රසායනික ද්‍රව්‍ය ඕනේ

Ninja_X1

Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    මචං මට මේව ගන්න ඕනේ. කොළඹින් හෝ පිට පළාතකින් ගන්න තියෙනවනම් විස්ථරයක් දීපන්. ෆෝන් නම්බර්ස් හොයල දීපන්

    ලිට්මස්
    ෆිනොප්තලින්
    මෙත්ල් ඔරේන්ජ්
    පී.එච් දර්ශකය
    කොපර් සල්ෆේට්
    බෙනඩික්ට්
    පොටෑසියම් පර් මැන්ගනේට්

    වෝල්ට් මීටර්
    ඇමීටර්
    ගැල්වනෝ මීටර්

    මිණුම්සරා
    බීකර
    පරීක්ෂණ නළ

    පීඩනමාන
    උෂ්ණත්වමාන

    Ect.....

    මචන් උඹ ඕව හොයන්නෙ ඉස්කෝලෙකටද?
    ගම්පහ Chemistry Class කරන කේසිරි විතානගේ සර් දුප්පත් ඉස්කෝල කිහිපයකටම ද්‍රව්ය උඅපකරණ පරිත්යාග කළා.
    :yes::yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචන් උඹ ඕව හොයන්නෙ ඉස්කෝලෙකටද?
    ගම්පහ Chemistry Class කරන කේසිරි විතානගේ සර් දුප්පත් ඉස්කෝල කිහිපයකටම ද්‍රව්ය උඅපකරණ පරිත්යාග කළා.
    :yes::yes:

    ඔවු බං මගේ දුප්පත් ටියුෂන් එකට :cool::cool:
     

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    මචන් නුවර D .S . සේනානායක වීදියේ තියෙනවා.HCL ,වගේ අචිඩ් වර්ගත් තියෙනවා.මමත් අරන් තියෙනවා .ටෙස්ට් tube .beaker ,ඔය වගේ ඒවත් තියෙනවා.සේරම ගන්න පුළුවන් වෙඉ.Trinity එකට මීටෙර් 100 විතර මෙහා කඩේ තියෙන්නේ.

    True:yes: