රස්නෙට විසදුම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පට්ට රස්ස්නෙයි
    Fan එක දාලා ඉන්න බෑ
    දවල් 12 පස්සේ නම් ඕනෑ , තියෙන රස්නෙට මහන්සි වගේ නිදා ගන්නවා වැටිලා එපා වෙලා ඉන්නේ.
    පාරේ යන්න බෑ ඇස් දැවිල්ල වෙනවා

    මම දැක්කා මෙහෙ හාඩ්වෙයාර් එක්ක වහල උඩ තියලා තියෙනවා වතුර මලක් අර වගා වලට වතුර ගහන්න හයි කරලා තියෙන්නේ කැරකි කැරකි තියෙන්න අන්න ඒ වගේ එකක් ඒ හාඩ්වෙයාර් එකේ ඇතුලේ ඉන්නකොට වහිනවා වගේ සීතලයි මේක තමා රස්නෙට විසදුම. මමත් මේ වගේ එකක් හයි කරගන්න බැලුවේ ඔය වතුර මල වගේ වටේට කැරකෙන එකට කියන නම මොකක් ද ? එක කැරකෙන්නේ කොහොමද මෝටර් එකකින් ද ?
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    roof_vent_spin_thing.jpg

    mekada
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    කඩේකට කෝල් කරලා වහල උඩ හයි කරන්න වතුර මලක් එවන්න කියපන් මචන්. :ROFLMAO:

    ඕකට කියන්නේ Water Sprinkler කියල. online ගෙන්වා ගන්න පුළුවන්. මෝටර් නෑ. වෝටර් ප්‍රෙෂර් එකට කරකවෙන්නේ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    ඕකෙන් කරන්නේ සිවිලිමේ ඇතුලේ රත් වෙච්ච වාතය එළියට අරගෙන එනවා
    මෝටර් නැහැ
    පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියවල බලපන්කො. එකේ තියනව වගා වලට වතුර ගහන්න හයි කරනවා කියල. උබ ඔය කියන එක වගාවට හයි කරන්නේ හුලන් ගහන්නද ?? :ROFLMAO: මුට දෙයක් කියද්දී හරියට කියපන්. නැත්නම් මුන් කෝල් අරන් කඩේ එකාට බනිවි අපිට ඕනේ වතුර එන එකක්, මේකේ එන්නේ හුලන් කියල.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    කඩේකට කෝල් කරලා වහල උඩ හයි කරන්න වතුර මලක් එවන්න කියපන් මචන්. :ROFLMAO:

    ඕකට කියන්නේ Water Sprinkler කියල. online ගෙන්වා ගන්න පුළුවන්. මෝටර් නෑ. වෝටර් ප්‍රෙෂර් එකට කරකවෙන්නේ.
    Okata watura bila yawi AC bill ekatath eha gananak;)
     
    • Like
    Reactions: Mugen

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    නැහැ මචන් ඕක නමේ මම කියන එක , ඔය පොඩි වගා වල 24/7 වතුර කැරකි කැරකි වදින්න හදලා තියෙන්නේ රවුමට කැරකි කැරකි වතුර විදින්න හදලා තියෙන්නේ වතුර බටේම හයි කරලා

    කඩේකට කෝල් කරලා වහල උඩ හයි කරන්න වතුර මලක් එවන්න කියපන් මචන්. :ROFLMAO:

    ඕකට කියන්නේ Water Sprinkler කියල. online ගෙන්වා ගන්න පුළුවන්. මෝටර් නෑ. වෝටර් ප්‍රෙෂර් එකට කරකවෙන්නේ.
    ඔව් මේකක් තමා එතන තිබුනේ උන් කොන්ක්‍රීට් ගල් එහෙම ගහනවා ඒ නිසා උන් කොන්ක්‍රීට් ගලක් හදලා මේ වගේ එකක් හයි කරලා එක වහලේ මැද තියලා තිබුණා රස්නේ අඩුයි ඉතින් මේකක් සෙට් කරගන්න බැලුවේ
    ------ Post added on Apr 21, 2024 at 4:27 PM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඇත්තටම ලංකාවට මිනිස්සු ඒවිද ඉස්සරහට මේ තියෙන රස්නෙ එක්ක.
    ow. මොකද යුරෝප් වල සමහර රටවල් ඕකේ අනිත් පැත්ත. පට්ට සිතල. සමහර උන්ට ඕක ඒකාකාරි. ඉතින් ටික දවසකට රස්නේ , ඉර එක්ක ඉන්න එක ආතල්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    පට්ට රස්ස්නෙයි
    Fan එක දාලා ඉන්න බෑ
    දවල් 12 පස්සේ නම් ඕනෑ , තියෙන රස්නෙට මහන්සි වගේ නිදා ගන්නවා වැටිලා එපා වෙලා ඉන්නේ.
    පාරේ යන්න බෑ ඇස් දැවිල්ල වෙනවා

