යාළුවනේ, අද (15/01/2012) ජාතික රූපවාහිනියේ "රස මොහොත" වැඩසටහනට ඇවිත් හිටපු අර ලස්සන නිළියගේ නම මොකද්ද?
කොහොමද ඌ ඒකිව හොයන් බැඳල ළමයි 3-4 කුත් ඉන්නවනන්. චිචී බේබි වගේ.මූ තාම අතට අරන්ද දන්නේ නෑ ඉන්නේ.. පව් යකෝ අවුරුදු 14 ගිහින් .
චිචී අර සන්ලයිට් ඇඩ් එකෙ කෙල්ලව ලු නේද බැන්දෙ ... මාර සීන්කොහොමද ඌ ඒකිව හොයන් බැඳල ළමයි 3-4 කුත් ඉන්නවනන්. චිචී බේබි වගේ.
දඩ UNP කාරයොද දන්නෙත් නෑචිචී අර සන්ලයිට් ඇඩ් එකෙ කෙල්ලව ලු නේද බැන්දෙ ... මාර සීන්
President ගෙ පුතාගෙන් proposal ආවාම උන්ට පිස්සු හැදෙන්න ඇති නෙ බන්![]()
