රස්නේ සැරයි සිංහලූ.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    ඇස්, හම පිච්චිලා යන ලෙවල් එකක් තියෙන්නේ...
    ☀️☀️☀️
    කොමඩු ටිකක් බීලා සැපේ ඉන්න ඕනේ මේ කාලේ 😎
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    වහිනවා ලෙසටම දැන්නම්. ආයෙ හෙට ඉදල පායයි කරවල වෙන්න :3
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    මැයි අවසන් වනතුරු රස්නේ තියෙනවා. AC පිහිට තමයි ඉතිං
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    1000180035.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    අනුර කුමාරලා AC කාමර වල. උබලා අව්වෙ දාඩියදාගෙන ගූ නාගෙන කක්කුස්සි වළවල් ඉහිනවා, රෙදි අපුල්ලනවා. කෝ සමාජවාදය ? අනුර කුමාර විතරක් සැප ගත්තම ඇතිද ? උබල වගේ පීඩිත ගූ කන පන්තියට කෝ හෙටක් ? 🤷‍♂️
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,679
    25,724
    113
    අනුර කුමාරලා AC කාමර වල. උබලා අව්වෙ දාඩියදාගෙන ගූ නාගෙන කක්කුස්සි වළවල් ඉහිනවා, රෙදි අපුල්ලනවා. කෝ සමාජවාදය ? අනුර කුමාර විතරක් සැප ගත්තම ඇතිද ? උබල වගේ පීඩිත ගූ කන පන්තියට කෝ හෙටක් ? 🤷‍♂️
    ai oya komadu gediyak bassala thiyenne, a madida?