රහතන් වහන්සේ දිට්ට දම්මව වත් හමු නොවන්නේ ඇයි? අනුරාද සහ යමක සූත්‍රය ඇසුරෙන් පැහදිලි කරන්ඩ පුලුවන්ද??
@greenthunder @ek_rosh @ex-muslim Ahmed @Fiona Dabare
@greenthunder @ek_rosh @ex-muslim Ahmed @Fiona Dabare
මචං උඹ ඔය නැවත නැවතත් කරන්න try කරන්නෙ අර uncle රෝෂ් කියනව වගෙ අන්ධයින්ට පාට පෙන්නන්න යන එක... කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..."රහතන් වහන්සේ දිට්ටි දම්මව වත් හමු නොවන්නෙ ඇයි?" කියලා කෙනෙක්ට ප්‍රස්නයක් නැගෙන්නේ, සක්කාය/ මිත්යා දිට්ටිය නිසා, ඉතින් ප්‍රස්නේ වැරදියි
දැන් @ek_rosh අන්කල් ඇවිත් බනියි මට ඔහොම කියලා හරියන්නැහැ කියලාඒත් ඉතින් වෙන කියන්න දෙයක් නැ
දැන් බලන්න මේ වර්තමාන මොහොතෙදි ඔයාට "රහතෙක්" හමුවෙලා, "දිට්ට දම්ම" කියලා සන්කල්පයක් හමුවෙලා
"රහතා" කියන්නේත්, "දිට්ට දම්ම" කියන්නේත්, එක්කෝ ඇසීම හෝ පෙනීම, යතා ස්වභාවය නොදැක ඇසීම් මාත්‍රයෙන් හෝ පෙනීම් මාත්‍රයෙන් නොගෙන ඒ සන්නා තුල අවිද්යාවෙන් බැසගෙන ඔයා පනවපු, ඔයාගේ බාහිර ලෝකය තුල ගොඩනගාගත්තු "තේරුම්"/ "සන්කල්ප"
"දිට්ට දම්ම" පවතින්නෙත්, "රහතා" පවතින්නෙත්, "දිට්ට දම්මව හමු නොවන හො හමුවන රහතා" පවතින්නේත්, "දිට්ට දම්මව හො නැතුව හමු වන රහතාට එසේ වීමට හෝ නොවීමට හේතු" පවතින්නේත්, ඔයාගේ බාහිර ලෝකය තුලමයි, අවිද්යාව නිසා, ඔයාගේ අවිද්යාවට independently රහතෙක් වත් දිට්ට දම්මවත් තිබිලම නැ කොහෙවත්
ඕය variables වලට මොන "තේරුම්" ආරෝප කරත් එකයි, ඔය ප්‍රස්නෙට දැන් අනිත් අය ඇවිත් එක එක උත්තර දෙයි, ඔයා "ආ හරි මේ නිසා තමයි එහෙනම් මේක වෙන්නේ කියලාත් තේරුම් ගනියි", ඕක තමයි ඉපදුන දවසේ ඉදන් කරේ, දැන් කරන්නෙත්, ඉවරයක් වෙන්නේ කවද්ද මේක?
මචං උඹ ඔය නැවත නැවතත් කරන්න try කරන්නෙ අර uncle රෝෂ් කියනව වගෙ අන්ධයින්ට පාට පෙන්නන්න යන එක... කරන්න පුළුවන් දෙයක් නෙමෙයි...
