රස්නෙට විසදුම

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ow. මොකද යුරෝප් වල සමහර රටවල් ඕකේ අනිත් පැත්ත. පට්ට සිතල. සමහර උන්ට ඕක ඒකාකාරි. ඉතින් ටික දවසකට රස්නේ , ඉර එක්ක ඉන්න එක ආතල්
    දැන් නම් අනවශ්‍ය රස්නයක් තියෙන්නෙ . රෑටවත් හීතල නෑ. මිනිස්සුන්ට දරාගන්න එන්ජෝයි කරන්න පුලුවන් රස්නයක් නෙමෙයි මේක.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඊයේට වඩා අද රස්නෙයි සිංහලු. සාලේ ඉදල කුස්සියට ගියත් දාඩිය දානවනේ:no: . සිංහලු වද වෙලාම යාවි වගේ මේ යන විදියට :baffled:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔය වැඩේට වැඩිය හොඳයි air cooler / humidifier එකක් ගන්න එක..
    හැබැයි ගෙදර තියන යකඩ බඩු මලකඩ කන්න ගන්නව ඕව දැම්මම
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    ගේ වටේට හොදට ගස් හිටවපන්. හරකෙක් වගේ හිටවන්න එපා. තේරුමක් ඇතුව ගාඩන් එක ලස්සන වෙන්න රඹුටන්, චීන පේර, අඹ, ජම් බු වගේ පැල ටිකක් , එහෙම නැත්නම් කහ කරද, බට් ඇහල, මැයි ගස් වගේ ඒව හිටවපන්. ඉස්සරහට රස්නේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,087
    67,401
    113
    Canada yanna wena scene ekak tiyenne nattan nuwarseliye padinchi wena eka.hena awurdema meka enna gatoth malama akrumayak wenawa
     
    • Like
    Reactions: NRTG

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ගේ වටේට හොදට ගස් හිටවපන්. හරකෙක් වගේ හිටවන්න එපා. තේරුමක් ඇතුව ගාඩන් එක ලස්සන වෙන්න රඹුටන්, චීන පේර, අඹ, ජම් බු වගේ පැල ටිකක් , එහෙම නැත්නම් කහ කරද, බට් ඇහල, මැයි ගස් වගේ ඒව හිටවපන්. ඉස්සරහට රස්නේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ
    මම ළඟදී town එකේ තියෙන ගෙදරකට ගියා. ඒ ගෙදර මුළු වහලම වැහන්න ලොකු අඹගස් දෙකක් තියනවා. ගේ ඇතුල මාර කුල්. ඒ ඉඩමෙන් එළියට ගිය ගමන් පට්ට රස්නෙයි. වැඩේ කියන්නේ ගෙදර එකා කැමති නෑ අඹ ගස් දෙකට. කොළ අතුගාලා ඉවරයක් නෑලු, වැහි පීලි බ්ලොක් වෙලාලු, ගෙඩි හැදෙන කාලෙට සංසාරේ එපා වෙනවලු.
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Canada yanna wena scene ekak tiyenne nattan nuwarseliye padinchi wena eka.hena awurdema meka enna gatoth malama akrumayak wenawa
    pissuda ban ada canada inna ekek kathakala uta katha karagannawath ba dath tika ekata gawenawa seethalata

    මම ළඟදී town එකේ තියෙන ගෙදරකට ගියා. ඒ ගෙදර මුළු වහලම වැහන්න ලොකු අඹගස් දෙකක් තියනවා. ගේ ඇතුල මාර කුල්. ඒ ඉඩමෙන් එළියට ගිය ගමන් පට්ට රස්නෙයි. වැඩේ කියන්නේ ගෙදර එකා කැමති නෑ අඹ ගස් දෙකට. කොළ අතුගාලා ඉවරයක් නෑලු, වැහි පීලි බ්ලොක් වෙලාලු, ගෙඩි හැදෙන කාලෙට සංසාරේ එපා වෙනවලු.
    ඔව් අපේ ගෙදරත් කුස්සියට පිටිපස්සෙ ගෙදර අඹ ගහෙන් ගෙඩි වැටෙනව ඉවරයක් නෑ
    ඉස්සරහ වහලට අපේ අඹ ගහෙන් උගුඩුවො ඇවිල්ල සිවිලිමට රිංගල රෑට නින්දක් නෑ සිවිලිම කඩන්න හදනව..
    පස්සෙ ගහෙන් බාගයක් කපල දැම්ම..
    දැන් රස්නෙයි .
    ------ Post added on Apr 21, 2024 at 9:48 PM
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    මම ළඟදී town එකේ තියෙන ගෙදරකට ගියා. ඒ ගෙදර මුළු වහලම වැහන්න ලොකු අඹගස් දෙකක් තියනවා. ගේ ඇතුල මාර කුල්. ඒ ඉඩමෙන් එළියට ගිය ගමන් පට්ට රස්නෙයි. වැඩේ කියන්නේ ගෙදර එකා කැමති නෑ අඹ ගස් දෙකට. කොළ අතුගාලා ඉවරයක් නෑලු, වැහි පීලි බ්ලොක් වෙලාලු, ගෙඩි හැදෙන කාලෙට සංසාරේ එපා වෙනවලු.
    අඹ වගේ නැතුව රඹුටන් වගේ දෙයක් හිටෙව්වොත් අවුල ක් නෑ මචන්. පීලිවලට උඩින් නෙට් එකක් දැම්මම වහල දිගේ එන කොළ රොඩු පීලිව්ල හිර වෙන්නෙ නෑ. වහලේ සුද්ද කරන එක මහ දෙයක් නෙමෙයිනේ බන්. ඉනිමගක් තියලා වහලට නැග්ගා, එහෙම නැත්නම් ඉනිමගේ ඉදන්ම කොස්සල් අරගෙන හිරවෙලා තියන කොල රොඩු අයින් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Asmodeus

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    පට්ට රස්ස්නෙයි
    Fan එක දාලා ඉන්න බෑ
    දවල් 12 පස්සේ නම් ඕනෑ , තියෙන රස්නෙට මහන්සි වගේ නිදා ගන්නවා වැටිලා එපා වෙලා ඉන්නේ.
    පාරේ යන්න බෑ ඇස් දැවිල්ල වෙනවා

    මම දැක්කා මෙහෙ හාඩ්වෙයාර් එක්ක වහල උඩ තියලා තියෙනවා වතුර මලක් අර වගා වලට වතුර ගහන්න හයි කරලා තියෙන්නේ කැරකි කැරකි තියෙන්න අන්න ඒ වගේ එකක් ඒ හාඩ්වෙයාර් එකේ ඇතුලේ ඉන්නකොට වහිනවා වගේ සීතලයි මේක තමා රස්නෙට විසදුම. මමත් මේ වගේ එකක් හයි කරගන්න බැලුවේ ඔය වතුර මල වගේ වටේට කැරකෙන එකට කියන නම මොකක් ද ? එක කැරකෙන්නේ කොහොමද මෝටර් එකකින් ද ?
    Sprinklers
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉක්මනට හැදෙන ගස් හිටවහන් කරද වගේ ඒවා බිමත් තණකොළ වවපන්
    නැත්නම් ac තමයි ඉතින්