මටත් එහෙමයි බන්. සින්දුවල තියෙන්නෙ හෙනම නෙගටිවු වයිබ් එකක්. කොල්ලො පොන්නයො වෙන්නෙ ඕවා අහලා
මූ කියන්නෙත් ඕකමයිමටත් එහෙමයි බන්. සින්දුවල තියෙන්නෙ හෙනම නෙගටිවු වයිබ් එකක්. කොල්ලො පොන්නයො වෙන්නෙ ඕවා අහලා
Oyata concentrate keranna amaru athiඋයන්නේත් සින්දු අහගෙන වැඩක් කරන්නෙත් සින්දු අහගෙන නිදාගන්නෙත් සින්දු අහගෙන. මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙත් ෆෝන් එකෙන් ෆෝන් එකේ රේඩියෝ ගාඩ්න් එකේ කිස් fm එක අහන ගමන්. දැන් යන්නේ ක්‍රිස් බ්‍රවුන්ගෙ සින්දුවක්.. සින්දු අහන එක නවත්තන්නේ නෑ. පුළුවන් දෙයක් කරපං.![]()
මම කවදාවත් කෙල්ලො පස්සෙන් ගිහින් නෑ..ඒක කිකන් පිරිම කමට අව්ල් වගේ..උන් මගෙ පස්සෙන් ආවා ම්සක්ස්කෝලෙ යන කාලේ පේන්නම බැරි ගිටාර් එකක් අල්ලන් කෙල්ලොන්ට පු* දෙන කොල්ලෝ...කෙල්ලොන්ට මොලේ වැඩුනම් තේරෙනවා ගිටාර් හිපියොන්ට උන්ට කන්න බොන්න දෙන්න බෑ කියලා...
uba try karapu kallak uda ekekta set unada