ප්රුතක්ජනයින්ට ඕක කොච්චර කිව්වත් ගන්නෙම වැරදි දෘෂ්ටියකින් තමයි ... ඕකෙම අනික් පැත්ත තමයි ශේකයින්ට මොකක් කිව්වත් ගන්නෙම හරි දෘෂ්ටියෙන්.... ඒක නිසා මචං ලෝකයේ දේවල් වල හරි වැරිදි පරමාර්ථ අර්ථයෙන් ප්රුතක්ජනයින්ට කතා
කරන එක නිෂ්ඵලයි... හැබැයි එකෙන් කියන්නෙ නැහැ මේවා කතා නොකර ඉන්න ඕනි කියලත්... මොකද ප්රුතක්ජන නොවන කෙනෙක් යමක් තේරුම්ගනීනෙ ...![]()
එහෙම කියන්න එපා මචං, අපි දන්නෙ නැහැනෙ මේකෙ කවුද ගොඩ ගිහිල්ල තියෙන්නෙ, කවුද නැත්තෙ කියන්න...මිනිස්සු වචන කතා කරනව, ලියනව, රූප පෙන්නනව අදහස් ප්‍රකාශ කරන්න.. නමුත් ඔය එකකින් වත් අපිට කියන්න බැහැ ඒ පුද්ගලයගෙ අවබෝධය මොකක්ද කියල. ඒක නිසා අපි කෙනෙක් (හාමුදුරුවරු ඇතුළුව) විවේචනය කරන්න යනකොට පරිස්සම් වෙන්න ඕනි... මේක ටික ටික අවබෝධ වීමත් සමග ඔය විවේචනත් ඉබේම නවතිනව... මොකද හේතු සහ ප්‍රත්‍ය සකස් වෙල නැත්නම් ඔය උඹ කියනව වගෙ අවිද්‍යා සහගත හිත කොහොම කලත් ගොඩනැගීමක්ම තමයි කරන්නෙ "දිට්ට දම්ම", "රහතන් වහන්සේ" , ගස්, ගල්... මේ ඔක්කොම ගොඩ නැගීම්ම පමණයි...අපිට හිතෙන්න පුළුවන් දැනුම මට්ටමෙන් මේක කොච්චර සරලද කියල... ඔය දේම ආනන්ද හාමුදුරුවොත් කිව්වනෙ... නමුත් අවබෝධය මට්ටමෙන් මේක තමයි අමාරුම දේ.... ඒ නිසා අවබෝධයක් නැති කෙනෙක්ට මේවා පැහැදිලි කරන්න යාම කෝච්ච නිෂ්ඵලද කියල ටික ටික තේරුම් යයි...අනේමන්ද බන්, මේච්චර මේ සරල දේ උබලට දකින්න බැරි ඇයි කියලා, ලෞකිකව කතා කරොත්, මැනුවල් එක ගැන හසල දැනුමක් තියෙන උබලට සසර බයවත් නැනේ මේක ඉක්මන්ට කර ගන්න ඕනේ කියලා, මන්නම් ඔය "දිට්ට දම්ම" කියන වචනේ තේරුමවත් දන්නැහැ
එක පාරට චුත වෙලා කොංගෝ වල කලු, කැත ගෝරිල්ලෙක් වෙලා ඉපදුනොත් එහෙම ආයේ මේ වගේ චාන්ස් එකක් ලැබෙන්න කොච්චර කල් යයිද, එතකන් කොච්චර දුකක් උබල විදියිද, ඒ ලැබෙන චාන්ස් එකේදි වත් නිවන් දකියිද?
අනිත් එක මේ දේවල් මෙහෙම මට කියලා දෙන්න මොකෙක්වත් හිටියේ නැ, මැනුවල් එක ගොන් විදිහට ඉන්ටප්‍රිට් කරන ටට්යොන්ගේ බන අහලා, මේ මොන බොරුවක්ද කියලා, මැරිලා ඉපදෙන්නැ කියලා එලම නිරෙක් විදිහට මන් හිටියේ, nihilism, postmodernism විතරයි වැඩක් ඇති philosophy දෙකකට දැක්කේ මන්, මුකුත් නැ කියලා මැරෙන්න කලින් ඔක්කොම ෆන් ටික ගන්න ඕනේ කියලා ෆුල් ආතල් එකේ මන් හිටියේ, කොහෙද ඉතින් රෝස් අන්කල් අර මගේ සසර පටන් ගන්නේ කොහෙන්ද කියන ට්‍රෙඩ් එකට රිප්ලයි කරල මගේ සසර ගමන කෙටි කරානේ![]()
රහතන් වහන්සේ දිට්ට දම්මව වත් හමු නොවන්නේ ඇයි? අනුරාද සහ යමක සූත්‍රය ඇසුරෙන් පැහදිලි කරන්ඩ පුලුවන්ද??
රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඥ්ඥාණ කියන ස්කන්ධ පංචකය විමසීමේදී ඒ සියල්ලලම අනිත්‍ය වීමත් අනිත්‍ය නිසා දුක්ඛ වීමත්, අනිත්‍ය දුක්ඛ නිසා ඒ කිසිවක් මමය මගේය මගේ ආත්මයය යනුවෙන් ගැනීමට නුසුදුසු සහ නොහැකි තත්වයක් තුල රහතන් වහන්සේ ඉහත එක් එක් ස්කන්ධය ලෙස, ඒවා තුළ හෝ ඒවායින් පරිබාහිරව පෙන්වාගත නොහැකි නිසා. සමූහය ලෙස ගත්තත් සමූහයෙන් පරිබාහිරව ගත්තත් එසේමයි.
ඒ වෙනුවට මෙහි දුකක්ම ඉපිද දුකක්ම නිරුද්ධ වෙයි යන තත්වයක් තමා හමු වන්නෙ. ඉදින් නිර්වාණාවබෝධය එහෙමත් නැතිනම් රහතන්වහන්සේ යනු "දිටුදැමියෙහි හමු වූ සත්වයෙකුගෙ කෙලවරවීම" නොව හුදෙක් "දිටුදැමියෙහිම හමු වූ හටගන්නා සහ නිරුද්ධවන දුක් සහගත ක්‍රියාවලියක" කෙලවර වීමයි.
ඒ කවුද ?etkoata ara mugalan rahatan wahanseta gahuwa neda awith?

හොරු ඇවිල්ලා ගැහුවා නේ මරණීය තුවාල වෙන්නමඒ කවුද ?![]()
etkoata ara mugalan rahatan wahanseta gahuwa neda awith?
එතකොට රහතන් වහන්සේ කෙනෙක්ට ගැහුවම එයාට රිදෙන්නෙ නැද්ද ? අනේ මෝඩ තර්කනේ බන්.ඕක බන් පෘටක්ජනයෙක්නේ දැකලා කියන්නේ,
උගේ POV එකෙන්, උට පෙනීම ඇති වෙනවා, උට ඒ ඇති වෙන පෙනීම සන්නා මාත්‍රයෙන් උ බැහැර කරන්නැහැ, ඌ පෙනීම අල්ලගන්නේ අසිහියෙන්, අවිද්යාවෙන්, මේ ඇති වන පෙනීමේ යතා ස්වභාවය දකින්නැහැ, ඒ නිසා උට පේනවා මුගලන් මහ රහතන් වහන්සේට කව්රු හරි ගහනවා, ඒ ඔක්කොම උගේ බාහිර ලෝකේ, ඉතින් එතනින් එහාට ඕක හා සම්බන්ධව තව එක එක දේවල් උට හිතෙනවා.. ප්‍රස්න ඇති වෙනවා.., මුගලන් මහරහතන්වහන්සේ "ඉන්නේ" උගේ බාහිර ලෝකේ මිසක් මුගලන් මහරහතන් වහන්සේට, මුගලන් මහරහතන් වහන්සේ කියලා "කෙනෙක්/ දෙයක්" නැහැ
ඕක මුගලන් රහතන් වහන්සේට: සන්නා ටිකක් එනවා, සන්නා අල්ලගන්නේ අවිද්යාවෙන් නෙමෙයි, සිහියෙන්, යතා ස්වභාවයෙන්, සන්නා මාත්‍රයෙන් බැහැර කරනවා, කොහෙවත් ගුටි කාපු මුගලන් හිටියෙත් නැහැ, ගහපු කෙනෙක් හිටියෙත් නැහැ, ප්‍රස්නත් නැහැ, බාහිර ලෝකෙන් මිදිලා
මෙතන රහතෙක්ගේ POV මෙහෙම කතා කරන එකත් විහිලුවක්, මොකද මේ කතා කරන රහතෙක්ගේ POV සහ රහතත් හැම වෙලේම ඉන්නේ ඊට අඩු මාර්ගඵල ලාබීන්ගේ බාහිර ලෝකේ සහ පෘටක්ජනයෙන්ගේ බාහිර ලෝකේ විතරයි
එතකොට රහතන් වහන්සේ කෙනෙක්ට ගැහුවම එයාට රිදෙන්නෙ නැද්ද ? අනේ මෝඩ තර්කනේ බන්.![]()
මුගලන් සාදුගෙ සීන් එක දිට්ඨඨම්මද බන් ? නැත්තම් පෙර ආත්මෙක සීන් එකක් වෙන්න ඇතිනේ ? නැත්තම් මේ ආත්මෙ කරන ඒව ඵල දෙන්න බෑනේ රහත් වෙලා නම්. ඊට පස්සෙ බුද්ධා ඇහුවම කියනවනේ මම ඉවසන්හිටියා ගහනකන් කියලා. පොලු වලින් ගහද්දි කිව්වලු හානේ මේ අය හරි හොඳයි මේ අය මට ආයුධ වලින් ගහන්නෙ නෑ පොලු වලින් විතරයි කියල.රිදෙනවා කියන්නේ දෑනීම් මාත්‍රයක් විතරයි
දැන් උබට පොල්ලකින් ගැහුවහම මොකක් හරි දැනෙනවනේ, ඒකටනේ උබ ඔය රිදෙනවා කියන්නේ, දැන් උබ හෙට රහත් වෙනවා, මන් ඇවිත් ආයු සන්ස්කාරෙ ඉවර වෙන්නම පොලු පාරක් දෙනවා උබට, අර රහක් වෙන්න කලින් දැනුන මොකක්හරි එකම උබට දැනුත් ඒ විදිහටම දැනෙනවා..
