මිලිග්‍රෑම් 0.038[/FONT]
[FONT="]කෝලින් [/FONT]
[FONT="]-මිලිග්‍රෑම් 7.6[/FONT]
[FONT="]විටමින් සී[/FONT]
[FONT="]- මිලි ග්‍රෑම් 10.2[/FONT]
[FONT="]විටමින් කේ [/FONT]
[FONT="]- මිලි ග්‍රෑම් 16.4[/FONT]
[FONT="]දෙළුම් ආහාරයට ගැනීම මගින් ....., [/FONT]
- [FONT="]දෙළුම් යුෂ සොබා දහම විසින් අපට ලබා දී ඇති ප‍්‍රබලම විස නාශකයකි. පෝෂණ ගුණයෙන් අනූන පලතුරකි. මෙහි තන්තු, විටමින්, ඛණිජ යන ජෛව ක්‍රියාකාරී සංයෝග බහුලව ඇත.[/FONT]
- [FONT="]සෞඛ්‍යය ආරක්ෂාව සදහා වැදගත්වන සුවිශේෂි සංයෝග 02 ක්වූ [/FONT][FONT="]පුනිකැලජින්[/FONT][FONT="] ([/FONT][FONT="]punicalagin[/FONT][FONT="]) හා පියුනිසික් ඇසිඩ් ([/FONT][FONT="]Punicic acid[/FONT][FONT="]) ඇත. [/FONT][FONT="]පුනිකැලජින් යනු ප්‍රතිඔක්ෂිකාරකයක් වන අතර දෙළුම් පොත්තේ සහ ඇටවල [/FONT][FONT="]green tea හා red wine වල මෙන් තුක්ගුණයක් පමණ පුනිකැලජින් ඇතිබව සොයාගෙන ඇත. [/FONT][FONT="]පියුනිසික් ඇසිඩ් ([/FONT][FONT="]seed oil[/FONT][FONT="])[/FONT][FONT="] යනු මෙහි ඇති ප්‍රධානම මේද අම්ලය වන අතර ප්‍රබල ජෛව ක්‍රියාකාරීත්වයක් පවතී.[/FONT]
- [FONT="]ශරීරයේ ඉදිමුම (ප්‍රතිදාහය) වැලැක්වීමේ ගුණයක් දෙළුම්වලට ඇත. දීර්ඝකාලීන නිදනිගත ප්‍රතිදාහ රෝග මර්දනය කිරීමට මෙම [/FONT][FONT="]පුනිකැලජින් වල ඇති ප්‍රතිඔක්ෂිකාරක ගුණය නිසා හැකිය.[/FONT]
- [FONT="]ආහාර මාර්ගයේ ඉදිමුම් වැලැක්වීම, පියයුරු පිලිකා වැලැක්වීම, මහාන්ත්‍ර පිලිකා වැලිකවීමේ ගුණය ඇත.[/FONT]
- [FONT="]පුරස්ථ ග‍්‍රන්ථියේ පිළිකා ඇතිවීම වැළැක්වීමටත් [/FONT][FONT="], [/FONT][FONT="]පියයුරු පිළිකා සෛලවලට පහර දීමටත් දෙළුම්වල අඩංගු විස නාශකවලට හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ.[/FONT]
- [FONT="]හදවත් රෝග[/FONT][FONT="], [/FONT][FONT="]ආඝාතය ඇතිවිමේ අවධානම, අකලට මහලු වීම[/FONT][FONT="], [/FONT][FONT="]අධික රුධිර පීඩනය[/FONT][FONT="], [/FONT][FONT="]ඇල්ෂයිමර් රෝග[/FONT][FONT="], [/FONT][FONT="]පිළිකා ආදියට හේතුවන අහිතකර ද්‍රව්‍යයන්ගෙන් අපව මුදවා ගන්නේ දෙළුම්වල අඩංගු විස නාශකයි. හෘද රෝගීන් දෙළුම් අනිවාර්යයෙන්ම පානය කළ යුතුය. විස නාශකවලට අමතරව පොටෑසියම් හා විටමින් [/FONT][FONT="]‘[/FONT][FONT="]සී[/FONT][FONT="]’ [/FONT][FONT="]ද විශාල වශයෙන් මෙහි අඩංගුය. එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියකුගේ දෛනික විටමින් [/FONT][FONT="]‘[/FONT][FONT="]සී[/FONT][FONT="]’ [/FONT][FONT="]අවශ්‍යතාවයෙන් [/FONT][FONT="]40%[/FONT][FONT="] ක්ම සපුරා ගත හැකියි.[/FONT]
- [FONT="]දෙළුම් ගෙඩිය වගේම දෙළුම් ශාකයම ඖෂධීය ගුණයෙන් ඉහළයි.දෙළුම් ගෙඩියේ ලෙල්ල ඩයරියා රෝගයට හොඳ ප‍්‍රතිකාරයකි. අර්ශස් රෝගීන්ටද දෙළුම් මගින් සහනයක් ලැබීමට පුළුවන්. ශරීරයේ පටකවල සෘජුභාවය ඇති කිරිමේ හැකියාව ඇත.[/FONT]
- [FONT="]දෙළුම්වල ඇති රසායනික සංයෝගයක් වන පුනිකැලජින් [/FONT][FONT="](Punicalagins)නමැති රසායනිකය හේතුවෙන් මොළයේ සෛල විනාශ වීම වලක්වන අතර මොළයේ ඇති සියුම් සෛලවල ඉදිමුම් සමනය කිරිමට හැකියාව ඇති බැවින් මොළයේ සෛල විනාශ කරන ඇල්ෂයිමර් රෝගය පැතිරීම වළක්වාගැනීමට දෙළුම් ආහාරයට එක්කැර ගැනීම වැදගත් යැයි පර්යේෂකයෝ කියති[/FONT]
- [FONT="]දෙළුම් වල ඇති රසායනික සංයෝග හේතුවෙන් රූමටික හන්දි ප්‍රදාහය සහ පාර්කින්සන් රෝගයේ ලක්ෂණයක් වූ වේදනාවට සහනයක් ලැබෙන බවත් මුඛයේ ඇතිවන ආසාදන හා ප්‍රතිදාහ තත්වයන්ට මෙන්ම පරිදන්ත ප්‍රදාහය, දත්මුල්ඉදිමුම් හා දන්ත කුහර වැලැක්වීමේ හැකියාව ඇත. [/FONT]
[FONT="]වෛද්‍ය ලෝකයෙහි නැතිවම බැරි ඖෂධයක් බවට දෙළුම් පත්ව තිබේ මෙහි ඇති ඖෂධීය ගුණය විවිධාකාරයෙන් මිනිසාට ප‍්‍රයෝජනවත් වෙන අන්දම ගැන නිරන්තරවම පර්යේෂණ කරමින් පවතී.[/FONT]
විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ගාල්ල
. ගෙදර වවා ගන්න ඕනේ..