රස්සවෙන් නොකියා අයින් උන නිසා නඩු දාලා.......

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,496
    953
    113
    එහෙනම් නඩු දැම්මොත් උන්ටත් පාඩුයි 🤣

    මම ගිහින් සතියෙන් අයින් වුන තැනුත් තියෙනවා. මාසෙ නෝටිස් එක පුපේ 🤣
    ඔව් ලොකු අව්ලක් යන්න විදියක් නෑ කියලා මාත් කිව්වේ

    owata baya wenda epa bn, Job eke mona agreement gahuwath lankwe kamkaru neethiyata yatai okkoma ewa . sewakayekta kamthi nathn ethnin ayin wenda puluwan . ehema sewakayek ayin una kiyl nadu dnd ba. naduwa sure ekt dala athe vishwase kada vimk hari horakmk hari nathn alabayak sidu kirima wage ekk wenda one
    තාම නඩු දාලා නෑ. 2 weeks salary නොගෙව්වොත් දානවා කියලා තියෙන්නේ
    ------ Post added on Sep 7, 2024 at 10:49 AM

    Bump
    ------ Post added on Sep 7, 2024 at 10:55 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,432
    113
    කම්කරු උසාවියේ ඔය ටික දාල නඩුවක් දාන්න කියන්න යාලුවට
     
    • Like
    Reactions: Spiderman.Ayya

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Salli dunnath owa company account walata yanne na. granteed! Call karapu ekata hora ganiyek innawa. oota salli ona wela!
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    කම්කරු එකට ගිහින් පොඩ්ඩක් අහලා බලන්න කියපන්. ඔයාගේ එව්වා ට නැට්ට පකේ ගහන් හැන් ගෙන්න එපා. එහෙම හින්දා තමා ඔය HR එවුන් අලිපුකෙන් ඉන්නේ. ලේබර් එකේදි දෙකට නැමිලා එයි.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Agrement එකක් නැත්නම් ඒක ඉල්ලගනින් ඉස්සෙල්ල සල්ලි ගෙවන්න ඉස්සෙල්ල. .කහන සල්ලි නෙවෙයිනේ නිකන් පුදන්න අනෙක ප්රොබේෂන් එකකදී කොහොමද එහෙම කියන්නේ කොම්පැනියට වගේම ඌ ටත් අයිතිවාසිකමක් තියෙනවා ඕන වෙලාවක අයින් වෙන්න .නැත්නම් හදිස්සියෙකින් ප්රොබේෂන් ඉවරවෙද්දි කොම්පැනිය .ඌ එපා කිව්වොත් ඒකටත් කොම්පැනිය සල්ලි ගෙවනවද ? මොනවා කරන්නත් ඒ අත්සන් කරපු Agrement එක බලන්න කියපන් .ඒක ලෝයර් කෙනෙක් ලව්වා බලල කම්කරු නීති කැඩෙන කන්ඩිෂන් තියෙනවද කියල බලල කම්කරු නීති කැඩෙන කන්ඩිෂන් නැත්නම් ගෙවන්න කියපන්
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Ayi ban ubala ochcharatama employers lata baya. Thopiwa huragena kala madiwata un kiyana kiyana padeta natanna , mole awulakda ubalata. Yako jobs walata companies walatabaya wenna epa. un hariyata unge dewal denne naththan ayi ubala unta uka denna yanne. Nadu barinam ona ekak daganna kiyapan. Okun 20,30 dahakata nadu kdanne naha ban. okun oya baya karala ganak kadanna hadanne anthima mohotheth. hukaganilla kiyala idahan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Probation period එකේ 2 weeks notice දීලා පුළුවන් කියලා තියෙන්නේ. 2 weeks නොදුන්න එක නිසා තමයි දැන් අවුල. මේකෙ ගොඩක් අය අයින් වෙනවලු අවුල් නිසා. ඒ නිසා constant hire කරනවලු

    2 week notice dila puluwan kiyala thibbata, nodi ain unahama salli gewanna kiyala kathawak contract eke nathi nisa gewanna epa.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    අග්‍රිමන්ට් එක කියවන්න . ප්‍රොබේශන් වල අයින් වෙන හැටි . උබට වාසිදායක වෙන කොටසක් තියනවනම් එක HR එකට යවන්න . කියන්න කම්කරු දෙපාර්තමේන්තුවට යනවා කියලා. ඕවට නැමෙන්න එපා උබව බය කරන්න යන්නේ. අනික පඩි දෙන්නේ වැඩ කරපු මාසෙටනේ කලින් පඩි දෙන සීන් එකක් නෑනේ ලෝකේ . ඉතින් නොගිය දවස් වලට ඔයා ගෙවන්නේ ඇයි

