මචංලා, මගේ යාලුවෙක් දැනට මාසෙ දෙකකට වගේ කලින් accounting company එකක වැඩේට ගියා. පොරට එතන set වෙලා නෑ. (උන් දෙනවා කිව්ව allowance පස්සේ එක එක හේතු කියලා මග ඇරලා, contract time period එකට වඩා වැඩිපුර වැඩ අරන් - without ot, manager කාරයාගේ අවුල්, ect.)
ගිය අඟහරුවාදා පොරට එපා වෙලා වෙලේම resignation letter දීලා, ID එකත් බාර දීලා ඇවිල්ලා. ඊයේ HR එකෙන් call කරලා කියලා 2 weeks notice දුන්නේ නැති නිසා 2 weeks salary ගෙවන්න නැත්නම් නඩු දානවා කියලා. එහෙම කරන්න පුලුවන්ද? (6 months probation period එකේ ඉන්නකොට තමයි අයින් උනේ, දෙවැනි මාසෙ මැද වගේ)