    මම දැක්කා මෙහෙ හාඩ්වෙයාර් එක්ක වහල උඩ තියලා තියෙනවා වතුර මලක් අර වගා වලට වතුර ගහන්න හයි කරලා තියෙන්නේ කැරකි කැරකි තියෙන්න අන්න ඒ වගේ එකක් ඒ හාඩ්වෙයාර් එකේ ඇතුලේ ඉන්නකොට වහිනවා වගේ සීතලයි මේක තමා රස්නෙට විසදුම. මමත් මේ වගේ එකක් හයි කරගන්න බැලුවේ ඔය වතුර මල වගේ වටේට කැරකෙන එකට කියන නම මොකක් ද ? එක කැරකෙන්නේ කොහොමද මෝටර් එකකින් ද ?
    සෙම එන්නේ සුපිරියට ඕකට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියවල බලපන්කො. එකේ තියනව වගා වලට වතුර ගහන්න හයි කරනවා කියල. උබ ඔය කියන එක වගාවට හයි කරන්නේ හුලන් ගහන්නද ?? :ROFLMAO: මුට දෙයක් කියද්දී හරියට කියපන්. නැත්නම් මුන් කෝල් අරන් කඩේ එකාට බනිවි අපිට ඕනේ වතුර එන එකක්, මේකේ එන්නේ හුලන් කියල.
    උබ කියන කොට තමා මමත් දැක්කේ හරියටම🤦
    Water Sprinkler දාලා රස්නේ අඩුකරලා මාසෙට වතුර බිල එයි 5000 ක් වත්

    අපේ ගෙදර දෙන්නට විතරක් 1200 ක බිලක් එනවා ලොකුවට වතුර පාවිච්චි නොකර
     
    • Like
    Reactions: gamerlk

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    උබ කියන කොට තමා මමත් දැක්කේ හරියටම🤦
    Water Sprinkler දාලා රස්නේ අඩුකරලා මාසෙට වතුර බිල එයි 5000 ක් වත්

    අපේ ගෙදර දෙන්නට විතරක් 1200 ක බිලක් එනවා ලොකුවට වතුර පාවිච්චි නොකර
    uba kasiya peranawada yako dennek ta 1200 bill 1k enna
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම දැක්ක පේරදෙනිය කිට්ටුව එලවලු කඩේක water sprinklers හයි කරල තියෙනව වහලෙ උඩ. මේ වහලෙ උඩ තියෙන එකටනම් කියන්නෙ Exhaust Roof Ventilator කියල. ෆැක්ටරි වල එහෙම වහලවල් උඩ තියෙන්නෙ ඕවා.
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උබට ශුවර් ද ඕකට රස්නෙ අඩු වෙනව කියල ? වාතය කූල් වෙන්නෙ නැතිව ආර්ධතාවය වැඩිවෙනවනේ බන්. ඉතින් දහඩිය දාන්න ගනීවි ඩබල් වෙලා.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕකෙන් කරන්නේ සිවිලිමේ ඇතුලේ රත් වෙච්ච වාතය එළියට අරගෙන එනවා
    මෝටර් නැහැ
    ඔව් ....Exhaust Roof Ventilator අපේ ගෙදර කුස්සියටත් ඕකක් හයි කරලා තියනවා. ඕකෙන් වෙන්නේ පිටත් හුලන් පාරට ඕක කැරකෙනකොට ඇතුලේ තියන වාතය එලියට ඇදලා දාන එක . රස්නේ නම් ලොකු වෙනක් වෙන්නේ නැහැ මචන්. එළියේ ලොකුවට හුලගක් නැත්තම් ඕක හයියෙන් කැරකෙන්නෙත් නැහැ