රස්නෙට විසදුම

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,827
    32,557
    113
    පට්ට රස්ස්නෙයි
    Fan එක දාලා ඉන්න බෑ
    දවල් 12 පස්සේ නම් ඕනෑ , තියෙන රස්නෙට මහන්සි වගේ නිදා ගන්නවා වැටිලා එපා වෙලා ඉන්නේ.
    පාරේ යන්න බෑ ඇස් දැවිල්ල වෙනවා

    මම දැක්කා මෙහෙ හාඩ්වෙයාර් එක්ක වහල උඩ තියලා තියෙනවා වතුර මලක් අර වගා වලට වතුර ගහන්න හයි කරලා තියෙන්නේ කැරකි කැරකි තියෙන්න අන්න ඒ වගේ එකක් ඒ හාඩ්වෙයාර් එකේ ඇතුලේ ඉන්නකොට වහිනවා වගේ සීතලයි මේක තමා රස්නෙට විසදුම. මමත් මේ වගේ එකක් හයි කරගන්න බැලුවේ ඔය වතුර මල වගේ වටේට කැරකෙන එකට කියන නම මොකක් ද ? එක කැරකෙන්නේ කොහොමද මෝටර් එකකින් ද ?
    Wate karakena ewata baduwa kiyalath kiyanawa
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    When Temperature goes up it makes people Unfit?
    What foods and drinks better to have physical fitness?
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,507
    26,116
    113
    Fantasy
    ඔව් ....Exhaust Roof Ventilator අපේ ගෙදර කුස්සියටත් ඕකක් හයි කරලා තියනවා. ඕකෙන් වෙන්නේ පිටත් හුලන් පාරට ඕක කැරකෙනකොට ඇතුලේ තියන වාතය එලියට ඇදලා දාන එක . රස්නේ නම් ලොකු වෙනක් වෙන්නේ නැහැ මචන්. එළියේ ලොකුවට හුලගක් නැත්තම් ඕක හයියෙන් කැරකෙන්නෙත් නැහැ
    Kiiyk unada bn
     
    • Like
    Reactions: NRTG

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Jala washpa walata electronics sawuttu wenawah. E gena hoyaala balanna ganna pera.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    හොඳ climate තියෙන පැත්තට move වෙයන් හපුතලේ දිය තල වගෙ, මම යන්න ඉන්නේ AC බිල් ගෙවන එක පාඩුවක්,
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,312
    12,849
    113
    38
    දැන් උඹ කුලියට ඉන්න ගෙදරට ඕවා හයි කරන්න පුළුවන් ද
    ගෙදර අයිතිකාරයා දැනගත්තොත් උබේ පුක පලයි.
    එහෙම අවුලක් නැහැ බන් අපිට ඕනේ හැටියට ඉන්නවා බන්
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,676
    4,012
    113
    Canada yanna wena scene ekak tiyenne nattan nuwarseliye padinchi wena eka.hena awurdema meka enna gatoth malama akrumayak wenawa
    මෙහෙත් රස්නෙයි බන්, හරිනම් මේ කාලේ 10 ට වගේ තියෙන්නේ ඕනේ, අද 20 - 23 වගේ. අව්වේ ගියොත් අත පය පිච්චෙනවා. එකම හොදේ දාඩිය දන්නේ නැ
     
    • Wow
    Reactions: Asmodeus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,905
    68,312
    113
    මෙහෙත් රස්නෙයි බන්, හරිනම් මේ කාලේ 10 ට වගේ තියෙන්නේ ඕනේ, අද 20 - 23 වගේ. අව්වේ ගියොත් අත පය පිච්චෙනවා. එකම හොදේ දාඩිය දන්නේ නැ
    Ohe brown skin dekkama rude treat karanne nedda :oo:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගේ වටේට හොදට ගස් හිටවපන්. හරකෙක් වගේ හිටවන්න එපා. තේරුමක් ඇතුව ගාඩන් එක ලස්සන වෙන්න රඹුටන්, චීන පේර, අඹ, ජම් බු වගේ පැල ටිකක් , එහෙම නැත්නම් කහ කරද, බට් ඇහල, මැයි ගස් වගේ ඒව හිටවපන්. ඉස්සරහට රස්නේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ

    Climate change කියන්නේ බොරුවක්

    අපේ ගෙදර දෙන්නට විතරක් 1200 ක බිලක් එනවා ලොකුවට වතුර පාවිච්චි නොකර

    ලීක් එකක් ඇති කොහේහරි
    ------ Post added on Apr 22, 2024 at 2:14 PM
     
    • Like
    Reactions: Mugen

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,121
    1,395
    113
    කුබුක් ගහක් හිටවපල්ලා පට්ට කුල් ලිදකට ලංකරලා හිටෙවුව නම් වතුරත් පිරිසිදු වෙනවා පැලයක් හොයාගන්න ගේමක් දෙන්න වෙනවා ඉතින්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,776
    1
    102,089
    113
    34
    Kalutara
    මේ රස්නෙත් එක්ක මහා දවල්ට තොපිට නින්ද යනවා කියන්නේ තොපි නම් මිනිස්සු වෙන්න බෑ. මහා රෑටවත් නින්ද යන්නේ නෑ ඇහැරෙනවා සැරින් සැරේට. ෆ්‍රිජ් එක ඇර ඇර කුල් වතුර බොන එක මම කරන්නේ මහා පාන්දරට.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,121
    1,395
    113
    මේ රස්නෙත් එක්ක මහා දවල්ට තොපිට නින්ද යනවා කියන්නේ තොපි නම් මිනිස්සු වෙන්න බෑ. මහා රෑටවත් නින්ද යන්නේ නෑ ඇහැරෙනවා සැරින් සැරේට. ෆ්‍රිජ් එක ඇර ඇර කුල් වතුර බොන එක මම කරන්නේ මහා පාන්දරට.
    මගුලක් කියනවා රැට නිදාගන්න බැරි එකේ දවලට කොහේ නිදගන්නද. ඊයේ රැ නින්ද ගියේම නැ :baffled: පොඩි පූල් කැල්ලක් අටවා ගන්න තිබුන නම් සිපිරි :cool:
     
    • Sad
    Reactions: Heshan Daminda