රසායනික පොහොර vs පලිබෝධනාශක...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක නොතේරෙන්න තරම් දොස්තරලා මෝඩ නෑ බන්. ඇත්ත ප්‍රශ්නෙ තමයි, පොහොර ගෙන්නන්න ඩොලර් නෑ. ඩොලර් නෑ කිව්වට නෑමත් නෙවේ තියෙනවා, ඒත් පොහොර වෙනුවෙන් ඩොලර් නාස්ති කරන්න ආණ්ඩුව කැමති නෑ.

    දොස්තරු කරන්නෙ බිල්ලා මවලා මිනිස්සුන්ව රවට්ටන එක. ඒකට උන්ට ආණ්ඩුවෙන් සලකනව.

    කෙනෙකුගෙ කපටි වැඩක් මෝඩ කමක් විදිහට තත්පරයකට හරි හිතෙනව නම් තමන්ගෙ අවබෝධයෙ තරම ගැන තව ටිකක් කල්පනා කරලා බලන්න ;)
    menna muu innawaaaa...... koheda ban idiye.. dekke nane kalekin

    අප්පටසිරි. පලිබෝදනාෂක පුලුවන්ද ඒ කියන්නේ? වගා කරන එකෙක් කිව්වේ එන්නේ නැ කියල.
    thiyanawa thogeta.... api genne ape kuburu walata.... giya maaseth genawaane...
    ------ Post added on Jun 22, 2021 at 11:02 AM

    රසායනික පෝර වල අවුලක් තියනවනම් තියෙන්නේ අනවශ්‍යය විදියට වැඩියෙන් බාවිතා කිරීම නිසා.
    ow eka nam hari.. api unath onawata wediya kewama bada enawa, mahath wenawa, eka eka pasna...
    ------ Post added on Jun 22, 2021 at 11:03 AM

    ඕක නොතේරෙන්න තරම් දොස්තරලා මෝඩ නෑ බන්. ඇත්ත ප්‍රශ්නෙ තමයි, පොහොර ගෙන්නන්න ඩොලර් නෑ. ඩොලර් නෑ කිව්වට නෑමත් නෙවේ තියෙනවා, ඒත් පොහොර වෙනුවෙන් ඩොලර් නාස්ති කරන්න ආණ්ඩුව කැමති නෑ.

    දොස්තරු කරන්නෙ බිල්ලා මවලා මිනිස්සුන්ව රවට්ටන එක. ඒකට උන්ට ආණ්ඩුවෙන් සලකනව.

    කෙනෙකුගෙ කපටි වැඩක් මෝඩ කමක් විදිහට තත්පරයකට හරි හිතෙනව නම් තමන්ගෙ අවබෝධයෙ තරම ගැන තව ටිකක් කල්පනා කරලා බලන්න ;)
    pohora nikan ganne nane ban salli walatane ganne.. kubura pohora nam mila poddak adu krala dunna... spcly tea karana all pohora ganne salli walata... ekko rasayanika pohora mehe hadanna ona...
    ------ Post added on Jun 22, 2021 at 11:05 AM

    පොදක් මේක පැහැදිලි කරන්න පුලුවන්ද subject එක ගැන වැඩි දැනුමක් නැති නිසා.

