රස්නෙයි බන් ඉන්න බෑ

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    රස්නෙයි බන් ඉන්න බෑ

    obama-sweating.jpg

    අම්මෝ බන් රස්නේ නැද්ද බන්? රෑට එහෙම නිදාගන්න ගියාම නිකන් පොකුණක නිදාගන්නවා වගේ දාඩිය දාලම.. ආයේ වහින්නේ නැති වෙයිද මන්ද..





     
    • Like
    Reactions: ShreddeR

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔව් බන් මගුල ස්ලැබ් රත්වෙලා ගේ ඇතුලේ ඉද්දි තැම්බෙනවා බන්. .
    එලියට බැස්සම කරවෙනවා බන් මගුල. . බයික් එකේ යන එවුන්ට තමයි එපාවෙන්නේ. .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆෑන් එක හොයාගත්ත එකාට ෆින් සිද්ද වෙන්ඩ ගේ වටේට තියෙන ගස් ටිකට පින් සිද්ද වෙන්ඩයි අපි නම් යහතින් ඉන්නව,
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,300
    113
    ගඟ ළඟ
    මොනවා කරන්නද බං..දැන් රෑට බිම නිදියන්නේ..එතරම් රස්නෙයි බං
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කාන්තාරවල දවල්ට රස්නේඋනාට රැට හරි සිතයි.මෙහෙ රැටත් 34' කට විතර උෂ්ණත්වය කිට්ටු කරනවා.Humidity ඒකත් වැඩි හින්ද ඉතින් ආතල් :(.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔව් බන් මගුල ස්ලැබ් රත්වෙලා ගේ ඇතුලේ ඉද්දි තැම්බෙනවා බන්. .
    එලියට බැස්සම කරවෙනවා බන් මගුල. . බයික් එකේ යන එවුන්ට තමයි එපාවෙන්නේ. .

    Slab eka heki tharam cover karanna thiyana deyakin.
    Pol athu vagey nam hondai.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මමත් සිවිලින් ෆෑන් එක 5ට දාගෙන ඉන්නේ.. කරකැවෙනවා හෙන ගහන්න වගේ.. එන්නේ ඩ්‍රයි එයාර් එකක්.. මොනවා කරන්නද බන්... පෙරලි පෙරලි ඉඳලා ඔහේ නින්ද යනවා.. රස්නෙට පාන්දර ඇහැ ඇරෙනවා බන්...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    අනුරාධපුරේ ඔහොමයි. දවල් ටනම් ඉන්නම බැහැ ඔලුව රෙදෙන්න ගන්නවා රස්නෙට. Pc එකත් හෙන සද්දෙන් වැඩ රස්නේ නිසා