රස්සාවක් නැත්තං...
රස්සාවක් නැත්තං මෙතන කෑ ගගහා ඉන්නෙ නැතුව රස්සාවක් හොයා ගනිව්.
ආ... කෑ ගහන්නේ නැද්ද? එහෙනම් නිකන් ගොබ්බයෙක් වගේ බලන් ඉන්නෙ නැතුව කෑ ගහපන්...
කම්මැලි කමෙන් නිකං හිටියොත් ජාතිය වඳවෙන එක අහන්න දෙයක් නෙමේ...
අපේ උන්ගෙ වෙඩින් වලට ලක්ෂ 30, 40 යද්දි අනිත් උන් පොඩි වෙඩින් අරන් ළමයි හදනවා...ඉතින් හූල්ල හූල්ල ඉන්නෙ නැතුව දැන්වත් බඳින්න ලෑස්ති වෙන්න සල්ලි එකතු කරපල්ල...