රස සහ සුවඳ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මිත්‍රය ඔයා දැන් මෙතන කියන්න හදන්නේ මොකද්ද කියන එක මට පැහැදිලි මදි සුවඳ රස කියන්නෙ මායාවක්.. විඥානයේ හට ගන්න දෙයක්නම් ස්වබාවදර්මය විසින් සත්තුන්ට සංවේදී ඉන්ද්‍රියන් ලබාදුන්නේ මොකටද ? සංවේදී ඉන්ද්‍රියන් නැතුව සතෙකුට කොච්චරකල් දිවිරකගන්න පුලුවන්වෙයිද?

    මායාවක් තමයි. ඒ උනාට සත්තුන්ට විතරක් නෙමේ, අපිටත් ඒවයින් වැඩ කරගන්ඩ බාදාවක් නෑනේ...
    මායාවක් උනාට, ඒ මායාව උඩ තමා අපේ ජීවිතේ ගෙවෙන්නෙ..
    මායාවක් උනත්, අපිට ඒක දැනෙනව.. ඒ අනුව අපි ජීවත ගත කරනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මෙව්ව රට්ටු ඉස්සරහ කියන්නත් ලැජ්ජයි :(
    තුන් පාරක්ම රිවිශන් ගිහිල්ලත් S බං :sorry:

    අඩේ උඹ නේ.. අර සමාන්තර සරල රේඛා දෙකක් අනන්තයෙදි මුනගැහෙනව කියල කිව්වෙ..
    නැත්තං වෙන කෙනෙක්ද ?
    ඒ ලෙවල් මැත්ස් වලට “එස්“ එකක් හරි ගන්නව කියන්නෙ ලොකු දෙයක්
    අනේ යමං උඹෙ බොරු වෙන්ඩ ඇති. “බී“ එකක් වත් ඇති :)

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    නෑ මචං මම මෙතන කියන්න හැදුවෙ අපේ සංවේදන ඉන්ද්‍රියන් ටික අපිට තිබුනෙ නැත්තම් උදාහරණයක් ගත්තොත් ගිනිදල්ලකට කෙනෙකුගේ අත නිරවරනයවෙලා එයාට රස්නේ දැනෙන්නේ නැතුව අත ඉවතට ගත්තේ නැත්තම් එයාගේ අතට හානියක් සිද්දවෙනවා උෂ්ණත්වය දැනීම මායාවක් කියල හිතුවොත් සහ අනිත් සංවෙදනාත් මායාවක් කියල හිතුවොත් එකෙනාට පැවතෙන්න අමාරුයි :)

    ඉතිං මායාවක් උනාට, අපිට ඒවයින් වැඩක් නෑ කියලම කියන්ඩ බෑ.. ඒ මායාවම අපිට උදව් කරනව, තව මායාවකට යන්ඩ.. වේදනාව කියන්නෙත් මායාවක්.
    වේදනාව කියන මායාවෙන් ගැලවෙන්ඩ, තව මායාවක් උදව් වෙනව..
    අපි මායාව උඩ යථාර්ත ලෝකයක් ගොඩ නගං තියෙන්නෙ.. මායාවක් උනාට ඒ මායාවෙන් අපි ගොඩක් වැඩ කරගන්නව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මමත් ඕක හිතල තියෙනව්. පොඩ්ඩක් මෙහෙම හිතමු.

    සංවේදනයන් කියන්න අවසානයේදී මනසේ ඇතිවෙන දෙයක්. මනස දියුණු කරගත් පුද්ගලයෙකුට ඔය සංවේදනයන් ඉබේම ලබාගන්න පුළුවන් පන්චන්ද්රියන් නැතිව උනත්. ඒ කියන්න අපි අත් පා නැතිව ඇස නොපෙනෙන (කයක් උනත් නැතිව) හිටියත්, පන්ච්න්ද්ර්ය ඇති අයෙකුට ලබාගන්න පුළුවන් හැම සැපතක්ම ලබාගන්න පුළුවන්.

    තව විදියකට හිතුවොත් අපි හින දකිනවා. එතකොට අපි සමහර වෙලාවට හින වලදී දෙමව්පියෝ යාලුවෝ එක්ක කතා කරනවා. සතුටු වෙනවා. සමහරවිට සබැ ජීවිතේ නොලැබෙන දේවල් ලැබෙනවා. එත් හීනෙ ඉන්දෙදි කවදාවත් අපිට හිතෙනවද මම ඉන්නේ හීනෙක කියල. නැහැනේ. නැගිට්ටහම තමයි තේරෙන්නේ අපි හීනෙක හිටිය කියල. සබැ ජීවිතේ ඇතිවන හැම දෙයක්ම හැම වින්දනයක්ම හිනේදී අපිට ලැබෙනවා.

    එහෙම හිතුවොත් මොන රෙද්දකට අපිට පන්ච්න්ද්රියන් තියන්නේ? තේරුමක් නැති දෙයක්. මනස විතරක් තිබ්බහම ඇති.

