රසස්වාදය්ක් නැති කට්ටිය ඉන්නවද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මටත් එහෙමයි බන්. සින්දුවල තියෙන්නෙ හෙනම නෙගටිවු වයිබ් එකක්. කොල්ලො පොන්නයො වෙන්නෙ ඕවා අහලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,096
    113
    34
    Kalutara
    උයන්නේත් සින්දු අහගෙන වැඩක් කරන්නෙත් සින්දු අහගෙන නිදාගන්නෙත් සින්දු අහගෙන. මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙත් ෆෝන් එකෙන් ෆෝන් එකේ රේඩියෝ ගාඩ්න් එකේ කිස් fm එක අහන ගමන්. දැන් යන්නේ ක්‍රිස් බ්‍රවුන්ගෙ සින්දුවක්.. සින්දු අහන එක නවත්තන්නේ නෑ. පුළුවන් දෙයක් කරපං. 😎
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,546
    6,029
    113
    Umba mona magulak da elakiri eke ehenam karanne.. elakiri eka hadala thibbe ma music video download karannama ne.. umba mekata awe thela bedannada
     
    • Haha
    Reactions: elakiriaddict

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ස්කෝලෙ යන කාලේ පේන්නම බැරි ගිටාර් එකක් අල්ලන් කෙල්ලොන්ට පු* දෙන කොල්ලෝ...කෙල්ලොන්ට මොලේ වැඩුනම් තේරෙනවා ගිටාර් හිපියොන්ට උන්ට කන්න බොන්න දෙන්න බෑ කියලා...

    uba try karapu kallak uda ekekta set unada
     
    • Haha
    Reactions: elakiriaddict

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    උයන්නේත් සින්දු අහගෙන වැඩක් කරන්නෙත් සින්දු අහගෙන නිදාගන්නෙත් සින්දු අහගෙන. මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙත් ෆෝන් එකෙන් ෆෝන් එකේ රේඩියෝ ගාඩ්න් එකේ කිස් fm එක අහන ගමන්. දැන් යන්නේ ක්‍රිස් බ්‍රවුන්ගෙ සින්දුවක්.. සින්දු අහන එක නවත්තන්නේ නෑ. පුළුවන් දෙයක් කරපං. 😎
    Oyata concentrate keranna amaru athi

    ස්කෝලෙ යන කාලේ පේන්නම බැරි ගිටාර් එකක් අල්ලන් කෙල්ලොන්ට පු* දෙන කොල්ලෝ...කෙල්ලොන්ට මොලේ වැඩුනම් තේරෙනවා ගිටාර් හිපියොන්ට උන්ට කන්න බොන්න දෙන්න බෑ කියලා...

    uba try karapu kallak uda ekekta set unada
    මම කවදාවත් කෙල්ලො පස්සෙන් ගිහින් නෑ..ඒක කිකන් පිරිම කමට අව්ල් වගේ..උන් මගෙ පස්සෙන් ආවා ම්සක්
    ------ Post added on Sep 21, 2023 at 3:29 PM