රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මම දැනට අවුරුදු 5 වෙනවා ලංකාවෙන් ඇවිත්.. ඒ අවුරුදු 5ට රටවල් 3ක(UK , USA , Netherlands) හිටියා.
    මේ රටවල් වලනම් living cost එක පට්ට වැඩි බන්.. හොඳ salary එකක් ගත්තේ නැත්නම් ඉතින් ඉතුරුවක් නැහැ.
    දැන්නම් ඉන්නේ Netherlands .. අනිත් රටවල් 2කටම වඩා මටනම් මෙහෙ පට්ට.

    උඹ මොන field එකේද ජොබ් එකක් හොයන්නේ?

    උබට ඉතිං ගංජ වලට වියදම් උනාම මොන ඉතුරුවක්ද :sorry: