රසායනික පොහොර vs පලිබෝධනාශක...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මිනිස්සුන්ට ජීවත් වේන්න රසායනික ද්‍රව්‍ය ඕනද? ඔව්..කාබෝහයිඩ්‍රේට්,ප්‍රෝටීන්,විටමින් කියන්නේ රසායනික ද්‍රව්‍ය තමා...

    ගස් වලට ජීවත් වෙන්න රසායනික ද්‍රව්‍ය ඕනද? ඔව්.මූලිකවම නයිට්‍රජන්,පොස්පරස්,පොටෑසියම්...ඕවා තමා මෙච්චර කල් අපි ගහපු පොහොර තිබ්බෙ..
    එතකොට මේ රසායනික පොහොර වලින් හානියක් වෙන්නෙම නැද්ද??? නෑ කිසිම හානියක් නෑ..
    එහෙනම් වකුගඩුලෙඩ්ඩු,පිළිකා ලෙඩ්ඩු වැඩි වෙනවා කියන්නෙ මේ කුඹුරු, තේ, වෙනත් කෙරුවාව නිසා?
    කුඹුරෙ නිතරෝම වල් ගස් වර්ග,ගොයමට හානි කරන කෲමි වර්ග බෝවෙනව...මේවට අපි කියනවා පලිබෝධ කියලා...මේ පලිබෝධ නසන්න අපි පිට රටින් ගේනවා පලිබෝධනාශක කියල දියර/කුඩු වර්ග වගාවට දාන්න.
    අන්න ඒවා අධික විසයි...කෑවොත් එලොව...ඇගට ගියොත් එකි මේකි නොකී ලෙඩවල්...අර රජරට වකුගඩු ලෙඩේට හේතුවත් විස පලිබෝධනාශක වර්ග...තේ වලත් මාසේට 4පාරක් දලු කඩද්දි තේ ගහට නියුට්‍රිශන්(N,P,K) ලොකුවට දෙන්න ඕන. අපි
    අපේ රට කලයුතුව තිබුණේ පලිබෝධ නාශක ගෙන්වීම ක්‍රමිකව නතර කිරීමයි...
    කරන්න වැඩේ නොකර වෙනත් දෙයක් මුන් කරන්නෙ... එහෙම කලේ හාල් ටොන් දහස් ගණනක් මෙරටට කොමිස් කුට්ටි කකා ගෙන්වීමටයි මට හිතෙන්නෙ...
    ඇයි දැන් මුන් පොහොර ගේන1 නතර කරල තියෙන්නෙ ???
    මේ ආණ්ඩුවට පිස්සු නිසා....69ලක්ශෙ ලක්ශ40ක් විතර තිබ්බෙ ගොවි චන්ද..උන්ටම කෙලවලා දානවා මේ ආණ්ඩුව..

    මම දැක්ක මේකෙම එක්කෙනෙක් දාල තිබ්බ හාල් ටොන් දහස් ගානක් ගේන්න ටෙන්ඩර් කැදවලා තියනවා කියලා...දිලිත් හෝ අර සීනි හොරාම ඒ ඕඩර්1ත් කරාවි

    ලෝකේ දෙවෙනියට වැඩියෙන්ම තේ අපනයනය කරන්නේ ශ්‍රී ලංකාව .
    ලංකාවේ quality එකට කිසිම රටක තේ වැවෙන්නේ නැහැ .
    රසායනික පොහොර නැතුව කොහොමවත් තේ ගස් හදන්න බැහැ .
    තේ වතු තියෙන මිනිස්සු කියනව පොහොර නැතුව තේ දළු දැනටමත් කහපාට වෙලාලු .

    ලෝකේ පළවෙනියට තේ අපනයනය කරන රට තමයි චීනය .
    ලංකාව වැටුනහම කාටද වාසි කියල තේරෙනවනේ.
    Market share එක අල්ලගන්න මේවා මේ උඩින් එන orders කියල සමහරු කියනවා.
    ---- Post added on Jun 22, 2021 at 9:14 AM
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    1. දොස්තරලා කෘෂිකර්මේ කරන්න ගිහයහම ඔහොම වෙනවා ඉතිං...
    කුඹුරු වැඩ කරන මනුස්සයෙක් බේත් ලියන්න පටන් ගත්ත වගේ තමා
    2. මටත් හිතා ගන්න බෑ මුන් මෙච්චර මෝඩද කියලා , පොහොර යි වල නාශක කෘමි නාශක පටල ගන්න තරම්
    3. මෑතක විදියට කාබනික කියල කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් තව ඔක්ෂිජන් - ගස් ඔය කියන ඔක්කොම වැඩිහරියක් උරා ගන්නේ වාතයෙන්

    මට තේරෙන විදියට කාබනික පොහොරක් ගැන කතා කරලම වැඩක් නෑ
    පොටෑසියම් මැග්නීසියම් පොස්පරස් , ....... ඕවා කොහොමත් රසායනික :baffled:
     
    Trees absorb their food through the soil, in addition to needing moisture and sunlight.

    mewa rocket science newei.
    api bath kanne pigan ganan... a wage gas walata ona n p k...

    තේ වගාව කරන්නේ ඉන්ඩස්ට්‍රියල්.. ඒ කියන්නේ ගහ ඉන්දල ගහ මැරෙනකන් අවුරුදු20ක් විතර සතියට එක පාර ගානෙ ගහේ දල්ල ගන්නව.. ඒ කියන්නේ ගහට හැදෙන්න දෙන්නේ නෑනේ දල්ල කඩනවා.. ගහට කොච්චර වෙහෙසක්ද.. මේ වැඩේ දිගටම කොරන් යන්න ගහට ඕන npk පොහොර...
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රුසියාවේ, චීනේ 50, 60 දශක වල මේ වගේ දරදඬු ප්‍රතිපත්ති තිබුන, චීනේ විශේෂයෙන්ම මේ නිසා මිලියන ගානක් මිලියන 15~ 55 මිනිස්සු මැරුණ සාගතේ නිසා. එහෙම වුනෙත් මේ වගේ බූරු ප්‍රතිපත්ති නිසා, දැන් ලංකාවෙත් ඒකම වෙන්න යන්නේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    1. දොස්තරලා කෘෂිකර්මේ කරන්න ගිහයහම ඔහොම වෙනවා ඉතිං...
    කුඹුරු වැඩ කරන මනුස්සයෙක් බේත් ලියන්න පටන් ගත්ත වගේ තමා
    2. මටත් හිතා ගන්න බෑ මුන් මෙච්චර මෝඩද කියලා , පොහොර යි වල නාශක කෘමි නාශක පටල ගන්න තරම්
    3. මෑතක විදියට කාබනික කියල කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් තව ඔක්ෂිජන් - ගස් ඔය කියන ඔක්කොම වැඩිහරියක් උරා ගන්නේ වාතයෙන්

    මට තේරෙන විදියට කාබනික පොහොරක් ගැන කතා කරලම වැඩක් නෑ
    පොටෑසියම් මැග්නීසියම් පොස්පරස් , ....... ඕවා කොහොමත් රසායනික :baffled:
    කාබනික පෝර දානවනම් ටොන් ගනන් දාන්න වෙන්නෙ
    හරි නම් දෙක කවලමේ දාන්න ඕනෙ
    ස ගෙ පපේ ලොජික් තම
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    1. දොස්තරලා කෘෂිකර්මේ කරන්න ගිහයහම ඔහොම වෙනවා ඉතිං...
    කුඹුරු වැඩ කරන මනුස්සයෙක් බේත් ලියන්න පටන් ගත්ත වගේ තමා
    2. මටත් හිතා ගන්න බෑ මුන් මෙච්චර මෝඩද කියලා , පොහොර යි වල නාශක කෘමි නාශක පටල ගන්න තරම්
    3. මෑතක විදියට කාබනික කියල කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් තව ඔක්ෂිජන් - ගස් ඔය කියන ඔක්කොම වැඩිහරියක් උරා ගන්නේ වාතයෙන්

