harine ban ithin 8.30 nidaagaththama 7 hours wage kittu welane 3 am wenakota2-3 ඉදං ඇහැරීගෙන එනව කොට්ටෙට ඔලුව තියං ඉන්න බෑ
ඒත් පට්ට නිදිමතයි..
aharila pothak kiyawapan naththan computer eka langa waadi wela ninda giye naha kiyala thread ekak daapan

harine ban ithin 8.30 nidaagaththama 7 hours wage kittu welane 3 am wenakota2-3 ඉදං ඇහැරීගෙන එනව කොට්ටෙට ඔලුව තියං ඉන්න බෑ
ඒත් පට්ට නිදිමතයි..

ඒ වගේ ද නිදහස.. මන් නම් පට්ට කැමතියි ඩොලර් බිලියනයක් විතර කොහෙහරි ගිනුමක දාගෙන ආතල් එකේ ජීවත් වෙන්න.. Meeting නෑ report කරන්න නෑ alarm නෑ.. කැමති වෙලාවක නැගිට්ටා කැමති දෙයක් කාල හිතෙන දෙයක් කරලා ඉන්න තියෙනවා නම් මරු..
Just like Premadasaඉතින් අනුරාධ පාන්දර තුනට ඇහැරෙනවා කිව්වේ. ඒකට හේතුව කලින්ම නිදා ගන්න එක වෙන්න ඇති.
අනික උදේම නැගිටින එක දියුණු වෙන අයගේ පුරුද්දක් කියනවනේ.