මේක දිවයිනේ දාලා තිබුනේ, මේ වගේ වෛද්‍යය ක්‍රමයක් ගැන මමවත් අහලා තිබුනේ නෑ මම හිතන්නේ උබලා වුනත් මේ වගේ දෙයක් ගැන අහලා නැතුව ඇති ඉතින් මේක බලලා පුලුවන් නම් Share කරපල්ලා අනෙක් එවුන්ටත් දැනගන්න. මේ වෛද්‍යය ක්‍රමය අනෙක් එවුන්ටත් වැදගත් වෙන්න පුලුවන්.
මට ආයෙත් ඇස් ලැබුණා
![]()
වෛද්‍ය ලලිත් කුලරත්න - ටාන්‍යා
ඇස් ගැන කතා කිරීමේදී අන්ධ යුවතියකට සැත්කමකින් තොරව ප්‍රතිකාර කිරීමෙන් වෛද්‍යවරයෙක් කළ හාස්‌කමක් ගැනද අපට වාර්තා විණි.
උපතින්ම අන්ධ වූවන්ට ඇස් පෙනීම ලබාදිය නොහැකි බව වෛද්‍ය මතයයි.
නමුත් මොරටුවේ කල්දෙමුල්ලේ උපතින්ම අන්ධ යුවතියක් පෙනීම ලබාගැනීම විශ්මය ජනක කතාවකි.
එය හාස්‌කමකින් නොවේ. වෛද්‍ය විද්‍යාවේම හාස්‌කමකි.
එම යුවතියගේ මව කී කතාව මෙසේය.
"මගේ දියණිය උපතින්ම අන්ධයි. ඇය රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මට ලැබුණු දෙවැනි දරුවාත් අන්ධයි. මේක අප දෙදෙනාගේ ජානවල ප්‍රශ්නයක් බවයි වෛද්‍යවරු කීවෙ.
මම හැමදාම දුව එක්‌ක රත්මලාන අන්ධ විද්‍යාලයට ගියා. සියලුම අක්‍ෂි විශේෂඥයන් හමුවන්න ගියා. මේ අතරේ අපි ආර්ථික වශයෙන් බොහොම අමාරු තත්ත්වයක සිටිය බවත් කියන්න ඕන.
හැම අක්‍ෂි වෛද්‍යවරයෙක්‌ම කිව්වෙ දියණියගෙ ඇහැට පෙනීම ලබාදෙන්න බැහැ කියලයි. ඇස වටා ස්‌නායු මිය ගිහින් ඇති බවයි කිව්වෙ.
මේ අතරෙ අපට ආරංචි වුණා රත්මලානෙ වෛද්‍යවරයෙක් ගැන. බටහිර වෙදකමෙන් පිහිටක් නොලැබුණු තැන අප මේ වෛද්‍යවරයා ළඟට ගියා. ඔහු රත්තරං මිශ්‍ර කළ බෙහෙත් වගයක් ගුලි වශයෙන් දුවට බොන්න දුන්නා. ඒ බෙහෙත් මිල අධිකයි. නම ප්‍රසිද්ධ වනවාට අකමැති එක්‌තරා බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් මාසිකව බෙහෙත් ගන්න අපට මුදල් දුන්නා. වෛද්‍ය ලලිත් කුලරත්න මහත්මයත් අපෙන් මුදල් ගත්තේ අඩුවෙන්.
දුව ඒ බෙහෙත් ගුලි දිගටම පාවිච්චි කළා. දුව දවසක් කිව්වා ඇස්‌වල කොරපොතු ගැලවෙනව වගේ දැනෙනව කියල. ඉන් පස්‌සෙ දුව කිව්ව ඉර එළිය ආලෝකය පෙනෙනව කියලා. අපේ දුව උපතින්ම අන්ධයි. මේක මහ පුදුමයක්. දැන් අපේ දුවට ගෙයි දොරවල් පෙනෙනවා. ලොකු දෙයක (කාරයක් වැනි දෙයක) ඡායාව පෙනෙනවා. මෙතෙක් කාලයකට එහෙම පෙනීමක් තිබුණෙ නෑ. ඇත්තටම මේක පුදුමාකාර දෙයක්...."
මේක අපට හරි පුදුමයක්. අපි දිගටම දුවට බෙහෙත් දෙනවා. සම්පූර්ණ වශයෙන් හෝ අඩක් හෝ ඇයට පෙනීම ලැබේයෑයි විශ්වාසයක් දැන් අපට තිබෙනවා.
අපි ලලිත් කුලරත්න වෛද්‍යවරයාද හමුවීමු. ඔහු සිය හාස්‌කම ගැන සඳහන් කළේ මෙසේය.
"මේක බටහිර වෙදකමවත් ආයුර්වේද වෙදකමවත් නෙමෙයි. මේකට කියන්නෙ රස වෙදකම කියලයි. අපේ සීයා ඉන්දියාවෙන් ලබාගත්තු වෛද්‍ය විධි ක්‍රමයක්. බෙහෙත් හදන්නේ ලෝහ වර්ගවලින්. රත්තරං, රිදී, තු=ත්තනාගම් ආදී ලෝහ වර්ගවල මිශ්‍රණයක්. දැන් ඒ අන්ධ ළමයාට පෙනීම ලැබෙමින් පවතිනවා.
දියවැඩියාව, අක්‌මාවේ රෝග, පිළිකා ආදී රෝග මේ රස වෙදකමෙන් හොඳ කරන්න පුළුවන්. සුව කළ නොහැකි යෑයි බටහිර වෛද්‍යවරු විසින් අතහැර දාපු රෝගීන් අප මේ වෛද්‍ය ක්‍රමයෙන් සුවපත් කර තිබෙනවා."
මේ වෛද්‍ය ක්‍රමය සැලකිල්ලට භාජනය කළ යුතු බව අපේ හැඟීමයි.
rep+6 added
මචන්.... දන්නනිසා කියන්නේ... ඔතනට යන්න එපා..
ඉස්පිරිතාලෙන් හොදකරන්න බෑ කියපු අපේ මාමා කෙනෙක් ඔතනට ගියා.. අක්මාවේ කැන්සර් එකක් එයාට තිබුනේ.. හොඳ කරන්නම් කියලා බාරගත්තා. අන්තිමට ඒ මනුස්සයට කෑම ටිකක්වත් කන්න දුන්නේ නෑ. බෙහෙත් වලට බර ගානක් ගියා. මොකද රත්තරන්නේ මචන්. අන්තිමට ඉස්පිරිතාලෙන් මාසයක් ජීවත් වෙනවා කියපු මනුස්සයා සතියෙන් මලා. අපේ අම්මටත් පපුවේ ගෙඩියක් තිබුනා. ඉස්පිරිතාලෙන් කිව්වා කැන්සර් එකක ලක්ෂණ තියෙනවා, ලොකු ඔපරේෂන් එකක් කරන්න ඕනේ, ඔපරේෂන් එකෙන් ජිවිතේ පවා නැති වෙන්න පුළුවන් කියලා. මමත් අම්මව එක්කගෙන ඔතනට ගියා.
සෙනග ගොඩක් ඉන්නවා. ඩොක්ට හම්බවෙලා කාරනාව කිව්වම පරීක්ෂණයක් කරන්න කිව්වා. හබැයි කරන්න ඕනේ ඩොක්ටගේ ලැබ් එකෙන් විතරයි. රිපෝර්ට් බලලා අම්මට කැන්සර් එකක් තියෙනවා කිව්වා. ඩොක්ට හම්බවෙන්න කලින් නොම්බරදෙන ගෑනු දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නගේ හැටි එතනට ගියාම බලාගන්න පුළුවන්. බෙහෙත් දෙන තැන හැම තැනම CCTV හයිකරලා තියෙන්නේ. ඩොකා එකෙන් බලාගෙන ඉන්නේ. බෙහෙත් ගන්න ගියාම මිනිහගේ පම්පෝරිය තමයි අහන්න වෙන්නේ. කොටින්ම ලෙඩ්ඩුන්ව බ්ලැක්මෙල් කරනවා. "ඔයගොල්ලෝ කියන හැමදෙයක්ම මෙතන රෙකෝඩ් වෙනවා,මට අපහාස කොලොත් මම ඔයගොල්ලන්ට විරුද්දව නඩු දානවා". ඔය කතාව මට අහගන්න උනේ අම්ම ඔය ඩොක්ටගේ බෙහෙත් බීලා බඩේ අමාරුවක් හැදිලා ඒ බඩේ අමාරුව හැදුනේ මේ බෙහෙත් නිසාද කියල ඇහුවම. කොහොම හරි මාස තුනක් බෙහෙත් කළා. දවස් 4න් 4රට බෙහෙත් ගත්ත එක සැරයකට rs 2000ක්. අම්මට අඩුවක් උනේ නෑ. අම්මගේ සීනි මට්ටම හොදටම වැඩිවෙලා ඇස් පෙන්නේ නැතුව ගියා. පස්සේ හරිම අමාරුවෙන් මහා ඉස්පිරිතාලේ ඩොක්ට කෙනෙක් හමුවෙලා මේ සිද්දිය කිව්වම මට හොදටම බැන්නා. එයා පරීක්ෂණයක් කරලා කිව්වා (ඩයි එකක් අගට දාලා ස්කැන් එකක් කලා පපුවේ) අම්මට කැන්සර් එකක් නෑ සාමාන්‍ය විදිහට ඉන්න කියලා. දැන් මගේ අම්මා හොදට ඉන්නවා. ඔය ඩොක්ටගෙන් බෙහෙත් දිගටම ගත්තනම් අද මගේ අම්ම ජීවතුන් අතර නැ.
මම කියන්නේ නෑ ඔතනින් බෙහෙත් ගන්න එපා කියල. ඔතනට ගිහින්ම බලන්න තත්වේ කොහොමද කියලා. ඔය තැන තියෙන්නේ මොරටුව පාරේ ගොළුමඩම හන්දියේ water board එක ඉස්සරහා..

මේ ගැන යන අය හිතන්න ඕනේ.අනිත් එක ඊයම් කියන්නේ බැර ලෝහයක්නේ බං. ඇගට ගියාම නැති ලෙඩ හැදුනොත්![]()

මේක දිවයිනේ දාලා තිබුනේ, මේ වගේ වෛද්‍යය ක්‍රමයක් ගැන මමවත් අහලා තිබුනේ නෑ මම හිතන්නේ උබලා වුනත් මේ වගේ දෙයක් ගැන අහලා නැතුව ඇති ඉතින් මේක බලලා පුලුවන් නම් Share කරපල්ලා අනෙක් එවුන්ටත් දැනගන්න. මේ වෛද්‍යය ක්‍රමය අනෙක් එවුන්ටත් වැදගත් වෙන්න පුලුවන්.
මට ආයෙත් ඇස් ලැබුණා
![]()
වෛද්‍ය ලලිත් කුලරත්න - ටාන්‍යා
ඇස් ගැන කතා කිරීමේදී අන්ධ යුවතියකට සැත්කමකින් තොරව ප්‍රතිකාර කිරීමෙන් වෛද්‍යවරයෙක් කළ හාස්‌කමක් ගැනද අපට වාර්තා විණි.
උපතින්ම අන්ධ වූවන්ට ඇස් පෙනීම ලබාදිය නොහැකි බව වෛද්‍ය මතයයි.
නමුත් මොරටුවේ කල්දෙමුල්ලේ උපතින්ම අන්ධ යුවතියක් පෙනීම ලබාගැනීම විශ්මය ජනක කතාවකි.
එය හාස්‌කමකින් නොවේ. වෛද්‍ය විද්‍යාවේම හාස්‌කමකි.
එම යුවතියගේ මව කී කතාව මෙසේය.
"මගේ දියණිය උපතින්ම අන්ධයි. ඇය රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මට ලැබුණු දෙවැනි දරුවාත් අන්ධයි. මේක අප දෙදෙනාගේ ජානවල ප්‍රශ්නයක් බවයි වෛද්‍යවරු කීවෙ.
