menna muu innawaaaa...... koheda ban idiye.. dekke nane kalekinඕක නොතේරෙන්න තරම් දොස්තරලා මෝඩ නෑ බන්. ඇත්ත ප්‍රශ්නෙ තමයි, පොහොර ගෙන්නන්න ඩොලර් නෑ. ඩොලර් නෑ කිව්වට නෑමත් නෙවේ තියෙනවා, ඒත් පොහොර වෙනුවෙන් ඩොලර් නාස්ති කරන්න ආණ්ඩුව කැමති නෑ.
දොස්තරු කරන්නෙ බිල්ලා මවලා මිනිස්සුන්ව රවට්ටන එක. ඒකට උන්ට ආණ්ඩුවෙන් සලකනව.
කෙනෙකුගෙ කපටි වැඩක් මෝඩ කමක් විදිහට තත්පරයකට හරි හිතෙනව නම් තමන්ගෙ අවබෝධයෙ තරම ගැන තව ටිකක් කල්පනා කරලා බලන්න![]()
thiyanawa thogeta.... api genne ape kuburu walata.... giya maaseth genawaane...අප්පටසිරි. පලිබෝදනාෂක පුලුවන්ද ඒ කියන්නේ? වගා කරන එකෙක් කිව්වේ එන්නේ නැ කියල.
------ Post added on Jun 22, 2021 at 11:02 AM
ow eka nam hari.. api unath onawata wediya kewama bada enawa, mahath wenawa, eka eka pasna...රසායනික පෝර වල අවුලක් තියනවනම් තියෙන්නේ අනවශ්‍යය විදියට වැඩියෙන් බාවිතා කිරීම නිසා.
------ Post added on Jun 22, 2021 at 11:03 AM
pohora nikan ganne nane ban salli walatane ganne.. kubura pohora nam mila poddak adu krala dunna... spcly tea karana all pohora ganne salli walata... ekko rasayanika pohora mehe hadanna ona...ඕක නොතේරෙන්න තරම් දොස්තරලා මෝඩ නෑ බන්. ඇත්ත ප්‍රශ්නෙ තමයි, පොහොර ගෙන්නන්න ඩොලර් නෑ. ඩොලර් නෑ කිව්වට නෑමත් නෙවේ තියෙනවා, ඒත් පොහොර වෙනුවෙන් ඩොලර් නාස්ති කරන්න ආණ්ඩුව කැමති නෑ.
දොස්තරු කරන්නෙ බිල්ලා මවලා මිනිස්සුන්ව රවට්ටන එක. ඒකට උන්ට ආණ්ඩුවෙන් සලකනව.
කෙනෙකුගෙ කපටි වැඩක් මෝඩ කමක් විදිහට තත්පරයකට හරි හිතෙනව නම් තමන්ගෙ අවබෝධයෙ තරම ගැන තව ටිකක් කල්පනා කරලා බලන්න![]()
------ Post added on Jun 22, 2021 at 11:05 AM
dan oya gowiya udu oya land1 indala thiyenne 1st time neweyi nam, udu walata ona nutritions 90%k withara naturally soil1 na.. ai ? kalin kanne wagaawedi ewa gas walata uraagena... me kanne aaye induwama gahe growth1 adui pohora nodemmoth: pase pohora gathiya adu nisa.. continuously wawaddi oka onama polowaka wena deyak..පොදක් මේක පැහැදිලි කරන්න පුලුවන්ද subject එක ගැන වැඩි දැනුමක් නැති නිසා.
ඊයේ පෙරේදා නිව්ස් වලට පෙන්නුවා වගාවක්. මට මතක නැහැ හරියට නිකන් උදූ වගේ.
එකේදී ඒ ගොවියා කියනවා මේ පැල හිටවලා දැන් සති 6ක් වගේ වෙනවා. තාම අගල් 4යි වෙනදට අඩි 1 1/2ක් වැවෙනවා කියලා. මේක natural growth එකක් නෙවෙයි නේද? එක නිසා අපේ health එකට බලපෑමක් නැද්ද මේ අසාමාන්‍ය වර්ධනය?
asaamanya wardanaya neweyi thibiya yuthu samanya wardanaya nehe gahe.. kale gahak hededdi hemin hemin hedenawa..namuth methana ehema ba me wyapaarayak... pase nutrition natnam eliyen genath daala hari haga us mahath krala paladawa aran wikunaganna ona
------ Post added on Jun 22, 2021 at 11:13 AM
Last edited:


