රස්නේ නිසා මේක කරොත් අඩු වෙයි ද?

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    1. Asbestos wahale angle eka adu nisa ulu demmama wathura bahinawa horai.
    2. Monkey innawa nam un wahalata penala ulu tika kudu karanawa
    3. Ethakota loku wessakadi wathura bahinne nethuwa wahala leak wenna puluwan.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මිල කොහොමද

    කෙලින්ම සීට් වෙනුවට උලු දැම්මනම් මොකද විඩියෝ එක බැලුවේ නෑ
    ------ Post added on Apr 24, 2023 at 8:26 AM

    මිනිස්සු උළු බාවිතය අඩු කරේ බන් වහින වෙලේට කරදර නිසා... පින්න වගේ ගහනවා, වතුර අස්සෙන් ලික් වෙන්න බලනවා... සත්තු වහලේ උඩ දුවනවා නම් ( පුසෝ, රිලව්) උළු කැට එහාමෙහා වෙනවා නිතර හදන්න ඕන... ඔන්න ඔය කරදර නිසා...

    1. Asbestos wahale angle eka adu nisa ulu demmama wathura bahinawa horai.
    2. Monkey innawa nam un wahalata penala ulu tika kudu karanawa
    3. Ethakota loku wessakadi wathura bahinne nethuwa wahala leak wenna puluwan.

    ඇන්ගල් එක නම් අඩුයි... රිලවා නම් නෑ බන්.... ශීට් යටින් තියෙන නිසා වතුර බහින්නේ නැතිව ලික් ගැටළුවක් එන්න විදියක් නැනේ නේද?
    owu 50% kin Heat eka aduwwnava

    බර නිසා තමයි මට අවුල... එකයි බැලුවේ කරපු කවුරු හරි ඉන්නවද කියලා...
    ------ Post added on Apr 24, 2023 at 9:59 AM
     
    Last edited:
    • Like
    Reactions: Honey Bunch

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මිනිස්සු උළු බාවිතය අඩු කරේ බන් වහින වෙලේට කරදර නිසා... පින්න වගේ ගහනවා, වතුර අස්සෙන් ලික් වෙන්න බලනවා... සත්තු වහලේ උඩ දුවනවා නම් ( පුසෝ, රිලව්) උළු කැට එහාමෙහා වෙනවා නිතර හදන්න ඕන... ඔන්න ඔය කරදර නිසා...

    ------ Post added on Apr 24, 2023 at 9:59 AM
    උළු වහලෙ හැඩ හරියට තියෙනවනම් එහෙම වතුර එන්නෙ නෑ. සත්තු දුවනවානම් පොඩි chance එකක් තිබුනත් වහලෙ ගහන කෙනා හරියට ගැහුවොත් එකත් වෙන්නේ නෑ.

    කොච්චර වැස්සත් ඒක බින්දුවක්වත් එන්නෙ නෑ. කොච්චර රස්නෙ උනත් ගේ අතුල cool. අවරුදු බර ගානක් ඔය අපුරුවට තියෙන්නෙ.
     
    • Like
    Reactions: allrights

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඔතන අවුල තියෙන්නේ වහලයි සිවිලිමයි අතර තියෙන ඉඩසේ රශ්නේ රැදිලා තියෙන නිසා නෙවෙයිද? Exhaust fan එකක් දාලා වාතාශ්‍රය හුවමාරු වෙන විදිහට හැදුවොත් රශ්නේ අඩු වෙන්නේ නැති වෙයිද ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    කිරියේ කවුරු හරි ඉන්නවද මේක කරපු තමන්ගේ ගෙදර වහලෙට?

    මේ වීඩියෝ එකේ නම් පෙන්නන උළු කැටේ එලෙසම ගන්න නම් බැරි වෙයි, මොකද එකේ එක පැත්තක කට්ටයක් වගේ තියෙනවා...

    හැබැයි ලංකා උළු බොහෝ දුරට මේ හා සමානයි නේද? ලංකා උළු වලින් මෙහෙම ෂිට් එක උඩින් අතිරුවොත් රස්නේ අඩු වෙයි ද?

    මගේ මහා ගෙදරට තාත්තා ඉන්න කාලේ කරේ ඔහොම තමයි.
    ෂිට් උඩින් සිංහල උළු තිබ්බා,හැබැයි ඔය විදිහට නෙමයි උද පිල්ල විතරක් වැහෙන විදිහට .

    එත් දවල්ට රස්නේ ලොකු අඩුවක් උනේ නැහැ , නමුත් ඉස්සර රැටත් රස්නේ තිබ්බ එක නැති උනා .
    එත් වදුරෝ පන්නම උලි ටික විසිරෙනවා සහ වහලට බර වැඩි වෙනවා (දැන්අ වුරුදු 20 පස්සේ වහල පාත් වෙලා තියෙන්නේ බරට )
     
    • Sad
    Reactions: allrights

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    මිනිස්සු උළු බාවිතය අඩු කරේ බන් වහින වෙලේට කරදර නිසා... පින්න වගේ ගහනවා, වතුර අස්සෙන් ලික් වෙන්න බලනවා... සත්තු වහලේ උඩ දුවනවා නම් ( පුසෝ, රිලව්) උළු කැට එහාමෙහා වෙනවා නිතර හදන්න ඕන... ඔන්න ඔය කරදර නිසා...