මම හැමදාම දුව එක්‌ක රත්මලාන අන්ධ විද්‍යාලයට ගියා. සියලුම අක්‍ෂි විශේෂඥයන් හමුවන්න ගියා. මේ අතරේ අපි ආර්ථික වශයෙන් බොහොම අමාරු තත්ත්වයක සිටිය බවත් කියන්න ඕන.
හැම අක්‍ෂි වෛද්‍යවරයෙක්‌ම කිව්වෙ දියණියගෙ ඇහැට පෙනීම ලබාදෙන්න බැහැ කියලයි. ඇස වටා ස්‌නායු මිය ගිහින් ඇති බවයි කිව්වෙ.
මේ අතරෙ අපට ආරංචි වුණා රත්මලානෙ වෛද්‍යවරයෙක් ගැන. බටහිර වෙදකමෙන් පිහිටක් නොලැබුණු තැන අප මේ වෛද්‍යවරයා ළඟට ගියා. ඔහු රත්තරං මිශ්‍ර කළ බෙහෙත් වගයක් ගුලි වශයෙන් දුවට බොන්න දුන්නා. ඒ බෙහෙත් මිල අධිකයි. නම ප්‍රසිද්ධ වනවාට අකමැති එක්‌තරා බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් මාසිකව බෙහෙත් ගන්න අපට මුදල් දුන්නා. වෛද්‍ය ලලිත් කුලරත්න මහත්මයත් අපෙන් මුදල් ගත්තේ අඩුවෙන්.
දුව ඒ බෙහෙත් ගුලි දිගටම පාවිච්චි කළා. දුව දවසක් කිව්වා ඇස්‌වල කොරපොතු ගැලවෙනව වගේ දැනෙනව කියල. ඉන් පස්‌සෙ දුව කිව්ව ඉර එළිය ආලෝකය පෙනෙනව කියලා. අපේ දුව උපතින්ම අන්ධයි. මේක මහ පුදුමයක්. දැන් අපේ දුවට ගෙයි දොරවල් පෙනෙනවා. ලොකු දෙයක (කාරයක් වැනි දෙයක) ඡායාව පෙනෙනවා. මෙතෙක් කාලයකට එහෙම පෙනීමක් තිබුණෙ නෑ. ඇත්තටම මේක පුදුමාකාර දෙයක්...."
මේක අපට හරි පුදුමයක්. අපි දිගටම දුවට බෙහෙත් දෙනවා. සම්පූර්ණ වශයෙන් හෝ අඩක් හෝ ඇයට පෙනීම ලැබේයෑයි විශ්වාසයක් දැන් අපට තිබෙනවා.
අපි ලලිත් කුලරත්න වෛද්‍යවරයාද හමුවීමු. ඔහු සිය හාස්‌කම ගැන සඳහන් කළේ මෙසේය.
"මේක බටහිර වෙදකමවත් ආයුර්වේද වෙදකමවත් නෙමෙයි. මේකට කියන්නෙ රස වෙදකම කියලයි. අපේ සීයා ඉන්දියාවෙන් ලබාගත්තු වෛද්‍ය විධි ක්‍රමයක්. බෙහෙත් හදන්නේ ලෝහ වර්ගවලින්. රත්තරං, රිදී, තු=ත්තනාගම් ආදී ලෝහ වර්ගවල මිශ්‍රණයක්. දැන් ඒ අන්ධ ළමයාට පෙනීම ලැබෙමින් පවතිනවා.
දියවැඩියාව, අක්‌මාවේ රෝග, පිළිකා ආදී රෝග මේ රස වෙදකමෙන් හොඳ කරන්න පුළුවන්. සුව කළ නොහැකි යෑයි බටහිර වෛද්‍යවරු විසින් අතහැර දාපු රෝගීන් අප මේ වෛද්‍ය ක්‍රමයෙන් සුවපත් කර තිබෙනවා."
මේ වෛද්‍ය ක්‍රමය සැලකිල්ලට භාජනය කළ යුතු බව අපේ හැඟීමයි.
