රස්සාවක්

Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
ඔයාලට පොඩි උදව්වක් කරන්න හිතුව.. මේක මගේ යාලුවෙක් වැඩ කරන ආයතනයක් ... මේ රස්සාව O/L A/L ඇනගෙන ඉන්න අයියලා මල්ලිලා ට හොදයි ...
ලොකු පඩියක් නැතත්, ගානක් හොයා ගන්න පුළුවන් රස්සාවක් කියල තමා මට කිව්වේ.. ඉංග්‍රීසි අකුරු ලියන්න පුළුවන් නම් ගොඩ ..කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ නෑ... පොලිස් රිපෝර්ට් එකක් අරගන්න පුළුවන් වෙන්න ඕනේ .... සිංහල කට්ටියව තමයි ගන්නෙත් කිව්වේ.. ගොඩක් දුර බැහැර අයට මේක හොදයි කියල කිව්වේ....

වැඩි විස්තර මෙන්න මේ නොම්මරේ ට කෝල් කරලා අහගන්න ............ 0715362354 බුද්ධික
 

Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
දන්නා කියන අය ඉන්නවා නම් පොඩ්ඩක් පණිවිඩේ දෙන්න ..
 

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම කෝල් කරල විස්තර දැනගත්ත මචන්ල..
    කොළඹ ඩොක් යාඩ් එකේ කන්ටේනර් වලින් බඩු බානකොට ඒ ඩිටේල්ස් කලෙක්ට් කරන්න කිව්ව තියෙන්නෙ..
    16000ක් 17000ක් වගේ ගන්න පුළුවන්ලු මාසෙකට දවස් 15ක් ශිෆ්ට් බේසිස් වැඩකරල
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    මම කෝල් කරල විස්තර දැනගත්ත මචන්ල..
    කොළඹ ඩොක් යාඩ් එකේ කන්ටේනර් වලින් බඩු බානකොට ඒ ඩිටේල්ස් කලෙක්ට් කරන්න කිව්ව තියෙන්නෙ..
    16000ක් 17000ක් වගේ ගන්න පුළුවන්ලු මාසෙකට දවස් 15ක් ශිෆ්ට් බේසිස් වැඩකරල


    hariyata hari..habayi dockyard eke neme.. JCT eke..mamath tikak wisthara ahuwwa.. ekek mata PM karanawa wada deela ..uuta lajjayilu ahanna..baduwakda danne naa :D container no and seal no liyanna thiyenne..

    english akuru balagena liyanna puluwan wunoth athi... police report aragena katha karanna kiwwa..:yes:

    mama hithanne.. nikan innawata wada.. 17/18 k ganna meka karanna giyata padu wena ekak naa... dawal kama..raa kama.. tea eka denawa kiwwa.. ithin ban.. kanna bonna deela.. 17k 18 k ganna eka paduda..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. නවාතැන් පහසුකම්, කෑම බීම නොමිලේ දෙනවා නම් ඔය ගාණ ශේප්.. නැත්තං ගිහින් වැඩක් නැහැ.. කෑමටයි හොස්ටල් වලටයි ඔය සල්ලි ටික ඉවර වෙනවා.. ඉතුරුවක් කරන්න බැහැ..