රස්නෙ නිසා දැන්ම ම ඇඟ හෝදගත්ත

AnuradhaRa

Well-known member
  • ඊයෙ මේ වෙලාවට නෑව..
    8.30 වෙනකොට මම නිදියනව
    මම හවස 4ට තමා බේත් බොන්නෙ Clomipramine + Olanzapine
    එතකොට වෙලාවට මට නිදිමත එනව. ගොඩක් රෑ වෙනකං ඉන්න අමාරුයි. බෙහෙත් බීල පැය තුනක් විතර යනකොට කකුල් නලියන්න ගන්නව
    restless leg syndrome.
     
    AnuradhaRa

    Well-known member
  • උදේ නැගිටින්නේ කීයටද? 🧐
    2-3 ඉදං ඇහැරීගෙන එනව කොට්ටෙට ඔලුව තියං ඉන්න බෑ
    ඒත් පට්ට නිදිමතයි..
    uba monawatada beheth bonne
    උඹෙ ලෙඩවලටම තමා බං..
    හැබැයි උඹට නෝමල් බේත් වලට සනීප වුණා..
    මට ටිකක්හරි හොද වුණේ රිටලින්වලටයි, මොඩෆිනිල් වලටයි විතරයි..
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    2-3 ඉදං ඇහැරීගෙන එනව කොට්ටෙට ඔලුව තියං ඉන්න බෑ
    ඒත් පට්ට නිදිමතයි..

    උඹෙ ලෙඩවලටම තමා බං..
    හැබැයි උඹට නෝමල් බේත් වලට සනීප වුණා..
    මට ටිකක්හරි හොද වුණේ රිටලින්වලටයි, මොඩෆිනිල් වලටයි විතරයි..
    atomoxetine bipan
     
    • Like
    Reactions: AnuradhaRa

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Mamath gedara yana gaman. Gihillama aga hoda gannawa. Ekko Pan genalla tibboth kalama hodagannawa. Kesel walata wada hodai ayyala rolls wage genalla bibboth. Agahodalama unu planty ekak bonawa. Kalin sarey Badulle maamala awuruddata enakota genapu tekola dumey aran tibba loku amma. Ewagen tama hawasa tea hadanne
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මචන් Olanzapine දෙන්නේ schizophrenia වලට නේද?

    මම බෙහෙත් ගත්ත එක consultant ඩොක්ටර් කෙනෙක් මට schizophrenia නැතුවත් Olanzapine දීලා තිබුනා. මාසයක් විතර බොද්දී මට ඔය වගේම restlessness සහ තව සයිඩ් එෆෙක්ට් එකක් විදියට Claustrophobia හැදුනා. පුදුම දුකක් වින්දේ ඒ දවස් වල. පස්සේ වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම (එයත් ප්‍රොෆෙසර් කෙනෙක්) කලින් ඩොක්ටර්ට බැනලා Olanzapine නැවැත්තුවා.
     
    AnuradhaRa

    Well-known member
  • මචන් Olanzapine දෙන්නේ schizophrenia වලට නේද?

    මම බෙහෙත් ගත්ත එක consultant ඩොක්ටර් කෙනෙක් මට schizophrenia නැතුවත් Olanzapine දීලා තිබුනා. මාසයක් විතර බොද්දී මට ඔය වගේම restlessness සහ තව සයිඩ් එෆෙක්ට් එකක් විදියට Claustrophobia හැදුනා. පුදුම දුකක් වින්දේ ඒ දවස් වල. පස්සේ වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම (එයත් ප්‍රොෆෙසර් කෙනෙක්) කලින් ඩොක්ටර්ට බැනලා Olanzapine නැවැත්තුවා.
    අපි වගේ අයට Olanzapine පොඩි ඩෝස් එකක් දෙනව අර ඇන්ටිඩිප්‍රෙසන්ට්ස්වල ගුණේ තව වැඩි වෙන්න
    නැතුව schizophrenia වලට නෙමේ මචං, එයාලට ලොකු ඩෝස් එකක් දෙනව
    මම බොන්නෙත් Olanzapine 2.5mg, ඒ කියන්නෙ පොඩිම පෙත්තෙනුත් බාගයක්
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඉතින් අනුරාධ පාන්දර තුනට ඇහැරෙනවා කිව්වේ. ඒකට හේතුව කලින්ම නිදා ගන්න එක වෙන්න ඇති.

