දැන් උදේ ගෙදරින් යන්නෙ 7ට
බාර් එක වෙන්නෙ 10ට. ගනන්හිලව් බලලා ඉවර කරද්දි 11 වෙනවා. ගෙදර එද්දි 12යි.
බාර් එක වෙන්නෙ 10ට. ගනන්හිලව් බලලා ඉවර කරද්දි 11 වෙනවා. ගෙදර එද්දි 12යි.
ඔක රස්සාවක් ද දේව සාපයක් යකො?දැන් උදේ ගෙදරින් යන්නෙ 7ට
බාර් එක වෙන්නෙ 10ට. ගනන්හිලව් බලලා ඉවර කරද්දි 11 වෙනවා. ගෙදර එද්දි 12යි.
මන් ඇතුලෙ වැඩබාර් එක ලගම රස්සාව කරන්න එපා![]()
එතකොට ගෙදර ගෑනි දරුවොබාර් එක 11 ට වහලා බීපන්.... බීලා බාර් එකේ නිදා ගෙන, උදේට ආයේ වැඩ කරපං....
ඉස්සර අවුලක් නෑ ගෙදර එනවා එකොළහටඔක රස්සාවක් ද දේව සාපයක් යකො?
එයාලත් බොනවා නම් වයින් හරි බීයර් එකක් හරි යාවාපන්...එතකොට ගෙදර ගෑනි දරුවො
70Ado just for curiosity. Maseta niwadu keeyakda ? Salary eka kohomada ?
Pvt companies wage niwadu 21k nedda ? Hadisiyen niwadu ona unoth ?70
පෝයට, විශේෂ නිවාඩු දවස්වලට
වෙන නිවාඩු නෑ.
පැය 5ක් නේ ඉතින්දැන් උදේ ගෙදරින් යන්නෙ 7ට
බාර් එක වෙන්නෙ 10ට. ගනන්හිලව් බලලා ඉවර කරද්දි 11 වෙනවා. ගෙදර එද්දි 12යි.
ado marune, bondath denawada ?70
පෝයට, විශේෂ නිවාඩු දවස්වලට
වෙන නිවාඩු නෑ.
කොහොම හරි රස්ස්වට පලයන්.
අනුරාදය වගේ කාලකන්නියෙක් වෙන්න නම් එපා.

yako 70 d70
පෝයට, විශේෂ නිවාඩු දවස්වලට
වෙන නිවාඩු නෑ.
අනේ අනුරාදය දැකෙත් නෑ ඊට පස්සෙ
තොපි එක එක එව කියලා උ තරහ වෙලා![]()
අර බෙහෙත් පෙති ටික බීලද දන්නෑ ?අනේ අනුරාදය දැකෙත් නෑ ඊට පස්සෙ
තොපි එක එක එව කියලා උ තරහ වෙලා![]()
අර බෙහෙත් පෙති ටික බීලද දන්නෑ ?