me doctor ge contact details ehema dammoth neda macho hoda
Dr. R. L. Kularathne
Dr. (Mrs.) C. Kularathne
Sri Mangala Rasa Osu Hala (Pvt) Ltd
No. 82,
Galle Road, Golumadama Junction,
Moratuwa.
Sri Lanka.
Tel: +94 112 622 822
http://medirasa.com/en/

මේක දිවයිනේ දාලා තිබුනේ, මේ වගේ වෛද්‍යය ක්‍රමයක් ගැන මමවත් අහලා තිබුනේ නෑ මම හිතන්නේ උබලා වුනත් මේ වගේ දෙයක් ගැන අහලා නැතුව ඇති ඉතින් මේක බලලා පුලුවන් නම් Share කරපල්ලා අනෙක් එවුන්ටත් දැනගන්න. මේ වෛද්‍යය ක්‍රමය අනෙක් එවුන්ටත් වැදගත් වෙන්න පුලුවන්.
මට ආයෙත් ඇස් ලැබුණා
![]()
වෛද්‍ය ලලිත් කුලරත්න - ටාන්‍යා
ඇස් ගැන කතා කිරීමේදී අන්ධ යුවතියකට සැත්කමකින් තොරව ප්‍රතිකාර කිරීමෙන් වෛද්‍යවරයෙක් කළ හාස්‌කමක් ගැනද අපට වාර්තා විණි.
උපතින්ම අන්ධ වූවන්ට ඇස් පෙනීම ලබාදිය නොහැකි බව වෛද්‍ය මතයයි.
නමුත් මොරටුවේ කල්දෙමුල්ලේ උපතින්ම අන්ධ යුවතියක් පෙනීම ලබාගැනීම විශ්මය ජනක කතාවකි.
එය හාස්‌කමකින් නොවේ. වෛද්‍ය විද්‍යාවේම හාස්‌කමකි.
එම යුවතියගේ මව කී කතාව මෙසේය.
"මගේ දියණිය උපතින්ම අන්ධයි. ඇය රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මට ලැබුණු දෙවැනි දරුවාත් අන්ධයි. මේක අප දෙදෙනාගේ ජානවල ප්‍රශ්නයක් බවයි වෛද්‍යවරු කීවෙ.
මම හැමදාම දුව එක්‌ක රත්මලාන අන්ධ විද්‍යාලයට ගියා. සියලුම අක්‍ෂි විශේෂඥයන් හමුවන්න ගියා. මේ අතරේ අපි ආර්ථික වශයෙන් බොහොම අමාරු තත්ත්වයක සිටිය බවත් කියන්න ඕන.
හැම අක්‍ෂි වෛද්‍යවරයෙක්‌ම කිව්වෙ දියණියගෙ ඇහැට පෙනීම ලබාදෙන්න බැහැ කියලයි. ඇස වටා ස්‌නායු මිය ගිහින් ඇති බවයි කිව්වෙ.
මේ අතරෙ අපට ආරංචි වුණා රත්මලානෙ වෛද්‍යවරයෙක් ගැන. බටහිර වෙදකමෙන් පිහිටක් නොලැබුණු තැන අප මේ වෛද්‍යවරයා ළඟට ගියා. ඔහු රත්තරං මිශ්‍ර කළ බෙහෙත් වගයක් ගුලි වශයෙන් දුවට බොන්න දුන්නා. ඒ බෙහෙත් මිල අධිකයි. නම ප්‍රසිද්ධ වනවාට අකමැති එක්‌තරා බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් මාසිකව බෙහෙත් ගන්න අපට මුදල් දුන්නා. වෛද්‍ය ලලිත් කුලරත්න මහත්මයත් අපෙන් මුදල් ගත්තේ අඩුවෙන්.
දුව ඒ බෙහෙත් ගුලි දිගටම පාවිච්චි කළා. දුව දවසක් කිව්වා ඇස්‌වල කොරපොතු ගැලවෙනව වගේ දැනෙනව කියල. ඉන් පස්‌සෙ දුව කිව්ව ඉර එළිය ආලෝකය පෙනෙනව කියලා. අපේ දුව උපතින්ම අන්ධයි. මේක මහ පුදුමයක්. දැන් අපේ දුවට ගෙයි දොරවල් පෙනෙනවා. ලොකු දෙයක (කාරයක් වැනි දෙයක) ඡායාව පෙනෙනවා. මෙතෙක් කාලයකට එහෙම පෙනීමක් තිබුණෙ නෑ. ඇත්තටම මේක පුදුමාකාර දෙයක්...."
මේක අපට හරි පුදුමයක්. අපි දිගටම දුවට බෙහෙත් දෙනවා. සම්පූර්ණ වශයෙන් හෝ අඩක් හෝ ඇයට පෙනීම ලැබේයෑයි විශ්වාසයක් දැන් අපට තිබෙනවා.
අපි ලලිත් කුලරත්න වෛද්‍යවරයාද හමුවීමු. ඔහු සිය හාස්‌කම ගැන සඳහන් කළේ මෙසේය.
"මේක බටහිර වෙදකමවත් ආයුර්වේද වෙදකමවත් නෙමෙයි. මේකට කියන්නෙ රස වෙදකම කියලයි. අපේ සීයා ඉන්දියාවෙන් ලබාගත්තු වෛද්‍ය විධි ක්‍රමයක්. බෙහෙත් හදන්නේ ලෝහ වර්ගවලින්. රත්තරං, රිදී, තු=ත්තනාගම් ආදී ලෝහ වර්ගවල මිශ්‍රණයක්. දැන් ඒ අන්ධ ළමයාට පෙනීම ලැබෙමින් පවතිනවා.
දියවැඩියාව, අක්‌මාවේ රෝග, පිළිකා ආදී රෝග මේ රස වෙදකමෙන් හොඳ කරන්න පුළුවන්. සුව කළ නොහැකි යෑයි බටහිර වෛද්‍යවරු විසින් අතහැර දාපු රෝගීන් අප මේ වෛද්‍ය ක්‍රමයෙන් සුවපත් කර තිබෙනවා."
මේ වෛද්‍ය ක්‍රමය සැලකිල්ලට භාජනය කළ යුතු බව අපේ හැඟීමයි.
http://medirasa.com/en/
Dr. R. L. Kularathne
Dr. (Mrs.) C. Kularathne
Sri Mangala Rasa Osu Hala (Pvt) Ltd
No. 82,
Galle Road, Golumadama Junction,
Moratuwa.
Sri Lanka.
Tel: +94 112 622 822
barida contact details hoyaganna ?
ane manda bun me widiyata kiyala passe me aya horu kiyala kiyanawa


sira kathawa monama deyak wath aapu gaman weladhaganna hodhana![]()
Anuradhapureth weda mahaththayek innawa Raja mee massi ge pani walata gold dust dala bonna dena. eya nam beheth karanne cancer walata witarai. Hoda karannama baruwa hospitale eken gedara ewapu mage yaluwekwath e mahaththaya hoda kala. Eya nam sinhala ayuruwedaye ekak karanne
මචං මේ වෙදමහත්තය ඉන්න තැන හරියටම කියන්න පුළුවන්ද...
මගෙ අම්මටත් කැන්සර් එකක් තියෙනව කියල ඩොක්ටර්ල කියනව
[email protected]