මචං මට මේව ගන්න ඕනේ. කොළඹින් හෝ පිට පළාතකින් ගන්න තියෙනවනම් විස්ථරයක් දීපන්. ෆෝන් නම්බර්ස් හොයල දීපන්
ලිට්මස්
ෆිනොප්තලින්
මෙත්ල් ඔරේන්ජ්
පී.එච් දර්ශකය
කොපර් සල්ෆේට්
බෙනඩික්ට්
පොටෑසියම් පර් මැන්ගනේට්
වෝල්ට් මීටර්
ඇමීටර්
ගැල්වනෝ මීටර්
මිණුම්සරා
බීකර
පරීක්ෂණ නළ
පීඩනමාන
උෂ්ණත්වමාන
Ect.....
මචන් උඹ ඕව හොයන්නෙ ඉස්කෝලෙකටද?
ගම්පහ Chemistry Class කරන කේසිරි විතානගේ සර් දුප්පත් ඉස්කෝල කිහිපයකටම ද්‍රව්‍ය උඅපකරණ පරිත්‍යාග කළා.



