රස්සාව නැති වෙය් වගේ බන් ...

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    :(
    same here machan..mat job eka ikmanata maru karagatta...but metanat sure na wage...alut thana position ekata 1st time outsource aragena tiyenne mawa...yanna kiuwot yanna wenawa..hugak companies watenna ohoma mehema...podi podi ewaye wada karana eunta tama thattuwa...aye mara tharagayak tiye jobs walata..api hitannewat natiwidiyata
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13524339_1776350429267504_758872982855250347_n.jpg



    සකබග් බයියා... :lol::lol:
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    තෝපි gov වේසිගෙ පුතාලා වැඩක් කරන එකක් යයි.
    උබලව විතරක් නෙමෙයි වැඩ නොකර හැම හුත්තිගේ පුතෙක්වම අයින් කරන්න ඕනේ .
    උදේ ඔෆිස් එකට ගිය වෙලාවේ ඉදන් බලන්නේ වැඩක් කරගන්න එන එකෙක් ගෙන් tea එකක් හරි බොන්න.
    ගිය වෙලාවේ ඉදන් කෝප්ප හෝදනවා.

    හවස 3 ට විතර ගෙදර එනවා.

    තොපි තමයි රට කරන්නේ.

    වැඩ නොකර රාජ්‍ය සේවකයෝ තමයි රට කන්නේ.

    ආණ්ඩුවත් චන්ද ගන්න ඕන නිසා ජොබ් දෙනවා. හරි නම් ඉන්න උන්ව අයින් කරලා දන්නා ඕනේ.

    ගෙදර ළමයි බඩගින්නේද එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද එහෙම හිතල අතියාගත්තොත් වෙන්නේ ටික කාලෙකින් රටටම බඩගින්නේ ඉන්න
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    aththa thama machan\matath oya sethemayi
    interview giya

    hathara athe thanwalata call karala ahuwa,

    thiyena badu wikunanna haduwa.

    ekakwath harigiye na.

    me masen passe intenet enna puluwan weyida danneth ne.

    thawa tikak balala igenagaththu field ekath atherala pol kadanna hari yanawa ban.

    ehema nathnam hatara athe nayawela hari ratawath yanawa:(:(

    මොකද්ද උබේ field එක
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    නැහැ නැහැ ආණ්ඩුවට බැනල වැඩක් නැහැ චන්දෙ දුන්නු තොපි වගේ හරක්ගේ අම්මලට හමනවන්න ඕන .

    තොට හැකියාව තියෙනවනම් අවුලක් නැ යකෝ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොඩ්ඩක් එළියට බැහැලා බලපන් මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද කියලා,

    අනේ පල නරියෝ යන්ඩ..... උඹලා වගේ පාරවල් හදන කම්කරුවො ටිකකට රස්සාවල් නැතිවුනා කියලා උඹලා හිතනවද හැමෝටම කෙලවෙලා කියලා.

    උඹලා ආසයි එහෙම වෙනවනම්, ඒත් එහෙම වෙලා නෑ.... වෙන්නෙත් නෑ


    තොගෙ අම්මටයි තාත්තටයි බනින්න් ඔනි, තෝ වගේ කාළ්කන්නියෙක් ජාතක කළාට,

    ඇත්ත, උඹ වගේ රටට ලොකු සේවයක් කරන පුතෙක් ජාතක කලාට උඹෙ අම්මටයි තාත්තටයි වදින්ඩ ඕනෑ.... මට තොගෙ අම්මටයි තාත්තටයි කුණුහරුපෙන් බනින්ඩ පුලුවන් ඒත් මම එහෙම නොකරන්නේ උඹ කාළකණ්නියෙක් වුනු එක ඒ මිනිස්සු දෙන්නාගේ වරදක් නොවෙන නිසා..


    රනිල්ට පුක දුන්නට කමම්ක් නෑ ප්‍රසිද්දියෙ දෙන්න එපා

    උඹලා ඔක්කොම මහින්දගෙ සරම අස්සට වෙලා සූප්පු කරකර ඉන්න එන හරිම දෙශප්‍රේමී වෙන්ඩැති..... පල උළමෝ ගිහින් කුලී වැඩක්වත් හොයාගනිය....
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    යූ එන් පී එකට ඡන්දෙ දුන්න උන් රනිලා රෙනකොට වැටිච්ච උන්ද කොහෙද,බිස්නස් හම එකකටම ටැක්ස් ගහලා ගොඩ එන්න බැරි තරම්.මිනිස්සු බඩු ගන්නෙ නෑ කඩේකින්.එතකොට මුදලාලි කඩේ වැඩ කරන එකාව අස් කරලා හරි බිස්නස් එක බේරගන්නනෙ හදන්නෙ බන්.ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ සල්ලි කාරයොන්ට ටැක්ස් ගැහුවම හොඳ වැඩේ කියලා.ඒත් ඔය සල්ලි කාරයො යටතෙ යැපෙන කරන පවුල් කීයල් ඉන්නවද?ටැක්ස් ගහපු ගමන් වදින්නෙ සල්ලි කාරයට නෙවෙයි ඌ ලග ජොබ් කරන උන්ට.
    වාහන සේල්වල එහෙම වැඩ කරන උන්ට හොම්බෙන් යන්න වෙලා තියෙන්නෙ.මිනිස්සු වාහන ගන්නෙ නැති උනාම බොස් කොහොමද උන්ට සැලරි දෙන්නෙ?එතකොට බොසා කරන්නෙ ස්ටාෆ් එක අඩු කරන එක.ඊට පස්සෙ උන් ඇවිත් අඬනවා පවුලෙ මිනිස්සුන්ට කන්න නෑ කියලා බොසා ගාව.එතකොට ඒ මනුස්සයත් අසරනයි.
    අපේ සමහර පො#$%යින්ට ආන්ඩුව කොල පාටනම් ගෑනි වටේ යවලා හරි කාලා බීලා ඉන්නව.:frown::frown::frown:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අස් නොකරම බැරි වෙලාවට අස් කරන්න වෙනවා මචන්
    බිස්නස්කාරයෝ උන්ට සල්ලි මදි වෙද්දි පට ගාලා වහනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යූ එන් පී එකට ඡන්දෙ දුන්න උන් රනිලා රෙනකොට වැටිච්ච උන්ද කොහෙද,බිස්නස් හම එකකටම ටැක්ස් ගහලා ගොඩ එන්න බැරි තරම්.මිනිස්සු බඩු ගන්නෙ නෑ කඩේකින්.එතකොට මුදලාලි කඩේ වැඩ කරන එකාව අස් කරලා හරි බිස්නස් එක බේරගන්නනෙ හදන්නෙ බන්.ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ සල්ලි කාරයොන්ට ටැක්ස් ගැහුවම හොඳ වැඩේ කියලා.ඒත් ඔය සල්ලි කාරයො යටතෙ යැපෙන කරන පවුල් කීයල් ඉන්නවද?ටැක්ස් ගහපු ගමන් වදින්නෙ සල්ලි කාරයට නෙවෙයි ඌ ලග ජොබ් කරන උන්ට.
    වාහන සේල්වල එහෙම වැඩ කරන උන්ට හොම්බෙන් යන්න වෙලා තියෙන්නෙ.මිනිස්සු වාහන ගන්නෙ නැති උනාම බොස් කොහොමද උන්ට සැලරි දෙන්නෙ?එතකොට බොසා කරන්නෙ ස්ටාෆ් එක අඩු කරන එක.ඊට පස්සෙ උන් ඇවිත් අඬනවා පවුලෙ මිනිස්සුන්ට කන්න නෑ කියලා බොසා ගාව.එතකොට ඒ මනුස්සයත් අසරනයි.
    අපේ සමහර පො#$%යින්ට ආන්ඩුව කොල පාටනම් ගෑනි වටේ යවලා හරි කාලා බීලා ඉන්නව.:frown::frown::frown:


    wadak ne ban kiyala mewunta,:(:(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    යූ එන් පී එකට ඡන්දෙ දුන්න උන් රනිලා රෙනකොට වැටිච්ච උන්ද කොහෙද,බිස්නස් හම එකකටම ටැක්ස් ගහලා ගොඩ එන්න බැරි තරම්.මිනිස්සු බඩු ගන්නෙ නෑ කඩේකින්.එතකොට මුදලාලි කඩේ වැඩ කරන එකාව අස් කරලා හරි බිස්නස් එක බේරගන්නනෙ හදන්නෙ බන්.ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ සල්ලි කාරයොන්ට ටැක්ස් ගැහුවම හොඳ වැඩේ කියලා.ඒත් ඔය සල්ලි කාරයො යටතෙ යැපෙන කරන පවුල් කීයල් ඉන්නවද?ටැක්ස් ගහපු ගමන් වදින්නෙ සල්ලි කාරයට නෙවෙයි ඌ ලග ජොබ් කරන උන්ට.
    වාහන සේල්වල එහෙම වැඩ කරන උන්ට හොම්බෙන් යන්න වෙලා තියෙන්නෙ.මිනිස්සු වාහන ගන්නෙ නැති උනාම බොස් කොහොමද උන්ට සැලරි දෙන්නෙ?එතකොට බොසා කරන්නෙ ස්ටාෆ් එක අඩු කරන එක.ඊට පස්සෙ උන් ඇවිත් අඬනවා පවුලෙ මිනිස්සුන්ට කන්න නෑ කියලා බොසා ගාව.එතකොට ඒ මනුස්සයත් අසරනයි.
    අපේ සමහර පො#$%යින්ට ආන්ඩුව කොල පාටනම් ගෑනි වටේ යවලා හරි කාලා බීලා ඉන්නව.:frown::frown::frown:

    :yes::yes::sorry::sorry:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අපේ සමහර පො#$%යින්ට ආන්ඩුව කොල පාටනම් ගෑනි වටේ යවලා හරි කාලා බීලා ඉන්නව.:frown::frown::frown:

    තවත් සමහර බයියන්ට මහින්ද පැරදුනාට පස්සේ ඉර පායලත් නෑ, බත් කන්ඩත් බෑ..... රෙන්ඩත් බෑ...... උන්ට හරියන්ඩ මහින්දම එන්ඩ ඕනෙ.... 2021 විතර වෙනකන් බඩගින්නේ තමයි....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලයන් එකතු කිරීම


    සිංහලයන් එකතුවන්නේ කුමක් වටා ද? කා වටා ද? යන ප්‍රශ්න නැවතත් වැදගත් වෙලා. මෙයින් කියන්නේ සියළු සිංහලයන් එකතුවන්නේය යන්නවත් එකතුවිය හැකිය යන්නවත් නොවෙයි. ඉතිහාසයේ කවරදාවත් එසේ වී නැහැ. එසේ වන්නේත් නැහැ. අපට අවශ්‍ය වැඩි ශක්තියක් ගොනු කර ගැනීමයි. ඉතිහාසයේ සිංහලයන් ඉතා වැඩි ප්‍රමාණයක් එකතු වී ඇත්තේ ගැමුණු, විජයබාහු ආදී රජවරුන් වටා. දැන් අපට රජවරුන් නැහැ. දැන් ඉන්නේ දේශපාලනඥයන්. රජවරුන් නම් රට කරවීමට කුඩා කල සිට ඉගෙන ගත්තා. සිංහල කුමාරවරුන් භික්‍ෂූන්වහන්සේලා යටතේත් ඒ පුහුණුව ලැබුවා. ධාතුසේන කුමාරයා හොඳම උදාහරණය. ඒ පුහුණුවේ දශරාජ ධර්මයත් තියෙන්න ඇති. කොහොමටත් කල්ගත වන විට සිංහල රජු බෝසතකු විය යුතු ය යන අදහසත් එකතු වුනා. අපට අග්බෝ (බෝසත්) රජවරු ම කී දෙනකු සිටියා ද? මේ ක්‍රමය වැඩවසම් ක්‍රමයක් ය කියලා කියන්නෙ බටහිරින් සෑම දෙයක් ම ඉගෙන ගන්න පඬියන්. අපේ ක්‍රමය යුරෝපයේ තිබූ වැඩවසම් ක්‍රමය නොවන බවවත් මේ පඬියන් දන්නේ නැහැ.