    නියමයි මචං.. සතුටුයි උඹ ගැන
    නියමෙට තේරුං අරං තියෙනව..
    රෙප් දෙන්නං.. :)
     
    අර මැට්‍රික්ස් කියන ෆිල්ම් එකෙත් යන්නෙ ඒ වගේ සීන් එකක් නේ..
    කට්ටිය ඉන්නෙ පුටුවක් උඩ නිදාගෙන වගේ.. ඒත් එයාල මනසින් වෙනම ලෝකෙක, හෙන ගේමක් යනව

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඔකත් අර ඉලෙක්ට්‍රොනික් සෙන්සර් වගේනේ මචන්
    අතට රස්නෙ වදිනකොට වෙන රසායනික ක්‍රියාවලිය ස්නායු වලින් අදුරගන්නව ඒක ස්නායු පද්ධතිය දිගේ ගිහින් මොලයට ගිහින් විද්යුත් සංඤාවක් නිපදවෙනවා, මං අහල තියෙන්නේ ඔහොමයි :yes:
    මායාවක් කියල කියල තියෙන්නේ ඒ විද්යුත් සංඤාවට මහිතෙ

    ස්නායුවක් දිගේ අවේගයක් ගමන් කරන්නෙ වද්‍යුත් විදියට. ඕක මොලය දක්වා යනව. මොලයත් හැදිල තියෙන්නෙ ස්නායු සෛල ජාලයකින්. ඒ ස්නායු සෛලත්, එකිනෙකා අතර, ඔය වද්‍යුත් සංඥා හුවමාරු කර ගන්නව..
    ඉතිං මොළය ඇතුල බැලුවොත්, භෞතිකව අපිට නිරීක්ෂනය කරන්ඩ පුලුවං ඔච්චරයි

    ඒව අපිට හැඟීම් දැනීම් විදියට දැනෙනව.. යම් ස්නායු අවේගයකට, මේ සංවේදනය ඇති වෙන්ඩ ඕන කියන එක, මේ සංසාරෙ පුරාවට අපි පුරුදු කරපු දෙයක්..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩේ උඹ නේ.. අර සමාන්තර සරල රේඛා දෙකක් අනන්තයෙදි මුනගැහෙනව කියල කිව්වෙ..
    නැත්තං වෙන කෙනෙක්ද ?
    ඒ ලෙවල් මැත්ස් වලට “එස්“ එකක් හරි ගන්නව කියන්නෙ ලොකු දෙයක්
    අනේ යමං උඹෙ බොරු වෙන්ඩ ඇති. “බී“ එකක් වත් ඇති :)

    ඔව් ඔව් :D ඒ අනන්තෙදි සෙට් කරපු එකා මම තමා :baffled:
    :( නෑ බං.. අම්මප ගණං S ගත්තෙත් කට්ටක් කාල :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඔව් ඔව් :D ඒ අනන්තෙදි සෙට් කරපු එකා මම තමා :baffled:
    :( නෑ බං.. අම්මප ගණං S ගත්තෙත් කට්ටක් කාල :(

    :) ඒ උනාට උඹට, ගණිත සංකල්ප ටික නං හොඳට ඔලුවට වැදිල තියෙනව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    නියමයි මචං.. සතුටුයි උඹ ගැන
    නියමෙට තේරුං අරං තියෙනව..
    රෙප් දෙන්නං.. :)

    අර මැට්‍රික්ස් කියන ෆිල්ම් එකෙත් යන්නෙ ඒ වගේ සීන් එකක් නේ..
    කට්ටිය ඉන්නෙ පුටුවක් උඩ නිදාගෙන වගේ.. ඒත් එයාල මනසින් වෙනම ලෝකෙක, හෙන ගේමක් යනව

    Thanks.
    need to spread reps to give back again
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ඉතිං මායාවක් උනාට, අපිට ඒවයින් වැඩක් නෑ කියලම කියන්ඩ බෑ.. ඒ මායාවම අපිට උදව් කරනව, තව මායාවකට යන්ඩ.. වේදනාව කියන්නෙත් මායාවක්.
    වේදනාව කියන මායාවෙන් ගැලවෙන්ඩ, තව මායාවක් උදව් වෙනව..
    අපි මායාව උඩ යථාර්ත ලෝකයක් ගොඩ නගං තියෙන්නෙ.. මායාවක් උනාට ඒ මායාවෙන් අපි ගොඩක් වැඩ කරගන්නව..
    හරි මචං උබ කියන එක තේරෙනවා ඔයා කියන්නේ සංවේදන ඉන්ද්‍රියට ලැබෙන සංඥාව මනස අදුරගන්නේ මායාවක් විදියට කියලනේ මම කියන්නේ මනසේ නිර්මාණය උන මායාව ඇතිවෙන්න මුල්වෙච්ච සිදුවීම සත්‍යක් කියල උදාහරණයක් ගත්තොත් ඔයා දකිනවා ඔයාගේ ඉස්සරහට කෝච්චියක් එනවා, එත් ඒක මායාවක් කියල මුකුත් නොකර හිටියොත් උබව කෝච්චියට හැප්පිලා මැරෙනවා, ඉරෙළිය කෝච්චියේ වැදිලා පරවර්තනයවෙලා ඔයාගේ ඇහැට එනවා එක සත්‍ය ලෝකයේ සිද්දවෙනදෙයක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    හරි මචං උබ කියන එක තේරෙනවා ඔයා කියන්නේ සංවේදන ඉන්ද්‍රියට ලැබෙන සංඥාව මනස අදුරගන්නේ මායාවක් විදියට කියලනේ මම කියන්නේ මනසේ නිර්මාණය උන මායාව ඇතිවෙන්න මුල්වෙච්ච සිදුවීම සත්‍යක් කියල උදාහරණයක් ගත්තොත් ඔයා දකිනවා ඔයාගේ ඉස්සරහට කෝච්චියක් එනවා, එත් ඒක මායාවක් කියල මුකුත් නොකර හිටියොත් උබව කෝච්චියට හැප්පිලා මැරෙනවා, ඉරෙළිය කෝච්චියේ වැදිලා පරවර්තනයවෙලා ඔයාගේ ඇහැට එනවා එක සත්‍ය ලෝකයේ සිද්දවෙනදෙයක්

    ඔව් ඒක හරි :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රෙප් වෙනුවෙන් බැහැලම වැඩ බන්
    දැකපු දැකපු තැන පව් උඹ :nerd: