රස්නය_ඉවසන්න_අමාරු ද?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    dannam echcharama rasniyak na bn.giya mase tamai innama bari une.

    කොහෙද මචං උබ.. කොළඹ නම් මාර රස්නෙයි බන් රැට නිදාගන්න තමයි අමාරු පෑන් එකටත් ඇගම වේලවනවා බන්.. ඔපිස් එකේ ඒසි එකට වෙලා රැ 10 විතර වෙනකම් ඉදලා යනවා.. නැත්තම් ඉන්න බෑ බ්‍රෝ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුරු කළාම මොකද බන් හොදක්නම්.. වෙන්න ඕනි එච්චරයිනේ.. දැනුවත් කිරීමම වැදගත් නැද්ද කියපන්කො.. ජාතකේ වැඩක් නැහැනෙ බන්

    නෑ ජාතකේ වැඩක් තියෙනව :dull: :dull:
    ඔව් ඒක සෑහෙන බරපතල කාරණයක් :dull: :dull:
    නාස එක මොකක්ද පෘථිවියෙ උෂ්ණත්වෙ මැන මැන කරන්නෙ :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    කොහෙද මචං උබ.. කොළඹ නම් මාර රස්නෙයි බන් රැට නිදාගන්න තමයි අමාරු පෑන් එකටත් ඇගම වේලවනවා බන්.. ඔපිස් එකේ ඒසි එකට වෙලා රැ 10 විතර වෙනකම් ඉදලා යනවා.. නැත්තම් ඉන්න බෑ බ්‍රෝ...

    ඔෆිස් එකේ ලයිට් බිල ගෙවපිය :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහෙද මචං උබ.. කොළඹ නම් මාර රස්නෙයි බන් රැට නිදාගන්න තමයි අමාරු පෑන් එකටත් ඇගම වේලවනවා බන්.. ඔපිස් එකේ ඒසි එකට වෙලා රැ 10 විතර වෙනකම් ඉදලා යනවා.. නැත්තම් ඉන්න බෑ බ්‍රෝ...

    ඔෆිස් එකේම නිදාගනිංකො බං :D :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    සිරාවට මෙහෙම වෙන්ඩ හේතුව මොකක්ද ?
    ඉස්සරහටත් මෙහෙම වෙයිද ? :shocked:
     
    Similar threads