රස්සවෙන් නොකියා අයින් උන නිසා නඩු දාලා.......

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    මචංලා, මගේ යාලුවෙක් දැනට මාසෙ දෙකකට වගේ කලින් accounting company එකක වැඩේට ගියා. පොරට එතන set වෙලා නෑ. (උන් දෙනවා කිව්ව allowance පස්සේ එක එක හේතු කියලා මග ඇරලා, contract time period එකට වඩා වැඩිපුර වැඩ අරන් - without ot, manager කාරයාගේ අවුල්, ect.)

    ගිය අඟහරුවාදා පොරට එපා වෙලා වෙලේම resignation letter දීලා, ID එකත් බාර දීලා ඇවිල්ලා. ඊයේ HR එකෙන් call කරලා කියලා 2 weeks notice දුන්නේ නැති නිසා 2 weeks salary ගෙවන්න නැත්නම් නඩු දානවා කියලා. එහෙම කරන්න පුලුවන්ද? (6 months probation period එකේ ඉන්නකොට තමයි අයින් උනේ, දෙවැනි මාසෙ මැද වගේ)
     
    • Like
    Reactions: Erzo

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159

    Call recording thiyenawa nam Agreement, Designation letter eke terms kiyawala balala. E documents wala ehema deyak naththan Labour gihin complain karanna kiyapan.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    Agrement වල හැටියට තමා.
    එහෙම දෙයක් නම් තිබිලා නෑ කියලා තමයි කිව්වේ

    Call recording thiyenawa nam Agreement, Designation letter eke terms kiyawala balala. E documents wala ehema deyak naththan Labour gihin complain karanna kiyapan.
    ඔච්චර ලොකු සීන් එකක් නම් සති දෙකේ salary දීලා දාන්න කිව්වා නම් ඉවරයි නේද?
    ------ Post added on Sep 7, 2024 at 10:05 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    එහෙම දෙයක් නම් තිබිලා නෑ කියලා තමයි කිව්වේ
    හරියටම lawyer කෙනෙක් එක්ක බලලා ලෙබර් එකට compalin දාන්න පුලුවන්. ලෝයාර් කෙනෙක් එක්ක කතා කරලා ඉන්න. කෙලින්ම ලේබර් යන්න කලින් කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා ගොඩින් බේරගන්න පුළුවන්.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    හරියටම lawyer කෙනෙක් එක්ක බලලා ලෙබර් එකට compalin දාන්න පුලුවන්. ලෝයාර් කෙනෙක් එක්ක කතා කරලා ඉන්න. කෙලින්ම ලේබර් යන්න කලින් කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා ගොඩින් බේරගන්න පුළුවන්.
    ගොඩින් බේරගන්න අර සති දෙකේ salary එක දුන්නා නම් පුළුවන්. මහා ලොකු ගානක් නෑ මං හිතන්නේ. තාම නඩු දාලා නෑ company එකෙන්, නොදුන්නොත් දානවා කියලා කියලා තියෙන්නේ.

    මේක උන් දික් කරලා නැත්තං අරූට අයින් වෙන්න පුළුවන්
    ඔතන contract time එක කිව්වේ දවසේ වැඩ කරන වේලාව. Agreement එකේ තිබිලා තියෙන්නේ 8.30-5.30. ඒත් සමහර දවසට 8 විතර වෙනකම් ඉන්න වෙලා.
    ------ Post added on Sep 7, 2024 at 10:11 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ගොඩින් බේරගන්න අර සති දෙකේ salary එක දුන්නා නම් පුළුවන්. මහා ලොකු ගානක් නෑ මං හිතන්නේ. තාම නඩු දාලා නෑ company එකෙන්, නොදුන්නොත් දානවා කියලා කියලා තියෙන්නේ.

