මුළු ජීවිත කාලෙටම බියර් ටින් තුනක් බීල තියෙනව
1. ලාගර්
2. wild apple ලොකු ටින් එක
3. ඇන්කර් 4.4%
මොකුත් ආතල් එකක් දැනුනෙත් නෑ
වයිල්ඩ් ඇපල් එකටනං පොඩි බමන ගතියක් ආව එච්චරයි
තිත්තයි සැරයි
හිතාගන්ඩ බෑ ආයෙ ටින් එකක් බොන්ඩ ආසයි
තල්ලි නෑ
1. ලාගර්
2. wild apple ලොකු ටින් එක
3. ඇන්කර් 4.4%
මොකුත් ආතල් එකක් දැනුනෙත් නෑ
වයිල්ඩ් ඇපල් එකටනං පොඩි බමන ගතියක් ආව එච්චරයි
තිත්තයි සැරයි
හිතාගන්ඩ බෑ ආයෙ ටින් එකක් බොන්ඩ ආසයි
තල්ලි නෑ