    දැන් නම් අපට තියෙන්නෙ බටහිරින් ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය කියන ක්‍රමය. ඒකෙ දේශපාලන පක්‍ෂ තියෙනවා. කවුද කියලා තිබුණා බටහිර විද්‍යාවට පහර දෙන වෙලාවෙදි බටහිරින් ලැබුණු පක්‍ෂ දේශපාලනය ප්‍රතික්‍ෂෙප කිරීමට කරුණු කියන්න කියා. අප යමක් පිලිගන්නෙ හරි ප්‍රතික්‍ෂෙප කරන්නෙ හරි බටහිරින් ලැබුණ ද නැද්ද කියන එක මත නෙවෙයි. ඒක අපට ගැලපෙනවාද, ඒක අපට අවශෝෂණය කරගන්න, එහෙම නැත්නම් උරාගන්න, පුළුවන්ද බැරිද කියන කාරණය මත. බටහිර විද්‍යාව අපට ඉගෙන ගන්න පුළුවන්. ඒත් ඒක අපේ චින්තනයට ගැලපෙන්නෙ නැහැ. කාලාම සූත්‍රයෙහි ඇති බටහිර විද්‍යාවක් නැහැ. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් අපට කියන්නෙ අනුමාන මත, එහෙම නැත්නම් බටහිර විද්‍යාවෙ කියන විධියට නම් ප්‍රවාද මත, නිගමනවලට එළඹෙන්න එපා කියලා. අපට බටහිර විද්‍යාවෙ වියුක්ත සංකල්ප නිර්මාණය කරන්න බැහැ. ඒත් මෙයින් කියන්නෙන බටහිර විද්‍යාව ඉගෙන ගන්න එපා කියන එකවත් ඒක යොදාගන්න එපා කියන එකවත් නො වෙයි.


    පක්‍ෂ දේශපාලනයත් අපට ගැලපෙන්නෙ නැහැ. කොටින් ම අපට ඡන්දය ගැලපෙන්නෙත් නැහැ. අපේ ක්‍රමය ජනසම්මතය. ජනසම්මතය කියන්නෙ වැඩිපුර එක ඡන්දයක් ලබපු අය රට පාලනය කරන එක නොවෙයි. අද මහින්ද රාජපක්‍ෂට ලැබුණු ඡන්්ද පනස්අට ලක්‍ෂය කොහේවත් නියෝජනය වෙන්නෙ නැහැ. මේ පනස්අට ලක්‍ෂයට සිංහලයන්ගෙන් බහුතරය අයත්වන බවවත් කියන්නෙ නැහැ. සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැටකට වඩා ඡන්දය දුන්නේ මහින්දට කියන එක මහින්දවත් ඔහු වටේ සිටින ඒකාබද්ධ විපක්‍ෂයෙ කවුරුන්වත් කටඇරලා කියන්නෙ නැහැ. බටහිර පඬියන් ඔවුන්ගෙ කටවල් වහලා. බටහිර මතවාදවලින් අපව පාලනය කෙරෙනවා.


    මේකෙ කරුමෙ කියන්නෙ වෙනත් ඡන්දවලින් දිනපු මෛත්‍රිපාල රනිල් හවුල (නිවැරදිව නම් රනිල්ගෙ ආණ්ඩුව) සිංහල බෞද්ධ ඡන්දවලින් බහුතරය අමතක කරලා සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගැනීම. රනිල්ට සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගන්න කිසිම අයිතියක් නැහැ. එහෙම කියපු ගමන් පඬියන් කියන්නෙ මේක සිංහල බෞද්ධ රටක් නොවිය යුතුය කියලයි. වලංගු නැති පුස් කෑ සමසමාජයක අනුගාමිකයකු වන ලාල් විජේනායකට ඕන කරන්නෙ මේ ඇතිවිය යුතු සිංහල බෞද්ධකම නැති කරන්න. එයා කැමති ඇති රෝම ලන්දේසි නීතිය යටතෙ මැරෙන කන් නඩු කියන්න. ඔය නීතිය අප දවසක වෙනස් කරන්න ඕන. මේ ගොල්ලන් දඟලන්නෙ අපේ රට ඊනියා අනාගමික රාජ්‍යයක් කරන්න. එහෙත් එහෙම රටවල් කොහෙද තියෙන්නෙ. ඇමරිකාවෙ මුදල් නෝට්ටුවල තියෙන්නෙ අප දෙවියන් කෙරෙහි විශ්වාසය තියෙනව කියලයි. මේ දෙවියන් ශිවවත් විෂ්ණුවත් ඊශ්වරවත් නෙවෙයි. එහෙත් ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්න අකමැති ලාල් විජේනායක විතරක් නෙවෙයි දෙමළ ජාතිවාදීනුත් ඇමරිකාව ක්‍රිස්තියානි රටක් හැටියට පිළිගන්නෙ නැහැ. ඔවුන්ට ඒක අනාගමික. දෙමළ ජාතිවාදින් යෙහෝවා දෙවියන් ගැන සඳහන්වන මේ සල්ලි හිලරි ක්ලින්ටන්ගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දෙනවා. ලාල් විජේනායකලා ජාතික කොඩියෙ බෝපත් අයින් කරන්න හදනවා. ලාල් විජේනායකලා ධනවාදී රනිල් එක්ක එකතුවෙන්නෙ සිංහල බෞද්ධකම නැතිකරන්න මිස ධනපති ක්‍රමය නැතිකරන්න නෙවෙයි.


    සිංහලයන් එකතුකරන්නෙ මහින්ද ද බැසිල් ද විමල් ද ගෝඨාභය ද දිනේෂ් ද ප්‍රසන්න ද වෙල්ගම ද වෙනත් කවුරුන් ද කියන ප්‍රශ්නෙ අහන්න ඉස්සෙල්ල අහන්න ඕන ප්‍රශ්නය එකතුවෙන්නෙ මොකක් වටා ද කියන එක. අපි පළමුවෙන් එකතුවන්නෙ කුමකට ද යන ප්‍රශ්නයට පිළිතුරක් සොයමු. සිංහලයන් එකතුවිය යුත්තෙ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්න. ඒ රාජ්‍යය ඉතාමත් සාධාරණයි. අප එකතුවන්නෙ සිංහල බෞද්ධ රාජ්‍යය වටා. ඒකෙන් කියන්නෙ සිංහල ක්‍රිස්තියානි අයට හරි දෙමළ මුස්ලිම් අයට හරි මේ රට අයත් නැති බව නෙවෙයි. රුවන්වැලි සෑය ළඟට ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනම කෙනකුට මේ රට අයිතියි. ගැමුණු කුමරු කිව්වෙ මාගේ මේ ව්‍යායාමය රජකම පිණිස නොව බුදුසසුනේ චිරස්ථිතිය සඳහා කියලයි. අප යටත්විජිතයක් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන අවස්ථාවෙදි සුද්දන් සමග ගිවිසුමක් අත්සන් කෙළේ ඔවුන් බුද්ධාගම හා දේවාගම සුරක්‍ෂිත කරන බවට පොරොන්දු කරවාගෙන. මේ අවස්ථා දෙක අතරෙ මේ රටේ තිබුණෙ සිංහල බෞද්ධ රාජ්‍යයක්. සුද්දන් යටතේ ඒක ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුනා. නිදහසෙන් පස්සෙ නැවත සිංහල බෞද්ධ වුනේ නැහැ. අපි ඒක දැන්වත් සම්පූර්ණ කරගනිමු ඒ සඳහා එක්වෙමු. මේ ආරාධනය සිංහල ක්‍රිස්තියානි/කතෝලික ජනතාවට මෙන් ම යටත්විජ්ිත විරෝධී දෙමළ මුස්ලිම් ජනයාටත්. අද මේ රටේ යටත්විජිත විරෝධී වෙන්න පුළුවන් ජාතිකත්වය මත මිස කසිකබල් මාක්ස්වාදය මත නෙවෙයි. ලාල් විජේනායකලා පමණක් නොව අනුර දිසානායකලා ද පෙන්වන්නේ එයයි.


    සිංහලයන් සිංහල බෞද්ධ රාජ්‍යය වටා එකතු වූ විට එයට නායකත්වය දෙන්නේ කවුද කියන ප්‍රශ්නය විසඳාගැනීම පහසු වේවි. දැනට අපට කිව හැක්කේ රනිල්වත් මෛත්‍රීපාලවත් චම්පක ඇතුළු ආණ්ඩුවේ එක ඇමතියකුවත් අනුර කුමාරවත් ඒ සඳහා සුදුස්සන් නොවන බවයි.







    මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.

    (https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)




    නලින් ද සිල්වා


    2016 ජූනි 24
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බයියන්ගේ න්‍යායාචාර්ය... ආචාර්ය නලින්ද සිල්වා :yes: :yes: :yes:
    O/L පාස් වෙලා වරෙන්, ඒ ලිපි වල වචන වල තේරුම හරි දැනගන්න...