මෙතන තර්ක කරන්න තර්ක වලට ගැලපෙන දෙයක් නැ කෝමත්
මුගලන් සාදුගෙ සීන් එක දිට්ඨඨම්මද බන් ? නැත්තම් පෙර ආත්මෙක සීන් එකක් වෙන්න ඇතිනේ ? නැත්තම් මේ ආත්මෙ කරන ඒව ඵල දෙන්න බෑනේ රහත් වෙලා නම්. ඊට පස්සෙ බුද්ධා ඇහුවම කියනවනේ මම ඉවසන්හිටියා ගහනකන් කියලා. පොලු වලින් ගහද්දි කිව්වලු හානේ මේ අය හරි හොඳයි මේ අය මට ආයුධ වලින් ගහන්නෙ නෑ පොලු වලින් විතරයි කියල.![]()
බුද්ධා ඇහුවම කියනවනේ මම ඉවසන්හිටියා ගහනකන් කියලා. පොලු වලින් ගහද්දි කිව්වලු හානේ මේ අය හරි හොඳයි මේ අය මට ආයුධ වලින් ගහන්නෙ නෑ පොලු වලින් විතරයි කියල.![]()
ඔව්, දෙපාරක් මගඇරලා තුන්වෙනි පාර මුණදුන්නා.මුගලන් සාදුගෙ සීන් එක දිට්ඨඨම්මද බන් ?
නැහැ,මරන්න එන බව දැනගෙන එම තැනින් ඉවත් වෙලා බුදුන් වහන්සේ ළඟ රැඳුනා නම් ඔය අවස්ථාවේ කර්මය වෙනස් වෙනවා.නැත්තම් පෙර ආත්මෙක සීන් එකක් වෙන්න ඇතිනේ ?
පල දෙනවා, විශේෂයෙන් කය දුර්වල වීම බවංග පුහුණුවකින් තොරව නැවැත්විය නොහැකියි.අනිවාර්යෙන් අසනීප වලට මුණ දෙන්න වෙනවා.නැත්තම් මේ ආත්මෙ කරන ඒව ඵල දෙන්න බෑනේ රහත් වෙලා නම්.
ඉවසන්න කිසිදෙයක් නෑ. හේතුව රහතන් වහන්සේ වේදනා දකින විදිය ගොඩක් වෙනස්.සියලු මාර්ග පල ලාබීන්ට මේක අදාලයි.ඊට පස්සෙ බුද්ධා ඇහුවම කියනවනේ මම ඉවසන්හිටියා ගහනකන් කියලා. පොලු වලින් ගහද්දි කිව්වලු හානේ මේ අය හරි හොඳයි මේ අය මට ආයුධ වලින් ගහන්නෙ නෑ පොලු වලින් විතරයි කියල.![]()
කර්මය වෙනස් වෙනවා.
ඔව් පුළුවන්,නමුත් ඔබ වගේ කෙනෙකු වෙනුවෙන් වෙහෙසීම අර්ථ විරහිතයි.කර්මය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද පුලුවන්නම්![]()