    me widiyata karanna
    eyala nadu danwanam (e wade sthira nam) labour yanna,
    gihin kiyanna oyata dan job ekak na meyala me karana wadeta mata lawyer la allanna sallith na kiyala

    labour eken lawyer kenek appoint karanwa

    nikan bayawenna epa,

    anika lankawe labour neethi thadayi,

    ekane meheta investorla enneth natthe wadiya,
     

    saman_kgsk

    Member
    Apr 2, 2008
    20
    12
    3
    appointment letter akak deelada? ake condition balannana, nathnam compay akata mokuth karanna ba, anika seewakayage prakashak labour aken piligannawa dunne nathidewal gana kiyanna, appointment letter nattam company aka kiyana de labour ahanne na, aka wasi

     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Mehemai
    Agreement eke thiyenawa nm probation period eke ayin weddi 2 weeks notice denna one kiyala ehema denne nathuwa ayin una ekata wiruddawa unta action ganna puluwn, hebai e ganna action eka mokadda kiyala agreement eke clearly define karala thienna one.
    E agreement ekema eyala kiyala thiyenna one probation eke ayin wenawa nm wena widiha
    2 weeks notice is needed from both parties & in such event 2 weeks notice is not honoured 2 weeks salary must be payed from either party"

    mehema clause ekak nattam unta 2 weeks salary denna kiyala demand karanna be

    oya job ekata yaddi agree wechcha dewal honour karanna witharai oya bandila inne
    eyala agreement eke clearly kiyala nathi dewal waladi ( Grey Areas) hema welema wasiya yanne e agreement eka hadapu party ekata nemei anith ayata
    & oya job ekata yaddi appoinment letter ekakata sign karala nattam oya baila mokawath adala ne
    & sign karala thiyenawa nm e letter eke thiyena wachana walata witharai oya bandila inne
    eke nathi kisima deyak adala ne
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    free law advice dena FB group tiyenawa
    Agrement එකක් නැත්නම් ඒක ඉල්ලගනින් ඉස්සෙල්ල සල්ලි ගෙවන්න ඉස්සෙල්ල. .කහන සල්ලි නෙවෙයිනේ නිකන් පුදන්න අනෙක ප්රොබේෂන් එකකදී කොහොමද එහෙම කියන්නේ කොම්පැනියට වගේම ඌ ටත් අයිතිවාසිකමක් තියෙනවා ඕන වෙලාවක අයින් වෙන්න .නැත්නම් හදිස්සියෙකින් ප්රොබේෂන් ඉවරවෙද්දි කොම්පැනිය .ඌ එපා කිව්වොත් ඒකටත් කොම්පැනිය සල්ලි ගෙවනවද ? මොනවා කරන්නත් ඒ අත්සන් කරපු Agrement එක බලන්න කියපන් .ඒක ලෝයර් කෙනෙක් ලව්වා බලල කම්කරු නීති කැඩෙන කන්ඩිෂන් තියෙනවද කියල බලල කම්කරු නීති කැඩෙන කන්ඩිෂන් නැත්නම් ගෙවන්න කියපන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    මචංලා, මගේ යාලුවෙක් දැනට මාසෙ දෙකකට වගේ කලින් accounting company එකක වැඩේට ගියා. පොරට එතන set වෙලා නෑ. (උන් දෙනවා කිව්ව allowance පස්සේ එක එක හේතු කියලා මග ඇරලා, contract time period එකට වඩා වැඩිපුර වැඩ අරන් - without ot, manager කාරයාගේ අවුල්, ect.)

    ගිය අඟහරුවාදා පොරට එපා වෙලා වෙලේම resignation letter දීලා, ID එකත් බාර දීලා ඇවිල්ලා. ඊයේ HR එකෙන් call කරලා කියලා 2 weeks notice දුන්නේ නැති නිසා 2 weeks salary ගෙවන්න නැත්නම් නඩු දානවා කියලා. එහෙම කරන්න පුලුවන්ද? (6 months probation period එකේ ඉන්නකොට තමයි අයින් උනේ, දෙවැනි මාසෙ මැද වගේ)
    ඕකට උඹ ලේබර් එකට පලයන්. මොන කන්ට්‍රැක්ට් තිබ්බත් සේවකයගේ පැත්තට ලේබර් එක ඉන්නවා. උන්ගේ ඇග්රිමන්ට් එකත් අරන්, Allounce සීන් එකත් මෙන්ෂන් කරලා ඉතුරු විස්තර ටිකත් දාලා Labour එකට කම්ප්ලේන් එකක් දාන්න කියපන්. Over the Phone කිවට උන්ට නඩු දාන්න බෑ. නඩු දානවා නම් ලිඛිතව දෙන්න කියපන් කම්පැනි එකේ HR උන්ට