රස්සා නැති උපාධිධාරීන්ට මෙහෙම ගහන එක හරි&#3503

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රස්සා නැති උපාධිධාරීන්ට මෙහෙම ගහන එක හරි&#3503

    1] රස්සා නැති උපාධිධාරීන්ට මෙහෙම ගහන එක හරිද?

    2] උපාධිය වෙනකම් නිකන් ඉගැන්නුවට පස්සෙ මේ ගොල්ලො ආණ්ඩුවෙන් රස්සා ඉල්ලලා බල කරන එකත් හරිද?

    06.jpg
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Boruwata Gettu Kadagena Yanne Nethiwa Kathakarala Dethun Denek Gihin Oya Sandeshe Baradunnanam Iwaraine...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    This incident was shown on news yesterday. Those graduates were just idiotic and just making a scene. Even after the police got clearance for some of them to go in to ministry to talk about their problems they flatly refused and went on protesting disrupting traffic and making life hell for a whole lot of people.

    1. As they were not listening to reason, they fully well deserved the rough handling they received.

    2. They have absolutely no right to demand jobs from anyone.
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    සම්පූර්නයෙන්ම වැරදි වැඩක් යන්නයි මගේ අදහස.
    අවුරුදු 13 ක් නිදහස් අධයාපනයට පින් සිද්ද වෙන්න ඉගෙන ගෙන,තවත් අවුරුදු තුන හතරක් ඉගෙනගෙන උපාධියක් ලබාගත්තහම පවතින රජය කුමක් වුවත් රස්සාවල් දිය යුතුමයි කියලා නීතියක් නැහැනේ....

    මේචචර ඉගෙනගෙනත් හරක් වගේ හැසිරෙන එවුන්ගේ මොලේ ඇතුලේ තියෙන්නේ මැටි කියලයි අපිටනම් හිතෙන්නේ ඉගෙනගත එවුන්ගේ ගොන් පාට දැක්කම තිතෙනවා කැම්පස් ගිය එවුන්ද කියල?

    මුන් අර අන්තරේට වෙලා ඉගෙන ගන්නෙත් නැතුව ටක කාරයන්ට කඩේ යනවා.මේකෙත් යටින් ඉදන් දගලන්නේ අර ටකකාරයෝ ටික.මම දන්නවනේ මේ කට්ටිය ගැන හොදට.ඕන්නම් කියලත් දෙන්නම් නොදන්න අයට.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Awurudu 13 k nikan ugannala, Degree ekath nikamma aanduwe wiyadamen dunnata passe Job denne mokatada?

    They should find jobs on their own...

    Kalakanniyo....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සම්පූර්නයෙන්ම වැරදි වැඩක් යන්නයි මගේ අදහස.
    අවුරුදු 13 ක් නිදහස් අධයාපනයට පින් සිද්ද වෙන්න ඉගෙන ගෙන,තවත් අවුරුදු තුන හතරක් ඉගෙනගෙන උපාධියක් ලබාගත්තහම පවතින රජය කුමක් වුවත් රස්සාවල් දිය යුතුමයි කියලා නීතියක් නැහැනේ....

    මේචචර ඉගෙනගෙනත් හරක් වගේ හැසිරෙන එවුන්ගේ මොලේ ඇතුලේ තියෙන්නේ මැටි කියලයි අපිටනම් හිතෙන්නේ ඉගෙනගත එවුන්ගේ ගොන් පාට දැක්කම තිතෙනවා කැම්පස් ගිය එවුන්ද කියල?

    මුන් අර අන්තරේට වෙලා ඉගෙන ගන්නෙත් නැතුව ටක කාරයන්ට කඩේ යනවා.මේකෙත් යටින් ඉදන් දගලන්නේ අර ටකකාරයෝ ටික.මම දන්නවනේ මේ කට්ටිය ගැන හොදට.ඕන්නම් කියලත් දෙන්නම් නොදන්න අයට.
    Agreed with that 100%.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Rassa nethiwa me ithuru wela inne kisima skill ekak nethi kaalamakanni tika.
    Mun aanduwe rassa walata gaththath munta meloke wedak karanna danne ne.
    Munta aanduwe rassa dunnoth mulu rajya sewayama iwarai.

    Matath upadiyak ne. Namuth mama ada honda thenaka ihala wetupakata rassawak karanawa. Me siyalla mata lebune mage skills walata. Mata ihala adyapanayak labanna beriunath mama mage skills diyunu kara gaththa.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සම්පූර්නයෙන්ම වැරදි වැඩක් යන්නයි මගේ අදහස.
    අවුරුදු 13 ක් නිදහස් අධයාපනයට පින් සිද්ද වෙන්න ඉගෙන ගෙන,තවත් අවුරුදු තුන හතරක් ඉගෙනගෙන උපාධියක් ලබාගත්තහම පවතින රජය කුමක් වුවත් රස්සාවල් දිය යුතුමයි කියලා නීතියක් නැහැනේ....

    මේචචර ඉගෙනගෙනත් හරක් වගේ හැසිරෙන එවුන්ගේ මොලේ ඇතුලේ තියෙන්නේ මැටි කියලයි අපිටනම් හිතෙන්නේ ඉගෙනගත එවුන්ගේ ගොන් පාට දැක්කම තිතෙනවා කැම්පස් ගිය එවුන්ද කියල?

    මුන් අර අන්තරේට වෙලා ඉගෙන ගන්නෙත් නැතුව ටක කාරයන්ට කඩේ යනවා.මේකෙත් යටින් ඉදන් දගලන්නේ අර ටකකාරයෝ ටික.මම දන්නවනේ මේ කට්ටිය ගැන හොදට.ඕන්නම් කියලත් දෙන්නම් නොදන්න අයට.

    මමත් පෞද්ගලිකව ඔය අදහසට එකඟයි. උපාධියක් ගත්තට පෞද්ගලික සමාගමකට වැඩ කරලා මහන්සිවෙලා උඩට එන්න මේ අය ආස නැහැ. ඒ ඒගොල්ලන්ගෙ උද්ද්ච්ච කමයි හීන මානයයි නිසා.

    කොම්පැණියකට වැඩ කරන එක ඒ ගොල්ලන්ට මදි පුංචි කමක්, මොකද ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නෙ කොම්පැනිවල වැඩ කරන්නෙ ඉගෙන ගත්තෙ නැති මැට්ටො කියලා. ඒ ගොල්ලො තමයි බ්‍රයිටො, අනිත් අය මැට්ටෝ කියන අදහස මේ අයගෙ තියෙනවා.

    අනිත් එක තමයි, මට හිතෙන විධියට මහන්සිවෙලා වැඩකරන්න තියෙන අකමැත්ත. ආණ්ඩුවෙ ජොබ් එකකට පැනගත්තම වැඩ කරත් නැතත් පඩි හම්බුවෙනවා, ඉන්ක්‍රිමන්ට් හම්බුවෙනවා, පෙන්ශන් එකත් ලැබෙනවනෙ.

    නිකන්ම කන්න බලාගෙන තමයි මේ පාරවල් ගානෙ ගුටි කකා පවු ගෙවන්නෙ.

    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    සම්පූර්නයෙන්ම වැරදි වැඩක් යන්නයි මගේ අදහස.
    අවුරුදු 13 ක් නිදහස් අධයාපනයට පින් සිද්ද වෙන්න ඉගෙන ගෙන,තවත් අවුරුදු තුන හතරක් ඉගෙනගෙන උපාධියක් ලබාගත්තහම පවතින රජය කුමක් වුවත් රස්සාවල් දිය යුතුමයි කියලා නීතියක් නැහැනේ....

    මේචචර ඉගෙනගෙනත් හරක් වගේ හැසිරෙන එවුන්ගේ මොලේ ඇතුලේ තියෙන්නේ මැටි කියලයි අපිටනම් හිතෙන්නේ ඉගෙනගත එවුන්ගේ ගොන් පාට දැක්කම තිතෙනවා කැම්පස් ගිය එවුන්ද කියල?

    මුන් අර අන්තරේට වෙලා ඉගෙන ගන්නෙත් නැතුව ටක කාරයන්ට කඩේ යනවා.මේකෙත් යටින් ඉදන් දගලන්නේ අර ටකකාරයෝ ටික.මම දන්නවනේ මේ කට්ටිය ගැන හොදට.ඕන්නම් කියලත් දෙන්නම් නොදන්න අයට.

    :yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Aththatama rajayak upadi thiyena ayata aniwaryen rakiya denawa kiyala neethiyak ne... Anika dan kaleta kisi watinakamak nathi subject tikakin degree eka goda giya kattiya thama mehema chater wenne (eka a kattiya degree eka patanganda kalin indan dannawa, mokada kalin batchwala kattiya welena bawa dana danama degree karayek kiyanda ekama karanawa)

    Dan balanda Methan inna ayagen 99%kma Arts karapu kattiya.. mokada commerce, science karapu kattiyata private sector eke ona tharam job thiyenawa..

    Monade unath me ape sahodara sahodariyo.. adugane me ayata ara korea wage ratawalin dena job waladi prioraty eka deela yawanda one.
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    mun thmiii.. Univ eke inna kale deshapalanaya kalla vali daagena univ vasaanne....
    anthimata balanakota mun igena gaththa deyak naha .. ithin munta kohomada rassaval denne...
    Rassaval dunnath mun karanne eketh deshapalanaya karanna gihilla union hadaagena evath nathi ban gastha karana eka..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Monade unath me ape sahodara sahodariyo.. adugane me ayata ara korea wage ratawalin dena job waladi prioraty eka deela yawanda one.

    E mokatada? :angry:

    Gihilla koriyawath kannada?

    I have degree too. I never ran around roads begging for jobs.
    Mee inne uni eke inna kalakanniyo tika..