රසායනික ද්‍රව්‍ය ඕනේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රසායනික ද්‍රව්‍ය ඕනේ

    මචං මට මේව ගන්න ඕනේ. කොළඹින් හෝ පිට පළාතකින් ගන්න තියෙනවනම් විස්ථරයක් දීපන්. ෆෝන් නම්බර්ස් හොයල දීපන්

    ලිට්මස්
    ෆිනොප්තලින්
    මෙත්ල් ඔරේන්ජ්
    පී.එච් දර්ශකය
    කොපර් සල්ෆේට්
    බෙනඩික්ට්
    පොටෑසියම් පර් මැන්ගනේට්

    වෝල්ට් මීටර්
    ඇමීටර්
    ගැල්වනෝ මීටර්

    මිණුම්සරා
    බීකර
    පරීක්ෂණ නළ

    පීඩනමාන
    උෂ්ණත්වමාන

    Ect.....
     
    • Like
    Reactions: .::J@S::.

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඉස්කෝලෙකටද?

    කුරුණෑගල පේපර් කෝනර් එකේ තියනවා. කෙමිකල් නම් කොහොමද දන්නෑ. අනිත් බඩුනම් උන් ගාව තියනවා..:yes:

    https://www.facebook.com/pages/Paper-Corner/307686385912804
    මගේ ක්ලාස් වලට බං
    පේපර් කෝනර් එකේ තියෙන්නේ පෝස්ටර් වර්ග
     
    • Like
    Reactions: markhaloce

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ත්රස්තවාදී ක්‍රියාවක් කරන්න එහෙම හදනව නෙමෙයිනේ??? :):):)
    :baffled::baffled::baffled:
    අෑ බොල

    ලිට්මස්
    ෆිනොප්තලින්
    මෙත්ල් ඔරේන්ජ්

    මේවයින් කොහොමද ත්‍රස්තවාදී ක්‍රයා කරන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ ක්ලාස් වලට බං
    පේපර් කෝනර් එකේ තියෙන්නේ පෝස්ටර් වර්ග

    නෑ නෑ බන් උන් ගාව බඩු තියනවා.. අරගෙනත් තියනවා.. :yes: කෙමිකල් නම් දන්නෙ නෑ.

    නැත්නම් ඉතින් කොටුවෙ ඇවිද්දොත් බංගසාල වීදියෙ කෙමිකල් තියනවා පලවෙනි හරස්වීදියෙ ඉලෙක්ට්‍රොනික් බඩි තියනවා. ගැල්වනෝමීටර්, ඉස්කෝල වල තියන ජාතියෙ වෝල්ට් මීටර් නම් තියෙයිද කියල ෂුවර් නෑ.:dull:
     
    Last edited:

    looser

    Junior member
  • Mar 21, 2015
    36
    3
    8
    මචන් නුවර D .S . සේනානායක වීදියේ තියෙනවා.HCL ,වගේ අචිඩ් වර්ගත් තියෙනවා.මමත් අරන් තියෙනවා .ටෙස්ට් tube .beaker ,ඔය වගේ ඒවත් තියෙනවා.සේරම ගන්න පුළුවන් වෙඉ.Trinity එකට මීටෙර් 100 විතර මෙහා කඩේ තියෙන්නේ.
     
    looser

    Junior member
  • Mar 21, 2015
    36
    3
    8
    මචං මට මේව ගන්න ඕනේ. කොළඹින් හෝ පිට පළාතකින් ගන්න තියෙනවනම් විස්ථරයක් දීපන්. ෆෝන් නම්බර්ස් හොයල දීපන්

    ලිට්මස්
    ෆිනොප්තලින්
    මෙත්ල් ඔරේන්ජ්
    පී.එච් දර්ශකය
    කොපර් සල්ෆේට්
    බෙනඩික්ට්
    පොටෑසියම් පර් මැන්ගනේට්

    වෝල්ට් මීටර්
    ඇමීටර්
    ගැල්වනෝ මීටර්

    මිණුම්සරා
    බීකර
    පරීක්ෂණ නළ

    පීඩනමාන
    උෂ්ණත්වමාන

    Ect.....

    මචන් නුවර D .S . සේනානායක වීදියේ තියෙනවා.HCL ,වගේ අචිඩ් වර්ගත් තියෙනවා.මමත් අරන් තියෙනවා .ටෙස්ට් tube .beaker ,ඔය වගේ ඒවත් තියෙනවා.සේරම ගන්න පුළුවන් වෙඉ.Trinity එකට මීටෙර් 100 විතර මෙහා කඩේ තියෙන්නේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මමත් ලගදි ගත්ත පිටකොටුවෙන්. හැබැයි සාන්ද්‍ර H2SO4 වගේ නම් ගන්න අමාරුයි දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: nrjayasinghe

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මචන් නුවර D .S . සේනානායක වීදියේ තියෙනවා.HCL ,වගේ අචිඩ් වර්ගත් තියෙනවා.මමත් අරන් තියෙනවා .ටෙස්ට් tube .beaker ,ඔය වගේ ඒවත් තියෙනවා.සේරම ගන්න පුළුවන් වෙඉ.Trinity එකට මීටෙර් 100 විතර මෙහා කඩේ තියෙන්නේ.

    :yes::yes:
     
    looser

    Junior member
  • Mar 21, 2015
    36
    3
    8
    මමත් ලගදි ගත්ත පිටකොටුවෙන්. හැබැයි සාන්ද්‍ර H2SO4 වගේ නම් ගන්න අමාරුයි දෙන්නේ නැහැ.

    H2SO4+HCl dala raja amle hadanawa matchan.eka godak kattadi gannawa nidan haranna.mu ekatada danne na hoyanne