    ඇන්ගල් එක නම් අඩුයි... රිලවා නම් නෑ බන්.... ශීට් යටින් තියෙන නිසා වතුර බහින්නේ නැතිව ලික් ගැටළුවක් එන්න විදියක් නැනේ නේද?

    බර නිසා තමයි මට අවුල... එකයි බැලුවේ කරපු කවුරු හරි ඉන්නවද කියලා...
    ------ Post added on Apr 24, 2023 at 9:59 AM
    ඉස්සර අනුරාධපුරේ ආන්ඩුවේ ගෙදරක ඉන්න කොට ඒ ගෙදර ඇස්බැස්ටොස් වලට උඩින් සිංහල උළු වහල තිබුණා ගෙදරම සීතලයි පායන කාලයකට
    එක කැල්ලකට සිංහල උළු දාලා තිබ්බේ නැහැ ඇස්බාස්ටොස් දාලා තිබ්බේ නැහැ ඒ කෑල්ලේ දවල්ට රස්නෙය ඉන්න බැහැ

    බර නම් වැටෙනවා වහල දෙකක් නිසා
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මගේ මහා ගෙදරට තාත්තා ඉන්න කාලේ කරේ ඔහොම තමයි.
    ෂිට් උඩින් සිංහල උළු තිබ්බා,හැබැයි ඔය විදිහට නෙමයි උද පිල්ල විතරක් වැහෙන විදිහට .

    එත් දවල්ට රස්නේ ලොකු අඩුවක් උනේ නැහැ , නමුත් ඉස්සර රැටත් රස්නේ තිබ්බ එක නැති උනා .
    එත් වදුරෝ පන්නම උලි ටික විසිරෙනවා සහ වහලට බර වැඩි වෙනවා (දැන්අ වුරුදු 20 පස්සේ වහල පාත් වෙලා තියෙන්නේ බරට )
    uda pillata witarak nawala nam api bala poroththu wena dee ganna bari wei bn... bara nisa thamai maath kiriyans lage idea eka mokak da kiyala baluwe.. thanks update ekata...
    ඉස්සර අනුරාධපුරේ ආන්ඩුවේ ගෙදරක ඉන්න කොට ඒ ගෙදර ඇස්බැස්ටොස් වලට උඩින් සිංහල උළු වහල තිබුණා ගෙදරම සීතලයි පායන කාලයකට
    එක කැල්ලකට සිංහල උළු දාලා තිබ්බේ නැහැ ඇස්බාස්ටොස් දාලා තිබ්බේ නැහැ ඒ කෑල්ලේ දවල්ට රස්නෙය ඉන්න බැහැ

    බර නම් වැටෙනවා වහල දෙකක් නිසා
    ela.. wahala dekaka ekama gedara hiti ekek ge experience ekakuth mata dena ganna ona welaa thibbe.... thanks update ekata..
     
    • Like
    Reactions: 2osama

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    oya foile eka alawapu metal sheet ekaka thiyanawa eka dammanam rasne adu wenawa habayi ithin amathara viyadamak. oya parana sheet tik vikunanna puluwan. gedara biththi block gal nam eth rath wenawa.
     
    • Like
    Reactions: allrights

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    අපේ ගෙදර වහලේ අඩි 18k උසයි උලු වහලයක්මිස්සර හෙන කූල් පස්සේ සීලින් ගැහුවා ද්ණ් කාමරේක වත් ෆෑන් නැතුව ඉන්න බෑ රස්නෙයි කෑගල්ලේ
     
    • Like
    Reactions: allrights

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,843
    113
    අදාල නෑනේ
    Tired Heat Wave GIF by Tonton Friends
     
    • Like
    Reactions: allrights

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    asbestos wahalei ulu wahalei slop wenas
    dan tiyena slop eka madi nam case
    anika oke maintainance wediy, gas wala kola watila hira wenna puluwan

    ape issara ohoma dala tibba, passe okkoma galewwa maintainance amaru nisa, dan rasne wedi
     
    • Like
    Reactions: allrights

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    rmi-super-foil.jpg

    මම මේවා දාලා තියෙන්නෙ වහලේ ශීට් එක ඇතුලෙන්, සාර්ථකයි
    - meka tama lesima , cheap ma krame - habai mewa meeyo kanawa
    - ulu danna puluwan loku ganak yai
    - next cheap ma krame, hoda gas tikak wate wawana eka. kohomba gahakin wage ena cool eka oya ekakta wat denna ba
     
    • Like
    Reactions: allrights

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    සුදු ගාන්න. රත් වෙන්නෙම නෑ.
    දවල්ට සෙරෙප්පු නැතිව ඇවිදින්න පුළුවන්..

    හැබැයි අවුරුද්දකට සැරයක් අළුත් කෝට් එකක් ගාන්න වෙනවා.. වැස්සට කළු බැඳෙනවා.. මුල් සැරේ කෝට් 2ක්. ගිය අවුරුද්දෙ මේ වර්ග මීටර් 150ට 15,000ක් ගියා කෝට් දෙකක් ගාන්න.

    IMG_20230424_140444.jpg

    මේවා කලවම් කරලා ගෑවෙ..
    IMG_20230424_140410.jpg