    මට තේරෙන විදියට කාබනික පොහොරක් ගැන කතා කරලම වැඩක් නෑ
    පොටෑසියම් මැග්නීසියම් පොස්පරස් , ....... ඕවා කොහොමත් රසායනික :baffled:
    ඔය පාදෙණිය කියන මනුස්සයනම් රටට පිළිලයක් .
    ලංකාවේ දොස්තර කෙනෙක් වෙන්න කොච්චර අමාරුද කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ?
    හොදම discipline එකක් තියෙන හොදම බුද්දි මට්ටමක් තියෙන රටේ තියෙන හොදම ඔළුටික තමයි ඔය ගොඩට තේරෙන්නේ .
    දැන් අව්රුදු එකහමාරක් විතර ඔය මනුස්සය කියන දේවල් මම අහගෙන හිටිය .
    මේවගේ අදහස්, විශ්වාස තියන මනුස්සයෙක් විසේසක්ඥ වයිද්‍ය වරයෙක් උනේ කොහොමද කියල මටනං හිතා ගන්න බැහැ .
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    අන්තිමට වුනේ හොරපාරෙන් බඩු ගේන එක වැඩි වෙලා වකුගඩු රෝගේ ඩබල්..

    උබලා දන්නවනම් පලා වර්ග කන්නේ නෑ..තෙල් නාවනවා..
    අපේ උන් තෙල් ගහලා දවස් දෙකෙන් තුනෙන් කපනව අන්තිමට තෙල් එක්ක කන්නෙ :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අන්තිමට වුනේ හොරපාරෙන් බඩු ගේන එක වැඩි වෙලා වකුගඩු රෝගේ ඩබල්..

    උබලා දන්නවනම් පලා වර්ග කන්නේ නෑ..තෙල් නාවනවා..
    maharagama mukunuwenna koratuwakatagiya.. ude pala kapala iwara unama chemical1 gahanawa, hawas weddi agalak withara issila mukunuwenna gaha...

    ow horapaaren genawaa... ekai une. m3 thahanam kala a kale chemical gena1 oya serama.. me yaka chemical gena1 thahanam nokara pohora nawattanawa. pissuda ban munta

    පව් කවුරු හරි සට නම් දෙක පටලල දීල
    බබ්බු නෙවේනෙ බන් කොහෙන් හරි උපදේසකයෙක් ඇති, නැත්නම් කොමිස් කුට්ටියක් ඇති
    ------ Post added on Jun 22, 2021 at 9:41 AM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ඔය පාදෙණිය කියන මනුස්සයනම් රටට පිළිලයක් .
    ලංකාවේ දොස්තර කෙනෙක් වෙන්න කොච්චර අමාරුද කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ?
    හොදම discipline එකක් තියෙන හොදම බුද්දි මට්ටමක් තියෙන රටේ තියෙන හොදම ඔළුටික තමයි ඔය ගොඩට තේරෙන්නේ .
    දැන් අව්රුදු එකහමාරක් විතර ඔය මනුස්සය කියන දේවල් මම අහගෙන හිටිය .
    මේවගේ අදහස්, විශ්වාස තියන මනුස්සයෙක් විසේසක්ඥ වයිද්‍ය වරයෙක් උනේ කොහොමද කියල මටනං හිතා ගන්න බැහැ .

    Lankawe doc la... Acharya parayo.. mahacharya parayo... Hamaaaa ekama amu gobbayo.... Mole thiyena minissu rata yanawa...

    Wiyaththu kiyala me inne rata harak... 🤣🤣🤣
    Munta wena ratakakta yanna ba munge gobba kama nisa..

    Lankawe mahacharya kiyana pattama kisima wadak na dan... piliganima... 2.50i
     
    • Like
    Reactions: Dr Sue and D_Mad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    ඕක නොතේරෙන්න තරම් දොස්තරලා මෝඩ නෑ බන්. ඇත්ත ප්‍රශ්නෙ තමයි, පොහොර ගෙන්නන්න ඩොලර් නෑ. ඩොලර් නෑ කිව්වට නෑමත් නෙවේ තියෙනවා, ඒත් පොහොර වෙනුවෙන් ඩොලර් නාස්ති කරන්න ආණ්ඩුව කැමති නෑ.

    දොස්තරු කරන්නෙ බිල්ලා මවලා මිනිස්සුන්ව රවට්ටන එක. ඒකට උන්ට ආණ්ඩුවෙන් සලකනව.

