රස්සා නැති උපාධිධාරීන්ට මෙහෙම ගහන එක හරි&#3503

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    a aya illanne rassawak
    pin padi neme
    igena gath dein ratata sewayak karanna
    sudusukam hoya bala rassawak dunnoth hodai neda

    What for?

    They should find a job. Sunday news paper eka gattama one tarag jobs tiyenawa.

    Mun illanne pin padi tama...
    Mahansiwela wada karana job nevi munta one. nikan ice gaha gaha padi aran car permit ganna puluwan gov jobs mun illanne.

    Kalakanniyo mun okkoma!
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    man hitanneth degree 1k gattata passe job 1k illala tawa kenek laga danagahannawath kagenwath guti kannawath one na. tikak uwamanawen hoyala baluwoth one taram hoda job tiyanawa. udgoshana karana nasti karana welawa job ekak hoyanna waya kala nam iwaraine.
     
    dsathsara

    Member
    Jan 27, 2009
    406
    5
    0
    Wera dee, wera dee. Kadulu gas ekka wathura gahapu eka weri dee. Hemihita batten polu paarawal deka thunak dunnaman iwarai.
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Mage massinata kelani Bsc Com Sc degree ekak thiyenawa. uuta ara upadidaari pathweemak aanduwen hambawenna giya. uu eeka gaththe ne. Digatama contractor kenek langa karapu podi job eka karagena giya.
    Ada uu lokkata passe inna thadama pora wela honda salari ekak aragena waahanayakuth thiyagena kaala andala innawa. onna niyama upadi mola kaarayo.

    11.gif
    Ela kollekne
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ඇයි යකෝ, මුංට ලක්ෂ ගානක් වියඳන් කරල නිකන් ඉගැන්නුවට පස්සෙ තව මොන මගුලක්ඳ ඉල්ලන්නෙ? තව ටික දසකින් ආන්ඩුවට මුන් කියයි උදේට ඇචිල්ලා මුන්ගෙ පු#ත් හෝදල ඳෙන්න කියල.
    :angry::angry::angry::angry::angry:

    :lol::yes:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සම්පූර්නයෙන්ම වැරදි වැඩක් යන්නයි මගේ අදහස.
    අවුරුදු 13 ක් නිදහස් අධයාපනයට පින් සිද්ද වෙන්න ඉගෙන ගෙන,තවත් අවුරුදු තුන හතරක් ඉගෙනගෙන උපාධියක් ලබාගත්තහම පවතින රජය කුමක් වුවත් රස්සාවල් දිය යුතුමයි කියලා නීතියක් නැහැනේ....

    මේචචර ඉගෙනගෙනත් හරක් වගේ හැසිරෙන එවුන්ගේ මොලේ ඇතුලේ තියෙන්නේ මැටි කියලයි අපිටනම් හිතෙන්නේ ඉගෙනගත එවුන්ගේ ගොන් පාට දැක්කම තිතෙනවා කැම්පස් ගිය එවුන්ද කියල?

    මුන් අර අන්තරේට වෙලා ඉගෙන ගන්නෙත් නැතුව ටක කාරයන්ට කඩේ යනවා.මේකෙත් යටින් ඉදන් දගලන්නේ අර ටකකාරයෝ ටික.මම දන්නවනේ මේ කට්ටිය ගැන හොදට.ඕන්නම් කියලත් දෙන්නම් නොදන්න අයට.

    100% agree with you
    :yes::yes::yes:
     
    tharangasam

    Member
    Aug 28, 2008
    1
    0
    0
    මහින්ද චින්තනය ෙම්ක ද. උපාධිධාරීන්ට පහරදීම ෙහළා දකිමු.

    06.jpg
    [/QUOTE]
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    සම්පූර්නයෙන්ම වැරදි වැඩක් යන්නයි මගේ අදහස.
    අවුරුදු 13 ක් නිදහස් අධයාපනයට පින් සිද්ද වෙන්න ඉගෙන ගෙන,තවත් අවුරුදු තුන හතරක් ඉගෙනගෙන උපාධියක් ලබාගත්තහම පවතින රජය කුමක් වුවත් රස්සාවල් දිය යුතුමයි කියලා නීතියක් නැහැනේ....

    මේචචර ඉගෙනගෙනත් හරක් වගේ හැසිරෙන එවුන්ගේ මොලේ ඇතුලේ තියෙන්නේ මැටි කියලයි අපිටනම් හිතෙන්නේ ඉගෙනගත එවුන්ගේ ගොන් පාට දැක්කම තිතෙනවා කැම්පස් ගිය එවුන්ද කියල?

    මුන් අර අන්තරේට වෙලා ඉගෙන ගන්නෙත් නැතුව ටක කාරයන්ට කඩේ යනවා.මේකෙත් යටින් ඉදන් දගලන්නේ අර ටකකාරයෝ ටික.මම දන්නවනේ මේ කට්ටිය ගැන හොදට.ඕන්නම් කියලත් දෙන්නම් නොදන්න අයට.

    Sampurana aththa ban. kiyanna one tika e widihatama kiwwata thnk u wenna one.

    munta nikan ugannala ita passe anduwe nikan padith denna. ayi munta wena rassawal karanna berida ? minissu amaruwen habakarala tax gewana ewagen igena gena aranthiyanna deepuwa wage job illanne..! mun ban me melo wedaka nethi hindane jobak ganna beri une. ekata anduwa monawa karannada ? rassa dunnoth ehema ara ekek kiwwa wage tika dawasakin kiyai awilla p** hodala denna kiyala.

    ado api job walata yannath hena parakku una munge me buru weda hinda. para ehema pitinma wahagena. eka serayak antharen pagamanak awa eka ehemai. campus yana okkatama brain wash ekak(Nawaka wadaya) deela anthareta gannawa. hung denek eken apuwahama eka atharinawa. eth mun me repeat wechcha set ekakda koheda ?
     
    Last edited:

    shehanD

    Active member
  • Nov 20, 2006
    1,874
    8
    38
    colombo
    mage matheth ekamai, nidahas adyapanayak aurudu 13 labala, campus 1th maximum aurudu 4k nidahas adyapanaya labala with mahapola or bursary allowance ekka me okkoma labunata passe tawa rajayen job ekakuth hoyala denna onada???
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,559
    5,935
    113
    හෝම් ස්වීට් හෝම්
    job illala aragala karanna wela thiyenne thiyena education system 1 waraddak nisa kiyala hithenne nadda???
    cz samahara jobz walata kawadawath dimand 1ta hariyanna applicants la na thawath samahara ewalata innwa uthuranna ...
    mekata hethuwa me thiyena education system 1 aulak nemeda???

    anith eka methanadi policiya wadakarana widiyath hari kiyanna ba !!
     
    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    What for?

    They should find a job. Sunday news paper eka gattama one tarag jobs tiyenawa.

    Mun illanne pin padi tama...
    Mahansiwela wada karana job nevi munta one. nikan ice gaha gaha padi aran car permit ganna puluwan gov jobs mun illanne.

    Kalakanniyo mun okkoma!

    nathnam bane ,degree eka witharai.knowledge witharai tiyenne willingness na,ithin gov job thama hariyanne,prvt giyoth 1 month gedara.
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    job illala aragala karanna wela thiyenne thiyena education system 1 waraddak nisa kiyala hithenne nadda???
    cz samahara jobz walata kawadawath dimand 1ta hariyanna applicants la na thawath samahara ewalata innwa uthuranna ...
    mekata hethuwa me thiyena education system 1 aulak nemeda???

    anith eka methanadi policiya wadakarana widiyath hari kiyanna ba !!

    no man. then anith un job karanne kohomada ? owa okkama surangana katha. mun mea repeta kara kara idala, anduwema job illanawa.

    however britain also have 14% jobless graduates. they also have same education system like us.
     
    chamisxs

    Member
    Feb 12, 2008
    129
    2
    0
    39
    kandy
    rajayata unta gahanne nethiwa un akka katha karann thibunane..ai rajaya ochchara baya...

    harkk ekka mona katha da .....

    mun ge ewn ma thama ara Malabe danda uana uni ekath wahanda kiyanne

    un bayaii unge adipaththiya nathy wey kiyala ......

    if sm 1 got money and talent ... they hv the right to earn a degree.....

    WTF thies fu... saying:rofl:
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    සම්පූර්නයෙන්ම වැරදි වැඩක් යන්නයි මගේ අදහස.
    අවුරුදු 13 ක් නිදහස් අධයාපනයට පින් සිද්ද වෙන්න ඉගෙන ගෙන,තවත් අවුරුදු තුන හතරක් ඉගෙනගෙන උපාධියක් ලබාගත්තහම පවතින රජය කුමක් වුවත් රස්සාවල් දිය යුතුමයි කියලා නීතියක් නැහැනේ....

    මේචචර ඉගෙනගෙනත් හරක් වගේ හැසිරෙන එවුන්ගේ මොලේ ඇතුලේ තියෙන්නේ මැටි කියලයි අපිටනම් හිතෙන්නේ ඉගෙනගත එවුන්ගේ ගොන් පාට දැක්කම තිතෙනවා කැම්පස් ගිය එවුන්ද කියල?

    මුන් අර අන්තරේට වෙලා ඉගෙන ගන්නෙත් නැතුව ටක කාරයන්ට කඩේ යනවා.මේකෙත් යටින් ඉදන් දගලන්නේ අර ටකකාරයෝ ටික.මම දන්නවනේ මේ කට්ටිය ගැන හොදට.ඕන්නම් කියලත් දෙන්නම් නොදන්න අයට.

    Sahathika aththa machan..
    But Colombians :cool: machan..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Machan...meyalata rajayen rakiya diya yuthumai kiyala nithiyak thiyenavada..ne neda..ehemanam itin upadi rahitha anith ayath me vage parata bahala kagahanna one..lankave rassaval naththe nane machan...paththarayak aran vacancies balapan..koi tharam thiyenavada kiyala...rassavalata competition 1k thiyenava machan..eka aththa..ekata muna denna one...e competition 1ta baya nisane ubala private degrees ena 1tath kamathi naththe...thava eka deyak...oya parata bahapu aya gana nam mama danne ne..habai undergraduatesla ekka directly vada karana kenek vidihata mama danava machan godak ayage hasirima gana...:)

    degree ekak karala job ekak hoyaganna beri nam u amu mettek kiyala thama mama hithanne.

    machan rajahen job ekak denna ona kiyala LAW ekak nam ne. hehei me anduwa muladima meyalata job deela wede wana kara gaththa...

    deshapalana wasi ganna ratata ona nethi job 50000 withara hadala job dela wede ka gaththe api newei (mama danna job hambawela thawama wedak nethiwa nikan inna aya kipa denekma innwa. un udeta yanawa hawasata enawa eka witharai unge job eka. nikan indala padi gannawa)

    eka hinda den hema degree holder kenekma anduwen job ekak balaporoththu wenawa..

    bere bandagaththanam anduwata bere gahannama wenawa...