"රස මොහොත" Girl...

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
යාළුවනේ, අද (15/01/2012) ජාතික රූපවාහිනියේ "රස මොහොත" වැඩසටහනට ඇවිත් හිටපු අර ලස්සන නිළියගේ නම මොකද්ද?

Rasa%20Mohotha.gif
 
Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,740
    1
    6,612
    113
    කොහොමද ඌ ඒකිව හොයන් බැඳල ළමයි 3-4 කුත් ඉන්නවනන්. චිචී බේබි වගේ.
    චිචී අර සන්ලයිට් ඇඩ් එකෙ කෙල්ලව ලු නේද බැන්දෙ ... මාර සීන්

    President ගෙ පුතාගෙන් proposal ආවාම උන්ට පිස්සු හැදෙන්න ඇති නෙ බන් 😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    චිචී අර සන්ලයිට් ඇඩ් එකෙ කෙල්ලව ලු නේද බැන්දෙ ... මාර සීන්

    President ගෙ පුතාගෙන් proposal ආවාම උන්ට පිස්සු හැදෙන්න ඇති නෙ බන් 😂
    දඩ UNP කාරයොද දන්නෙත් නෑ :lol:
     
    • Haha
    Reactions: Yeezus