    කෙනෙකුගෙ කපටි වැඩක් මෝඩ කමක් විදිහට තත්පරයකට හරි හිතෙනව නම් තමන්ගෙ අවබෝධයෙ තරම ගැන තව ටිකක් කල්පනා කරලා බලන්න ;)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අප්පටසිරි. පලිබෝදනාෂක පුලුවන්ද ඒ කියන්නේ? වගා කරන එකෙක් කිව්වේ එන්නේ නැ කියල.
     
    • Like
    • Haha
    Reactions: wawula and D_Mad

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මිනිස්සුන්ට ජීවත් වේන්න රසායනික ද්‍රව්‍ය ඕනද? ඔව්..කාබෝහයිඩ්‍රේට්,ප්‍රෝටීන්,විටමින් කියන්නේ රසායනික ද්‍රව්‍ය තමා...

    ගස් වලට ජීවත් වෙන්න රසායනික ද්‍රව්‍ය ඕනද? ඔව්.මූලිකවම නයිට්‍රජන්,පොස්පරස්,පොටෑසියම්...ඕවා තමා මෙච්චර කල් අපි ගහපු පොහොර තිබ්බෙ..
    එතකොට මේ රසායනික පොහොර වලින් හානියක් වෙන්නෙම නැද්ද??? නෑ කිසිම හානියක් නෑ..
    එහෙනම් වකුගඩුලෙඩ්ඩු,පිළිකා ලෙඩ්ඩු වැඩි වෙනවා කියන්නෙ මේ කුඹුරු, තේ, වෙනත් කෙරුවාව නිසා?
    කුඹුරෙ නිතරෝම වල් ගස් වර්ග,ගොයමට හානි කරන කෲමි වර්ග බෝවෙනව...මේවට අපි කියනවා පලිබෝධ කියලා...මේ පලිබෝධ නසන්න අපි පිට රටින් ගේනවා පලිබෝධනාශක කියල දියර/කුඩු වර්ග වගාවට දාන්න.
    අන්න ඒවා අධික විසයි...කෑවොත් එලොව...ඇගට ගියොත් එකි මේකි නොකී ලෙඩවල්...අර රජරට වකුගඩු ලෙඩේට හේතුවත් විස පලිබෝධනාශක වර්ග...තේ වලත් මාසේට 4පාරක් දලු කඩද්දි තේ ගහට නියුට්‍රිශන්(N,P,K) ලොකුවට දෙන්න ඕන. අපි
    අපේ රට කලයුතුව තිබුණේ පලිබෝධ නාශක ගෙන්වීම ක්‍රමිකව නතර කිරීමයි...
    කරන්න වැඩේ නොකර වෙනත් දෙයක් මුන් කරන්නෙ... එහෙම කලේ හාල් ටොන් දහස් ගණනක් මෙරටට කොමිස් කුට්ටි කකා ගෙන්වීමටයි මට හිතෙන්නෙ...
    ඇයි දැන් මුන් පොහොර ගේන1 නතර කරල තියෙන්නෙ ???
    මේ ආණ්ඩුවට පිස්සු නිසා....69ලක්ශෙ ලක්ශ40ක් විතර තිබ්බෙ ගොවි චන්ද..උන්ටම කෙලවලා දානවා මේ ආණ්ඩුව..

    මම දැක්ක මේකෙම එක්කෙනෙක් දාල තිබ්බ හාල් ටොන් දහස් ගානක් ගේන්න ටෙන්ඩර් කැදවලා තියනවා කියලා...දිලිත් හෝ අර සීනි හොරාම ඒ ඕඩර්1ත් කරාවි

    ---- Post added on Jun 22, 2021 at 9:14 AM
    පොදක් මේක පැහැදිලි කරන්න පුලුවන්ද subject එක ගැන වැඩි දැනුමක් නැති නිසා.

    ඊයේ පෙරේදා නිව්ස් වලට පෙන්නුවා වගාවක්. මට මතක නැහැ හරියට නිකන් උදූ වගේ.
    එකේදී ඒ ගොවියා කියනවා මේ පැල හිටවලා දැන් සති 6ක් වගේ වෙනවා. තාම අගල් 4යි වෙනදට අඩි 1 1/2ක් වැවෙනවා කියලා. මේක natural growth එකක් නෙවෙයි නේද? එක නිසා අපේ health එකට බලපෑමක් නැද්ද මේ අසාමාන්‍ය වර්ධනය?