



......බඩු වල ගනන් එක්ක ඉතුරු කරන්න අමාරුයි මචන්.. පාන් රාත්තලක්ම රු.50ක් නෙ දැන්.. ඉස්සර නම් පාන් වලට වඩා බත් උයන එක ලාභයි. ඒත් දැන් ගෑස් එහෙම ගනන් නිසා දෙකම එක වගේ!

මේ vedio 1ක බලපන්!
වටිනා දෙයක් කියන්නේ ජීවිතේට!
40k padi hamba wenawa kiyanne hodatama eti..
uba ohe wiyadam kalot ubata 1k hamba unat madi...
wiyadam karala ithiri karanne netuwa, mulin padiyek kiyak hari wen karapan itiri karanna, passe anit tika wiyadam karapan...
)Machn...Rata yanna kalin poddak ithuru karanna purudu weyan...Mokada 35k,40k kiyanna honda ganak...A gana lebilath umbata ithuruwak neththam prashnayak thiyenne job 1ke nemei...Poddak ithuruwak danna purudu wela rata palayan....NO offence...Good luck![]()


මචන් උඹ ගෙදරින් නෙ කන්නෙ?
මම ඉන්නේ Dubai වල. Gulf ඇවිල්ලා කෙනෙක්ට ඉතුරු කරන්න බැරි නම් ලෝකේ කිසිම රටකට ගිහින් ඉතුරු කරන්න බෑ.
Middle East වල tax නෑ. UK, Australia,... වගේ රටවල් වල පඩියෙන් 30%ක් විතර Tax ගහනවා. කොරියාවෙත් මාසෙට රු. 15,000/-ක් විතර Tax වලට කැපෙනවා. ඊට අමතරව ගිය මාසේ ඉඳන් 55,000/-ක් වාර්ෂිකව පඩියෙන් කැපෙනවා tax වලට. Middle East වල තියෙන්නෙ Tax free salary.
Middle East ගියොත් එද්දී අඩුවට Electronics ටිකකුත් අරගනම එන්න පුළුවන්.
මාසෙට කන්න බොන්න යන්නේ රු. 9,000ක් විතර. Company Accommodation දෙන තැනකට සෙට් වෙයන්. එතකොට මාසේට වියදම යන්නේ නෑ 20,000කට වඩා. උඹට 100,000/- කට වඩා ඉතුරු කරන්න පුළුවන්
ඒත් උඹ රට යන්නේ මොන රස්සාවටඩ, පඩිය කීයක්ද කියන එක අනුව හැමදේම වෙනස් වෙනවා. උඹ බේබද්දෙක් නම් කොහේ ගියත් ඉතුරු කරන්න බෑ. ඒක උඹේ උපන් වැරැද්දක්. ඉස්සරලා වියදම් අඩු කරපන්.
මමත් ආවම කාලේ සතේට ඉතුරු කළා. පස්සේ සල්ලි ටිකක් ඉතුරු වෙද්දී අර අල්ලේ කාල මුලින් ඉතුරු කරපු තරම් ඉතුරු වෙන්නේ නෑ. මිලියනයක් 2ක් ඉතුරු වෙද්දී නාස්ති කෙරෙනවා වැඩියි. ඒ ගානට පුරුදු වුනාම උබට මාසෙට වියදම 50,000කුත් මදි.

Macho mama inne, Italywala, but try karapan Israel niyama rata mama aurudu 4.5k hitiya