    ඊයේ පෙරේදා නිව්ස් වලට පෙන්නුවා වගාවක්. මට මතක නැහැ හරියට නිකන් උදූ වගේ.
    එකේදී ඒ ගොවියා කියනවා මේ පැල හිටවලා දැන් සති 6ක් වගේ වෙනවා. තාම අගල් 4යි වෙනදට අඩි 1 1/2ක් වැවෙනවා කියලා. මේක natural growth එකක් නෙවෙයි නේද? එක නිසා අපේ health එකට බලපෑමක් නැද්ද මේ අසාමාන්‍ය වර්ධනය?
    dan oya gowiya udu oya land1 indala thiyenne 1st time neweyi nam, udu walata ona nutritions 90%k withara naturally soil1 na.. ai ? kalin kanne wagaawedi ewa gas walata uraagena... me kanne aaye induwama gahe growth1 adui pohora nodemmoth: pase pohora gathiya adu nisa.. continuously wawaddi oka onama polowaka wena deyak..
    asaamanya wardanaya neweyi thibiya yuthu samanya wardanaya nehe gahe.. kale gahak hededdi hemin hemin hedenawa..namuth methana ehema ba me wyapaarayak... pase nutrition natnam eliyen genath daala hari haga us mahath krala paladawa aran wikunaganna ona
    ------ Post added on Jun 22, 2021 at 11:13 AM
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ගොඩක් අය පටලවාගෙන ඉන්නවා බන් මේ සීන් එක.. දීර්ගකාලීන වගාවකදී npk හරියට තියෙන්න ඕනි... නැත්තම් ඒ පොලොව නිසරු වෙනවා..පැලයක් හරියට හැදෙන්නේ නෑ...අනික හයිබ්‍රිඩ් පැල වලට කොම්පෝස්ට් දැම්ම කියල ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. ගොඩක් වෙලාවට පැලේ අඟල් 5කට වඩා උස යන්නේ නෑ...මම මාළුමිරිස් හැදුව කොම්පෝස්ට් දාලා..පැලේ උස අඟල් 5-8ත් අතර ඔක්කොම පැල එක වගේ උස යන්නේ නෑ, ඒවගේම කරල් තුනකට වඩා අවේ නෑ, මාළුමිරිස් පැල හයිබ්‍රිඩ්.. නරකම දේ තමයි තේ, අපේ තේ ඉඩම මෙහෙම ගියොත් අල්ලලා දාන්න තමයි වෙන්නේ.. වැඩ කරන මිනිස්සුත් පව්..කිසිම ප්‍රයෝගික දැනුමක් නැති ගොබ්බයො කියන කතා ඇහුවම මේ රටේ ඉපදෙන්න තරම් අපි කරපු පව මොකක්ද කියල හිතෙනවා..:(:(:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,839
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරිමව වැට්ටුවෙ ඇන්.ඇම් ඇතුලු වාමාංශිකයො/කොමියුනිස්ට්වාදීන් එකතුවෙලා. ඒකාලෙ හිටපු ජේආර්ගෙ විපක්ෂෙ නෙවෙයි.

    නන්දසේනව වට්ටන්නෙත් ඒ වගෙ ඇතුලෙ ඉන්න බලවේග විසින්
     
    • Like
    Reactions: D_Mad

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔතන ඇත්තම ප්‍රශ්නේ ඔය කියන බක්කවල් නෙවෙයි.මුන්ට සල්ලි නෑ.ඒකයි පොහොර ගේන එක නැවැත්තුවේ.ජනාධිපතිගෙ ප්‍රෙස් එකකදි පොර කියනවා පොහොර තහනම් කරලා ගොවියන්ට පාඩු උනාම ඒ පාඩු උන අයට වන්දි ගෙවන එකත් පොහොර ගෙන්නනවට වඩා ලාබයි කියලා.එතන ඇත්තම කතාව තියෙනවා
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඔතන ඇත්තම ප්‍රශ්නේ ඔය කියන බක්කවල් නෙවෙයි.මුන්ට සල්ලි නෑ.ඒකයි පොහොර ගේන එක නැවැත්තුවේ.ජනාධිපතිගෙ ප්‍රෙස් එකකදි පොර කියනවා පොහොර තහනම් කරලා ගොවියන්ට පාඩු උනාම ඒ පාඩු උන අයට වන්දි ගෙවන එකත් පොහොර ගෙන්නනවට වඩා ලාබයි කියලා.එතන ඇත්තම කතාව තියෙනවා
    ඇත්තටම ගෝට එහෙම කිව්වද ?
    ගොවියාට වන්දි ගෙව්වා කියමුකෝ .
    ඒක ගෙවන්නෙත් රටේ බදු මුදල් වලින් .
    එහෙම කරා කියල පලදාව ඉහල යන්නේ නැහැනේ .
    කලින් නිෂ්පාදනය කරපු හාල් ප්‍රමනෙන් බාගේනම් දැන් නිෂ්පාදනය වෙන්නේ නිකන්ම මිල ඉහල යනවා .
    රටේ පරිබෝජනය කරන්න පුළුවන් භාණ්ඩ ප්‍රමනේ අඩු වෙලා නිසා ක්‍රයශක්තිය තියෙන කෙනා වැඩි ගානට ගන්නවා .
    සල්ලි නැති මනුස්සය නොකා නොබී ඉන්න ඕන .
    මුන් මාද්‍ය වලට ඇවිත් කටක් ඇරලා මේවා කොහොම කියනවද මන්ද .
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇත්තටම ගෝට එහෙම කිව්වද ?
    ගොවියාට වන්දි ගෙව්වා කියමුකෝ .
    ඒක ගෙවන්නෙත් රටේ බදු මුදල් වලින් .
    එහෙම කරා කියල පලදාව ඉහල යන්නේ නැහැනේ .
    කලින් නිෂ්පාදනය කරපු හාල් ප්‍රමනෙන් බාගේනම් දැන් නිෂ්පාදනය වෙන්නේ නිකන්ම මිල ඉහල යනවා .
    රටේ පරිබෝජනය කරන්න පුළුවන් භාණ්ඩ ප්‍රමනේ අඩු වෙලා නිසා ක්‍රයශක්තිය තියෙන කෙනා වැඩි ගානට ගන්නවා .
    සල්ලි නැති මනුස්සය නොකා නොබී ඉන්න ඕන .
    මුන් මාද්‍ය වලට ඇවිත් කටක් ඇරලා මේවා කොහොම කියනවද මන්ද .

    ochchara deyak threnne naa ban munta...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇත්තටම ගෝට එහෙම කිව්වද ?
    ගොවියාට වන්දි ගෙව්වා කියමුකෝ .
    ඒක ගෙවන්නෙත් රටේ බදු මුදල් වලින් .
    එහෙම කරා කියල පලදාව ඉහල යන්නේ නැහැනේ .
    කලින් නිෂ්පාදනය කරපු හාල් ප්‍රමනෙන් බාගේනම් දැන් නිෂ්පාදනය වෙන්නේ නිකන්ම මිල ඉහල යනවා .
    රටේ පරිබෝජනය කරන්න පුළුවන් භාණ්ඩ ප්‍රමනේ අඩු වෙලා නිසා ක්‍රයශක්තිය තියෙන කෙනා වැඩි ගානට ගන්නවා .
    සල්ලි නැති මනුස්සය නොකා නොබී ඉන්න ඕන .
    මුන් මාද්‍ය වලට ඇවිත් කටක් ඇරලා මේවා කොහොම කියනවද මන්ද .
    ඕක ගෝටට තේරෙන්න ඇති කියල මම හිතන් නෑ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    ඕව කියල පහදන්න බෑ.. හැබැයි මේ කෙලවිල්ල දිගෑරගන්නම් ලේසි වෙන් නෑ.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තටම ගෝට එහෙම කිව්වද ?
    ගොවියාට වන්දි ගෙව්වා කියමුකෝ .
    ඒක ගෙවන්නෙත් රටේ බදු මුදල් වලින් .
    එහෙම කරා කියල පලදාව ඉහල යන්නේ නැහැනේ .
    කලින් නිෂ්පාදනය කරපු හාල් ප්‍රමනෙන් බාගේනම් දැන් නිෂ්පාදනය වෙන්නේ නිකන්ම මිල ඉහල යනවා .
    රටේ පරිබෝජනය කරන්න පුළුවන් භාණ්ඩ ප්‍රමනේ අඩු වෙලා නිසා ක්‍රයශක්තිය තියෙන කෙනා වැඩි ගානට ගන්නවා .
    සල්ලි නැති මනුස්සය නොකා නොබී ඉන්න ඕන .
    මුන් මාද්‍ය වලට ඇවිත් කටක් ඇරලා මේවා කොහොම කියනවද මන්ද .
    penawane munta uwamanaawak na rata goda danna....
    guu walawal ihan kana ballo tika..
    ape appochchi tea ton kiiyak nam export kranna dayaka wenna ethda.... ape demapiyo taramwath mun me ratata kala deyak neee...
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    තවත් රට වලපල්ලට යවන්න හදන්නෙ... ගොවියත් ඉවරයි..
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    259115670_447911526681711_2653561258827831557_n.jpg