සොයන්නා;22828764 said:ඊයම් විතරක් නෙමෙයි රසදිය රත්තරං
රිදී මැනික් වර්ග මුතු මේ වගේ ගොඩක් දේවල් පාවිච්චි කරනවා
මේ හැම දෙයක්ම නිවැරදිව විස මැරීමකින් පසුවයි භාවිත කරන්නේ
බය වෙන්න දෙයක් නෑ ඒක හින්දා
මම දැක්කා මේ ත්‍රෙඩ් එකේ මුල්ම හරියෙ කෙනෙක් කියලා තියෙනවා රසදිය රත් කරලයි විස මරන්නේ කියලා![]()
රස විද්‍යාවේ කොටස් දෙකයි එකක් දේහ වේදය අනිත් එක ලෝහ වේදය
දේහ වේදයේ සඳහන් වෙන්නේ රසදිය ප්‍රධාන කරගත් අනෙකුත් ලෝහ සහ ඛනිජ වර්ග වලින් මස් ලේ කය ශක්තිමත් සහ නිරෝගිමත් කරන ආකාරය
ලෝහ වේදයේ සඳහන් වෙන්නේ රසදිය ප්‍රධාන කරගත් අනෙකුත් බාල ලෝහ වර්ග වටිනාකමින් වැඩි ලෝහ වලට පරිවර්තනය කරන ආකාරය
උදාහරණයකට රසදිය රත්තරන් කිරීම
රස විද්‍යාව තනිකරම රාවණගේ නිපැයුමක්
නොදන්න සමහරු කියලා තිබුණා නාගාර්ජුන හාමුදුරුවෝ තමයි දේහ වේදය නිර්මාණය කළේ කියලා
නිවැරදිව ඉතිහාසය ගවේෂණය කර තේරෙයි රාවණගේ පරාජයෙන් පසු ලංකාපුරය බිඳවැටීමෙන් පසු රාවණ සතු වූ සියලු විද්‍යාවන් ඉන්දියාවට ගෙන ගියා
එයිනුත් ඉතිරි වූ කොටස් තමයි අද රස විද්‍යාව කියල ඉතුරුවෙලා තියෙන්නේ
මචං උබ මේ වෙදමහත්තයා ගැන දන්නවද?? මේ රසවෙදකම කියන එක ඇත්තටම සාර්ථකයිද බං ඒකෙන් බෙහෙත් අරං හොද උන උං ඉන්නවද??
සොයන්නා;22828822 said:වෙද මහත්තයා ගැන දන්නවා හැබැයි පෞද්ගලිකව අඳුනන්නෙ නෑ හැබැයි මෙයාව පෞද්ගලිකවම හොදට අදුනන කෙනෙක් මගේ යාළුවෙක් ඉන්නවා එයාගෙ විස්තර ට අනුව නම් මෙයා දෙන බේත් sure shot
මගේ යාලුවයි මේ වෙද මහත්තයයි දැන් ඒ තරම් හොඳ නෑ හැබැයි එහෙම වෙලත් මගේ යාළුවා කියනවා මේ වෙද මහත්තයා ගොඩක් දක්ෂයි කියලා
රස වෙදකම අති සාර්ථකයි..
විජාතිකයින් ලංකාව ආක්‍රමණය කරන්න කලින් අලුත උපන් දරුවන්ට රන්කිරි කටගෑම කියලා කරලා තියෙන්නේ මෙන්න මේ රත්තරන් බෙහෙත් එහෙම නැත්තං ස්වර්ණ භෂ්මය දිය කරපු මව්කිරි දීපු එක
අද කාලේ නම් කරන්නේ අමු රත්තරන් ගලක උරච්චි කරලා ඒක මව්කිරි එක කවලම් කරලා දෙන එක
එකේ වරදකුත් නෑ හැබැයි ඔරිජිනල් ස්වර්ණ භෂ්මයෙන් ලැබෙන ප්‍රතිඵල ලැබෙන්නේ නෑ
හොඳ උන අය ඕනතරම් ඉන්නවා රස බෙහෙත් පාවිච්චි කරපු
මාව අවිශ්වාස නම් ආයුර්වේද කැම්පස් එකේ ළමයෙක් හොයාගෙන එයාගෙන් අහන්න බලන්න එයාලට විෂය කොටසක් වශයෙන් රස විද්‍යාව ගැන උගන්වනවා