6 මනස හා මනසට දැනෙන අරමුණු
බයලොජි කරපු කවුරුවත් නැද්ද මේක අපිට පැහැදිලි කරල දේනඩ
මොකක් හරි අංශුවක් නහයෙ අදාල ස්නායු සෛලයකට වැදුනම වෙන ප්‍රතික්‍රියාව ගැන කියල දෙන්ඩ
එහෙම නැත්තං දිවේ රස අංකුරයක වෙන ක්‍රියාවලිය ගැන ?


එක එක අංකුර වෙන් වෙලා තියෙන්නෙ සුවඳෙ තියෙන දෙයි මාත්‍රාව අනුව ඇක්ටිව් වෙන්න..
හරියට ෆයර් එලාම් සිස්ටම් එකක් වගේ..
දුම ආව ගමං සෙන්සර් එක අඳුනගන්නව..
මොලේට ටක් ගාල 1 යවනව.. 1 කිව්වෙ පොඩි වෝල්ටේජ් එකක්..
එතකොට මොලේ දැනගන්නව අහවල් සෙන්සර් එකෙන් 1 ආව කියල..
සෙන්සර්ස් කිහිපයකිං 1 ආවොත් සේරම ඩේට ඇනලයිස් කල්ල දැනෙන්න සලස්වනව ඒ සුවඳ
දිවෙත් එහෙමයි..
සෙන්සර්ස් වලිං යවන සිග්නල් එකට අනුව ඇනලයිස් කල්ල තමා මොලෙන් සේරම දැනෙන්න සලස්වන්නෙ![]()
![]()
මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් පැහැදිලි කරගන්ඩ කවුරුත් නැද්ද ?
ඒ ලෙවල් බයෝ වලට මේක කරන් නැද්ද ?
අර මොකද්ද ක්‍රේබ්ස් චක්‍රය කියල එකක් නං එයාල කරනව දැකල තියෙනව


බොරු කියන්න ඕනෙයැ. මම නම් ඕලෙවල් බයෝ පාඩම් වත් අහං හිටියෙ නෑ
මල අප්පිරියයි ඔය විශේ..
දහයෙද එකොලහෙද මන්ද විජ්ජාව පොතේ පෙනහල්ලක රූපයක් දැකල හුස්ම ගන්නත් අප්පිරිය වුනා![]()

උඹට මැත්ස් නං හොඳට පුලුවං නේ..
ගණන් වලින් මොකක් හරි ත්‍රෙඩ් එකක් කරපං..
මමත් ආසයි


Ela ela machan..ethkota oya toilet ekak gaawin ehema yaddi gadak enne? e anshu ape nahaye wadilada?![]()
![]()



සරලවම හොදින් ජීවත් වෙනව කියන්නේ පන්චේන්ද්‍රයන් පිනවනව කියන එකනෙ බංමිත්රය ඔයා දැන් මෙතන කියන්න හදන්නේ මොකද්ද කියන එක මට පැහැදිලි මදි සුවඳ රස කියන්නෙ මායාවක්.. විඥානයේ හට ගන්න දෙයක්නම් ස්වබාවදර්මය විසින් සත්තුන්ට සංවේදී ඉන්ද්‍රියන් ලබාදුන්නේ මොකටද ? සංවේදී ඉන්ද්‍රියන් නැතුව සතෙකුට කොච්චරකල් දිවිරකගන්න පුලුවන්වෙයිද?

නෑ මචං මම මෙතන කියන්න හැදුවෙ අපේ සංවේදන ඉන්ද්‍රියන් ටික අපිට තිබුනෙ නැත්තම් උදාහරණයක් ගත්තොත් ගිනිදල්ලකට කෙනෙකුගේ අත නිරවරනයවෙලා එයාට රස්නේ දැනෙන්නේ නැතුව අත ඉවතට ගත්තේ නැත්තම් එයාගේ අතට හානියක් සිද්දවෙනවා උෂ්ණත්වය දැනීම මායාවක් කියල හිතුවොත් සහ අනිත් සංවෙදනාත් මායාවක් කියල හිතුවොත් එකෙනාට පැවතෙන්න අමාරුයිසරලවම හොදින් ජීවත් වෙනව කියන්නේ පන්චේන්ද්‍රයන් පිනවනව කියන එකනෙ බං![]()

නෑ මචං මම මෙතන කියන්න හැදුවෙ අපේ සංවේදන ඉන්ද්‍රියන් ටික අපිට තිබුනෙ නැත්තම් උදාහරණයක් ගත්තොත් ගිනිදල්ලකට කෙනෙකුගේ අත නිරවරනයවෙලා එයාට රස්නේ දැනෙන්නේ නැතුව අත ඉවතට ගත්තේ නැත්තම් එයාගේ අතට හානියක් සිද්දවෙනවා උෂ්ණත්වය දැනීම මායාවක් කියල හිතුවොත් සහ අනිත් සංවෙදනාත් මායාවක් කියල හිතුවොත් එකෙනාට පැවතෙන්න අමාරුයි![]()