    අනික උදේම නැගිටින එක දියුණු වෙන අයගේ පුරුද්දක් කියනවනේ.
     
    • Love
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඊයෙ මේ වෙලාවට නෑව..
    8.30 වෙනකොට මම නිදියනව
    මම හවස 4ට තමා බේත් බොන්නෙ Clomipramine + Olanzapine
    එතකොට වෙලාවට මට නිදිමත එනව. ගොඩක් රෑ වෙනකං ඉන්න අමාරුයි. බෙහෙත් බීල පැය තුනක් විතර යනකොට කකුල් නලියන්න ගන්නව
    restless leg syndrome.
    අපිට කොයින්ද මෙව්වා.. වගකීම් එන්න එන්නම වැඩි වෙනවා... නින්ද එන්න එන්නම කෙටි වෙනවා 🥲

    අනික උදේම නැගිටින එක දියුණු වෙන අයගේ පුරුද්දක් කියනවනේ.
    අද කාලේ දියුණු වුණ එකෙකුට විතරයි සැනසීමෙන් 8.30ට නිදාගන්න පුළුවන්.. මන් අන්තිමට 8.30ට නිදාගත්තේ 6 වසරේදී බන් 🥲
    ------ Post added on Feb 22, 2023 at 6:46 PM
     
    AnuradhaRa

    Well-known member
  • අපිට කොයින්ද මෙව්වා.. වගකීම් එන්න එන්නම වැඩි වෙනවා... නින්ද එන්න එන්නම කෙටි වෙනවා 🥲

    අද කාලේ දියුණු වුණ එකෙකුට විතරයි සැනසීමෙන් 8.30ට නිදාගන්න පුළුවන්.. මන් අන්තිමට 8.30ට නිදාගත්තේ 6 වසරේදී බන් 🥲
    ------ Post added on Feb 22, 2023 at 6:46 PM
    ඒ වගේද උඹල හම්බකරන හම්බකිරිල්ල
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    පාන්දරට ඇහැරුණත් ආයේ ඔලුව පන නැතිව ගිහිල්ලා මැරුණ වගේ වැටෙන්නේ නැද්ද. :lol: :lol:. අතේ ගහන්න එහෙම යන්න එපා අතේ තියන ම නින්ද යයි.
     
    • Angry
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ වගේද උඹල හම්බකරන හම්බකිරිල්ල
    ඒ වගේ ද නිදහස.. මන් නම් පට්ට කැමතියි ඩොලර් බිලියනයක් විතර කොහෙහරි ගිනුමක දාගෙන ආතල් එකේ ජීවත් වෙන්න.. Meeting නෑ report කරන්න නෑ alarm නෑ.. කැමති වෙලාවක නැගිට්ටා කැමති දෙයක් කාල හිතෙන දෙයක් කරලා ඉන්න තියෙනවා නම් මරු..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    අපි වගේ අයට Olanzapine පොඩි ඩෝස් එකක් දෙනව අර ඇන්ටිඩිප්‍රෙසන්ට්ස්වල ගුණේ තව වැඩි වෙන්න
    නැතුව schizophrenia වලට නෙමේ මචං, එයාලට ලොකු ඩෝස් එකක් දෙනව
    මම බොන්නෙත් Olanzapine 2.5mg, ඒ කියන්නෙ පොඩිම පෙත්තෙනුත් බාගයක්
    yako uba pharmacy ekaka wadata palayan..sirawata kiyanne
     
    • Love
    Reactions: AnuradhaRa