    ඔතන contract time එක කිව්වේ දවසේ වැඩ කරන වේලාව. Agreement එකේ තිබිලා තියෙන්නේ 8.30-5.30. ඒත් සමහර දවසට 8 විතර වෙනකම් ඉන්න වෙලා.
    ------ Post added on Sep 7, 2024 at 10:11 AM
    එකත් නොදී බේරගන්න පුළුවන් ලොයාර් දාන letter එකකින්. කතා කරන්න වෙයි ලෝය කෙනෙක් එක්කම
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    එකත් නොදී බේරගන්න පුළුවන් ලොයාර් දාන letter එකකින්. කතා කරන්න වෙයි ලෝය කෙනෙක් එක්කම
    Lawyer fee එක්ක බැලුවම අරක ගෙවන එක ලාබ වෙයි. 20-25 වගේ මං හිතන්නේ ගෙවන්න ඇත්තේ සති දෙකට
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    ehenam ithin babu gaha ganna kiyapan.
    resign wena widiya contract eke kohomada thiyenne???
    Probation period එකේ 2 weeks notice දීලා පුළුවන් කියලා තියෙන්නේ. 2 weeks නොදුන්න එක නිසා තමයි දැන් අවුල. මේකෙ ගොඩක් අය අයින් වෙනවලු අවුල් නිසා. ඒ නිසා constant hire කරනවලු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ප්‍රොබේශන් එකේ කිනම් පාර්ශවයකට උවද ඕනෑම වෙලාවක අයින් වෙන්න පුලුවන් කියලා ඇග්‍රිමන්ට් එකේ තියනවනම් , උන්ට නඩු දාගන්න කියලා සද්ද නැතුව ඉන්න කියන්න .

    කෝමත් නඩු දාන්න කියලා නිකං ඉන්න කියපන් මොකවත් කරන්න බෑ. අර කියලා තියන දේවල් දෙනවා කියලා නොදී හිටියනම් ඔප්පු කරන්න පුලුවන් නම් .
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    ප්‍රොබේශන් එකේ කිනම් පාර්ශවයකට උවද ඕනෑම වෙලාවක අයින් වෙන්න පුලුවන් කියලා ඇග්‍රිමන්ට් එකේ තියනවනම් , උන්ට නඩු දාගන්න කියලා සද්ද නැතුව ඉන්න කියන්න .

    කෝමත් නඩු දාන්න කියලා නිකං ඉන්න කියපන් මොකවත් කරන්න බෑ. අර කියලා තියන දේවල් දෙනවා කියලා නොදී හිටියනම් ඔප්පු කරන්න පුලුවන් නම් .
    ඔය ඉල්ලන ගාන දීලා පැත්තකට වෙන්න කිව්වා නම් හරි නේද? නිකන් පොඩි ගානක් නිසා උසාවි ගාන යන්න උනොත්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඔය ඉල්ලන ගාන දීලා පැත්තකට වෙන්න කිව්වා නම් හරි නේද? නිකන් පොඩි ගානක් නිසා උසාවි ගාන යන්න උනොත්
    අග්‍රිමන්ට් එක කියවන්න . ප්‍රොබේශන් වල අයින් වෙන හැටි . උබට වාසිදායක වෙන කොටසක් තියනවනම් එක HR එකට යවන්න . කියන්න කම්කරු දෙපාර්තමේන්තුවට යනවා කියලා. ඕවට නැමෙන්න එපා උබව බය කරන්න යන්නේ. අනික පඩි දෙන්නේ වැඩ කරපු මාසෙටනේ කලින් පඩි දෙන සීන් එකක් නෑනේ ලෝකේ . ඉතින් නොගිය දවස් වලට ඔයා ගෙවන්නේ ඇයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Lawyer fee එක්ක බැලුවම අරක ගෙවන එක ලාබ වෙයි. 20-25 වගේ මං හිතන්නේ ගෙවන්න ඇත්තේ සති දෙකට

    එහෙනම් නඩු දැම්මොත් උන්ටත් පාඩුයි 🤣

    මම ගිහින් සතියෙන් අයින් වුන තැනුත් තියෙනවා. මාසෙ නෝටිස් එක පුපේ 🤣
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    owata baya wenda epa bn, Job eke mona agreement gahuwath lankwe kamkaru neethiyata yatai okkoma ewa . sewakayekta kamthi nathn ethnin ayin wenda puluwan . ehema sewakayek ayin una kiyl nadu dnd ba. naduwa sure ekt dala athe vishwase kada vimk hari horakmk hari nathn alabayak sidu kirima wage ekk wenda one